අවුරුද්දට_ලයිට් කපන්නේ නෑ-රවී

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අවුරුද්දට_ලයිට් කපන්නේ නෑ-රවී

    අවුරුද්දට ලයිට් කපන්නේ නෑ-රවී

    1553842826-Ravi_L-487x324.jpg

    සිංහල හා හින්දු අලුත් අවුරුද්දට කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    නිසි කලට වැසි ලැබී, විදුලියෙන් රට ඒකාලෝක කිරීමේ ප්‍රාර්ථනය පෙරදැරිව ලංකා විදුලිබල මණ්ඩලය විසින් වාර්ෂිකව සිදුකරනු ලබන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට බලාගාර ආශ්‍රිත ජලාශයන්ගේ පැන් පූජා කිරීමේ මහෝස්වයේ දී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    “මේ දිනවල පවතින උග්‍ර ජල හිඟය නිසා විදුලිය උත්පාදනය කිරීමේ ගැටළුවක් මතුවෙලා තිබෙනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න කියලා.

    අපි ජනතාවගෙන් මීට පෙර කළ මේ ඉල්ලීමට ජනතාව විසින් යහපත් ප්‍රතිචාර දක්වලා තිබෙනවා. රාත්‍රී කාලයේදී පැවති ඒකක 3600 – 3700 ක් පමණ වූ විදුලි ඉල්ලුම, මේ වනවිට ඒකක 3200 ක් පමණ දක්වා අඩුවෙලා තිබෙනවා.

    මේ පිළිබදව අපි ජනතාවට ස්තුතිවන්ත විය යුතුයි. මේ උග්‍ර ප්‍රශ්නය තිබෙන්නේ තවත් දින 10 ක් වගේ කාලයකට පමණයි. අපි පොරොන්දු වෙනවා සිංහල හින්දු අළුත් අවුරුද්දට කිසිදු විදුලි කප්පාදුවක් ඇති කරන්නේ නැහැ කියලා.

    නැවතත් මෙවැනි ගැටළු ඇති නොවන පරිදි අපි සම්පූර්ණයෙන් වගබලා ගන්නවා. අපි අකමැත්තෙන් වුවත් පිළිගත යුතුයි මෙම තත්ත්වයට හේතුව තමයි ස්ථිරසාර ජනන වැඩපිළිවෙලක් ඇති නොකිරීමේ ප්‍රතිවිපාකයි මේ.

    වසර ගණනාවක් තිසේසේ කිසිම ජනන වැඩපිළිවෙලක් සිදුකරලා නැහැ. වාර්ෂිකව 6%ක් 7% ක් වගේ ප්‍රමාණයකින් විදුලි ඉල්ලුම වැඩි වෙනවා. අපිට ඉල්ලුම නවත්වන්න බැහැ.

    ඒ හා සමානව සැපයුමක් ඇතිකළ යුතුයි. අපි ඒ පිළිබදව ගන්නා ක්‍රියාමාර්ග පිළිබදව පාර්ලිමේන්තුවේදී දැනුවත් කරනවා. ඉන්පසුව අපි එල්.එන්.ජී. බලාගාර 07ක්, තාප බලාගාර සහ ගල් අගුරු බලාගාර දෙකතුනකුත් සූර්ය සහ සහ සුළං බලාගාරත් ක්‍රියාත්මක කරලා අවම වශයෙන් මෙගාවොට් 500ක් 600 ක් ජාතික පද්ධතියට එකතුවන වැඩපිලිවෙලකට යන්න අපි සැලසුම් සකස් කරනවා.

    බලාගාර ඉදිකරනතුරු, ජනතාවගේ විදුලි ගැටළුව විසදීම පිණිස දැනට ජනනය සදහා යන වියදමට වඩා අඩු මදලකට මෙගාවොට් 500ක් 600ක් වගේ ප්‍රමාණයක් ඉදිරි මාස එකහමාරක තුළ ජාතික පද්ධතියට අපි එකතු කරනවා.

    අපිව රවට්ටන්න, මුලාකරන්න අපි මොන්ටිසෝරි ළමයි නෙමෙයි. රටේ ජාතික අර්බුදයක් පවතින අවස්ථාවක මෙවැනි ලාබාල තර්ක ඉදිරිපත් කිරීම නොවෙයි අවශ්ය් වන්නේ. මෙම අමාත්යාං ශය බාර අරන් ඉතාමත් කෙටි දවසයි.

    ඊට පෙර තිබුණ ජනනය කිරීමේ වැඩපිළිවෙල ඇනහිටලා තිබුණා. ඒකට ස්ථීරසාර විසදුම් ලබාදෙන්න තමයි අපි මේ කටයුතු කරන්නේ.

    කෘතීම වැසි වෙනුවෙන් අධික වියදමක් දරලා නැහැ. වළාකුළු උපයෝගී කරගනිමින්, විද්‍යාත්මක ක්‍රියාදාමයක් තුළින් තමයි මෙම කර්තව්යෙ සිදුකරන්නේ. මුල් දිනවල සිදුකළ කෘතීම වැසි ඇති කිරීමේ ක්‍රියාව සාර්ථක වෙලා තිබෙනවා.

    මේ දිනවල වළාකුළු නොතිබීම හේතුවෙන් එම කාර්යය ඇනහිටලා තිබෙනවා. නමුත් ඉදිරි දින වලදී වළාකුළු පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුවෙන් කියලා තිබෙනවා. ඒ අනුව ඉදිරි දිනවලදී මෙම කෘතීම වැසි ඇති කිරීම සිදුකරනවා.

    මේ දිනවල රාවයක් යනවා පාවෙන විදුලි බලාගාරයක් ගැන. මේ රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි ඕපදූපවලට රට යටපත්වීම. අපි නිර්භීතව පියවරක් ගතයුතුයි. වසර 71 ක් තිස්සේ මේ රටේ ජනතාව රවට්ටලා තියෙන්නේ. ඒ රැවටීම තව එක දිනක්වත් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ යැයි පැවසීය.“

    Ada derana
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇති යන්තම්...එච්චරයි බුවෝ අඩු වෙලා තිබ්බේ ...Thank you ආ .........

    53706696_1161118047403598_2540967343111012352_n.jpg
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,402
    67,744
    113
    යකෝ මරාගෙ කාලෙ හොරා කන්න ඕන නිසා අඩු ගාණට චීනෙට දීලා බලාගාර හැදුවට මේ අාණ්ඩුවෙ උන් පලිද?

    Maha banukwa issuwe nattan owa kadan waten ne
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    යකෝ මරාගෙ කාලෙ හොරා කන්න ඕන නිසා අඩු ගාණට චීනෙට දීලා බලාගාර හැදුවට මේ අාණ්ඩුවෙ උන් පලිද?

    දැන් නොරොච්චෝලෙ වැඩ කරනව කියල CEB එකෙන් කියනවනෙ..

    මහින්ද නොරොච්චෝලෙ හැදුවෙ නැත්නම් දැන් කට්ටිය අනාතයි.. මහින්දට බනින්නෙ නැතුව අලුතින් එක බලාගාරයක්වත් හදපන්..
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අවුරුද්දට ලයිට් කපන්නේ නෑ-රවී

    View attachment 75338

    අපි ජනතාවගෙන් මීට පෙර කළ මේ ඉල්ලීමට ජනතාව විසින් යහපත් ප්‍රතිචාර දක්වලා තිබෙනවා. රාත්‍රී කාලයේදී පැවති ඒකක 3600 – 3700 ක් පමණ වූ විදුලි ඉල්ලුම, මේ වනවිට ඒකක 3200 ක් පමණ දක්වා අඩුවෙලා තිබෙනවා.

    මේ පිළිබදව අපි ජනතාවට ස්තුතිවන්ත විය යුතුයි. මේ උග්‍ර ප්‍රශ්නය තිබෙන්නේ තවත් දින 10 ක් වගේ කාලයකට පමණයි. අපි පොරොන්දු වෙනවා සිංහල හින්දු අළුත් අවුරුද්දට කිසිදු විදුලි කප්පාදුවක් ඇති කරන්නේ නැහැ කියලා.

    නැවතත් මෙවැනි ගැටළු ඇති නොවන පරිදි අපි සම්පූර්ණයෙන් වගබලා ගන්නවා. අපි අකමැත්තෙන් වුවත් පිළිගත යුතුයි මෙම තත්ත්වයට හේතුව තමයි ස්ථිරසාර ජනන වැඩපිළිවෙලක් ඇති නොකිරීමේ ප්‍රතිවිපාකයි මේ.

    වසර ගණනාවක් තිසේසේ කිසිම ජනන වැඩපිළිවෙලක් සිදුකරලා නැහැ. වාර්ෂිකව 6%ක් 7% ක් වගේ ප්‍රමාණයකින් විදුලි ඉල්ලුම වැඩි වෙනවා. අපිට ඉල්ලුම නවත්වන්න බැහැ.

    .“

    Ada derana

    හැමදාම රෑට පැයක් කර්න්ට් කැපුවම ඉතින් ඉල්ලුම අඩුයි කියල පේනව.. :P

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යකෝ මරාගෙ කාලෙ හොරා කන්න ඕන නිසා අඩු ගාණට චීනෙට දීලා බලාගාර හැදුවට මේ අාණ්ඩුවෙ උන් පලිද?

    54514583_2301457690110433_6090415929563283456_n.jpg
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,613
    113
    යකෝ මරාගෙ කාලෙ හොරා කන්න ඕන නිසා අඩු ගාණට චීනෙට දීලා බලාගාර හැදුවට මේ අාණ්ඩුවෙ උන් පලිද?

    Ethkota mehema hari dan current eka denne umbe ammage huttenda
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හිරිකොතේ ගල් කොල්ලෝ තාමත් මුන්ට කඩේ යන එක ගැනනම් දැනෙන්නේ අනුකම්පාවක්.... වතුර නැතිවෙනකොට ලයිට් කපන්න නෙවෙයි බන් මුන්ට ඔය ඇමතිකම් දීල කෝටි ගණන් මාසෙට පඩි දෙන්නේ... වතුර නැති කාලෙට.... බලාගාර කැඩෙන කොට ලයිට් දෙන්න පුලුවන් වැඩපිලිවෙලක් හදන්න... ඔය ඇමතිකම දෙන්න කියපන් ළමයෙක්ට....
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හිරිකොතේ ගල් කොල්ලෝ තාමත් මුන්ට කඩේ යන එක ගැනනම් දැනෙන්නේ අනුකම්පාවක්.... වතුර නැතිවෙනකොට ලයිට් කපන්න නෙවෙයි බන් මුන්ට ඔය ඇමතිකම් දීල කෝටි ගණන් මාසෙට පඩි දෙන්නේ... වතුර නැති කාලෙට.... බලාගාර කැඩෙන කොට ලයිට් දෙන්න පුලුවන් වැඩපිලිවෙලක් හදන්න... ඔය ඇමතිකම දෙන්න කියපන් ළමයෙක්ට....

    ඒ කාලෙ තොපෙ මරා කරපු පව් ගෙවපං කට වහන් ගොබ්බයෝ.උෟ උගෙ නම දාගන්න කරපු වැඩකට නැති ප්‍රොජෙක්ට් වලින් බලාගාර 5-6 හදන්න තිබ්බනෙ යකෝ...
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    11.jpg

    horage plant eka thibbe natnam

    Colombo un ta reela puka hodan nathuwa pihan tama inna wenne wathura nathuwa