ප්‍රදේශ රැසකට හෙට ජල සැපයුම අත්හිටුවයි..💧❌

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    I Have To Pee Running Water GIF


    කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (29) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ අනුව හෙට පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 15ක කාලයක් ජලසැපයුම අත්හිටුවනු ඇත.

    කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා බලප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව,කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශ සහ කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

    ඊට අමතරව මොරටුව මහනගර සභා බල ප්‍රදේශයේ අඩුපීඩන තත්ත්වය යටතේ ජලය සැපයෙන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් සහ ජල පිරිපහදු පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකිරීමට නියමිතය.

    https://sinhala.adaderana.lk/news.php?nid=198251
     
    • Like
    Reactions: ChoronaSottiya

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,005
    113
    දැක්කම බය හිතෙන නිවුස්...
    2023 දීපු ආතල් එක
    අඹතලේ පිරිපහදුව හදන්න ගිහිල්ල මුන් ඒක කඩලා දැම්මා නෙහ්..

    ------------------------------------------------
    හදන්න යනවා කියන නිව්ස් එක
    24 Nov, 2023 | 7:48 AM

    COLOMBO (News 1st); The National Water Supply and Drainage Board said water supply to several areas in Colombo will be suspended for 16 hours from 5pm on Friday (24).
    The water cut will be in effect in Colombo 11, 12, 13, 14 and 15.
    The water supply to the relevant areas will be suspended from 5pm on Friday (24) till 9am on Saturday (25).
    The water cut is being implemented due to essential maintenance work by the energy conservation project to improve the water supply in Ambatale

    පැය කිහිපයකින්, මුලි කොළබටම ශොට් එක දීලා :rofl: 🙏
    November 25, 2023 08:10 am

    The water supply has been interrupted in several areas within the Western Province due to the sudden breakdown of power in the Ambatale treatment plant, the National Water Supply and Drainage Board (NWSDB) noted.
    Accordingly, the water supply has been interrupted in the Colombo, Dehiwela - Mt. Lavinia, Kotte and Kaduwela Municipal Council areas, the Maharagama, Boralasgamuwa, Kolonnawa Urban Council areas, the Kotikawatta Mulleriyawa Pradeshiya Sabha areas and Ratmalana and Katubedda.
    The NWSDB assured, however, that the necessary repair work is currently in progress.