Book version of this TV show is a shit. Too many resurrections and savings!


බ්‍රැන් හරියන්නෙ නැහැ බන්. ඌට අතීතෙ දකින්න පුලුවන් එක විතරයි .එත් අවස්ථාවෙ හැටියට තීරණ ගන්න පෞර්ෂයක් තියෙන්න ඔනි.Bran needs to sit on the iron throne but will never happen.
No one can conspire against him and he will be a good ruler because he can sense people needs.
බ්‍රැන් හරියන්නෙ නැහැ බන්. ඌට අතීතෙ දකින්න පුලුවන් එක විතරයි .එත් අවස්ථාවෙ හැටියට තීරණ ගන්න පෞර්ෂයක් තියෙන්න ඔනි.
අනික් හවුසස් වල සපොට් එක තියෙන්න ඔනි.
ලොර්ඩ් ලා කැමති වෙවිද අතීතෙ දකින්න පුළුවන් එකෙකෙ පාලකයා වශයෙන් පිළිගන්න ?
උන්ගෙ ස්ට්‍රැටජීස් සෙරම බ්‍රැන් දකිනවා.
මෙහෙම දෙකුත් තියෙනවා නෙද ? බ්‍රැන්ඩන්ට ත්‍රී අයිඩ් රේවන් වෙන්න පුළුවන් උතුරු සීමාවෙදි විතරයි නෙද ?
නැත්තම් අර හෝලි ට්‍රී එකක් ගාව ඉන්න ඔනි.
වින්ටර්ෆෙල් වල එකක් තියෙනවානෙ ?
Ehema scene ekakuth thiyanawa neda. North area eken pahala gas na. Eth night king tharamatawath power control karanna purudu unoth nikanuth puluwan wewi





අඩෝව් පට්ටනේ
මන් කලින් දාපු සෙට් එකේම එකක්
අනේ GOT එකෙත් මෙහෙම සින් එකක් තිබ්බනම්..![]()


කොහෙද කලිං දැම්මෙ ?
ඊලඟ සීසන් එකේ යුද්ද යුද්ද ඕවට වෙලාවක් නෑ![]()
මාගේ සිහිනය සැබෑ වේදෝ.........
![]()
![]()
![]()
![]()
![]()

යුද්දම එකදිගට බලන්න කම්මැලියි.
කොහොමත් පොඩි පොඩි සින් ටිකක් අතරින් පතර දාව්යි
මෙහෙම එකකුත් තිබ්බොත් මරු.![]()
