Game of Thrones Fans

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    55833081_10213874256356228_8941773554064556032_n.jpg


    55770101_10213874258476281_3551569720475910144_n.jpg


    55853671_10213874258956293_1743367937441398784_n.jpg
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    “Game Of Thrones” Just Announced There Will Be 2-Hour Post-Finale Documentary

    An official Game of Thrones documentary is coming.

    HBO quietly commissioned a two-hour film titled Game of Thrones: The Last Watch that went behind-the-scenes of season 8 and is just now announcing the project.

    22.png


    The documentary is from British filmmaker Jeanie Finlay (Seahorse, Orion: The Man Who Would Be King).

    33.png


    The Last Watch will air May 26 — one week after the finale.

    44.png


    55.png
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Bran needs to sit on the iron throne but will never happen.
    No one can conspire against him and he will be a good ruler because he can sense people needs.
    බ්‍රැන් හරියන්නෙ නැහැ බන්. ඌට අතීතෙ දකින්න පුලුවන් එක විතරයි .එත් අවස්ථාවෙ හැටියට තීරණ ගන්න පෞර්ෂයක් තියෙන්න ඔනි.
    අනික් හවුසස් වල සපොට් එක තියෙන්න ඔනි.
    ලොර්ඩ් ලා කැමති වෙවිද අතීතෙ දකින්න පුළුවන් එකෙකෙ පාලකයා වශයෙන් පිළිගන්න ?
    උන්ගෙ ස්ට්‍රැටජීස් සෙරම බ්‍රැන් දකිනවා.

    මෙහෙම දෙකුත් තියෙනවා නෙද ? බ්‍රැන්ඩන්ට ත්‍රී අයිඩ් රේවන් වෙන්න පුළුවන් උතුරු සීමාවෙදි විතරයි නෙද ?
    නැත්තම් අර හෝලි ට්‍රී එකක් ගාව ඉන්න ඔනි.
    වින්ටර්ෆෙල් වල එකක් තියෙනවානෙ ?
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බ්‍රැන් හරියන්නෙ නැහැ බන්. ඌට අතීතෙ දකින්න පුලුවන් එක විතරයි .එත් අවස්ථාවෙ හැටියට තීරණ ගන්න පෞර්ෂයක් තියෙන්න ඔනි.
    අනික් හවුසස් වල සපොට් එක තියෙන්න ඔනි.
    ලොර්ඩ් ලා කැමති වෙවිද අතීතෙ දකින්න පුළුවන් එකෙකෙ පාලකයා වශයෙන් පිළිගන්න ?
    උන්ගෙ ස්ට්‍රැටජීස් සෙරම බ්‍රැන් දකිනවා.

    මෙහෙම දෙකුත් තියෙනවා නෙද ? බ්‍රැන්ඩන්ට ත්‍රී අයිඩ් රේවන් වෙන්න පුළුවන් උතුරු සීමාවෙදි විතරයි නෙද ?
    නැත්තම් අර හෝලි ට්‍රී එකක් ගාව ඉන්න ඔනි.
    වින්ටර්ෆෙල් වල එකක් තියෙනවානෙ ?

    Ehema scene ekakuth thiyanawa neda. North area eken pahala gas na. Eth night king tharamatawath power control karanna purudu unoth nikanuth puluwan wewi
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අඩෝව් පට්ටනේ :P:love:
    මන් කලින් දාපු සෙට් එකේම එකක්

    අනේ GOT එකෙත් මෙහෙම සින් එකක් තිබ්බනම්..:sorry:

    කොහෙද කලිං දැම්මෙ ? :shocked:
    ඊලඟ සීසන් එකේ යුද්ද යුද්ද ඕවට වෙලාවක් නෑ :no:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොහෙද කලිං දැම්මෙ ? :shocked:
    ඊලඟ සීසන් එකේ යුද්ද යුද්ද ඕවට වෙලාවක් නෑ :no:

    :shocked::shocked::shocked:
    මාගේ සිහිනය සැබෑ වේදෝ.........


    EEKI7co.png


    2Rc7Oie.png


    iMMW7jj.png


    Vq5aFcf.png


    cmMx7KG.png

    යුද්දම එකදිගට බලන්න කම්මැලියි.
    කොහොමත් පොඩි පොඩි සින් ටිකක් අතරින් පතර දාව්යි
    මෙහෙම එකකුත් තිබ්බොත් මරු. :P