විදුලිබලේ හදිසි විසන්ධි කිරීමකට කොළඹ පැය 24ක ජල කප්පාදුවක්
කොළඹ නගරය ආශ්රිත ප්‍රධාන නගර කීපයකට ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව හෙට(30) උදෑසන 9 සිට 31 වන දා උදෑසන 9 දක්වා පැය 24කට ජල සැපයුම අත්හිටුවනු ලබයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ හදිසි විසන්ධි කිරීමක් හේතුවෙන් සහ හදිසි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව, කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ,කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයට , මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශයට, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට, රත්මලාන හා සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයට මෙම ජල කප්පාදුව සිදුවනු ඇත.
Ada derana
මොන හුට්ටෙ රටක්ද ඕයි මේක..අරාබියට හරි යන්න තමා තියෙන්නේ දැන් නම්.මේ බල්ලො වෙනස පෙන්නුවා තරු විසි වෙන්නම..

Last edited: