මට මේකට හොදම විසදුම කවුරු හරි කෙනෙක් යොජනා කරන්න. මගෙ ව්ර්ඩ්ප්‍රෙස් වලින් හඩපු ඩවුන්ලොඩ් සයිට් එකක් තියෙනවා. මෙකෙ බවුන්ස් රේට් එක ගොඩක් වැඩියි . ඒකට ප්‍රධාන හේතුව අදාල ඩවුන්ලොඩ් වලට කෙලින්ම ඩිරෙක්ට් ලින්ක් ඒ පොස්ට් එකේම තියෙන නිසා එකෙක් ආපු ගමන් ඩවුන්ලොඩ් කරගත්තා ඌ ගියා . 

මේකට වික්ලපයක් විදිහට මම තිරනය කරා ඩවුන්ලොඩ් පේජ් එකක් හැදුවන්ම් හොදයි කියලා. ඒත් ඒක වර්ඩ්ප්‍රෙස් එක්ක කරන්න පුලුවන් වෙයිද කරනවන්ම් කොහොම්ද කරන්නෙ

තව විකල්ප අදහස් යෝජනා බලාපොරොත්තු වෙනවා
මේකට ඉදිරියෙදි ඇඩ්සෙන්ස් ගන්න බලපොරොත්තු වෙන නිසා ඒකට අවුල්ක් වෙන්නෙ නැතිවෙන්නත් ඕනෙ