Wodpress Prolems

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මට මේකට හොදම විසදුම කවුරු හරි කෙනෙක් යොජනා කරන්න. මගෙ ව්ර්ඩ්ප්‍රෙස් වලින් හඩපු ඩවුන්ලොඩ් සයිට් එකක් තියෙනවා. මෙකෙ බවුන්ස් රේට් එක ගොඩක් වැඩියි . ඒකට ප්‍රධාන හේතුව අදාල ඩවුන්ලොඩ් වලට කෙලින්ම ඩිරෙක්ට් ලින්ක් ඒ පොස්ට් එකේම තියෙන නිසා එකෙක් ආපු ගමන් ඩවුන්ලොඩ් කරගත්තා ඌ ගියා . :oo::oo::oo::oo::oo::oo:

    මේකට වික්ලපයක් විදිහට මම තිරනය කරා ඩවුන්ලොඩ් පේජ් එකක් හැදුවන්ම් හොදයි කියලා. ඒත් ඒක වර්ඩ්ප්‍රෙස් එක්ක කරන්න පුලුවන් වෙයිද කරනවන්ම් කොහොම්ද කරන්නෙ :baffled::baffled:

    තව විකල්ප අදහස් යෝජනා බලාපොරොත්තු වෙනවා
    මේකට ඉදිරියෙදි ඇඩ්සෙන්ස් ගන්න බලපොරොත්තු වෙන නිසා ඒකට අවුල්ක් වෙන්නෙ නැතිවෙන්නත් ඕනෙ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ

    Create a separate page for each download. It's possible on WordPress. You just have to add new pages and put links of each item with a description.
     
    • Like
    Reactions: akshalikas

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Create a separate page for each download. It's possible on WordPress. You just have to add new pages and put links of each item with a description.

    Eka puluwan eth eka awulk wenawa. Daily post danakota post 1000k dammoth page 2000k wage wennath puluwan
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    So it doesn't really a matter machan. More pages means more chance to rank your website on search engines.

    oka karanna puluwan eth machan mama hithanne na oka sarthaka wei kiyala daily post 10k wage danna adahasak thiyenawa ehema unoth page samaharawita 50k 60k hadanna wenawa , aththatama meken site ekata awulk wenne nadda. monthly e widihata giyoth post 300k page 1500k wage withara wenna ida thiyeanwa.

    mama baluwe post ekk hadala eken preview page ekata gihin eken download confirm karanna dila ita passe eka download page ekata yawala download denna file host karanna adhasa drive wala
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    මට මේකට හොදම විසදුම කවුරු හරි කෙනෙක් යොජනා කරන්න. මගෙ ව්ර්ඩ්ප්‍රෙස් වලින් හඩපු ඩවුන්ලොඩ් සයිට් එකක් තියෙනවා. මෙකෙ බවුන්ස් රේට් එක ගොඩක් වැඩියි . ඒකට ප්‍රධාන හේතුව අදාල ඩවුන්ලොඩ් වලට කෙලින්ම ඩිරෙක්ට් ලින්ක් ඒ පොස්ට් එකේම තියෙන නිසා එකෙක් ආපු ගමන් ඩවුන්ලොඩ් කරගත්තා ඌ ගියා . :oo::oo::oo::oo::oo::oo:

    මේකට වික්ලපයක් විදිහට මම තිරනය කරා ඩවුන්ලොඩ් පේජ් එකක් හැදුවන්ම් හොදයි කියලා. ඒත් ඒක වර්ඩ්ප්‍රෙස් එක්ක කරන්න පුලුවන් වෙයිද කරනවන්ම් කොහොම්ද කරන්නෙ :baffled::baffled:

    තව විකල්ප අදහස් යෝජනා බලාපොරොත්තු වෙනවා
    මේකට ඉදිරියෙදි ඇඩ්සෙන්ස් ගන්න බලපොරොත්තු වෙන නිසා ඒකට අවුල්ක් වෙන්නෙ නැතිවෙන්නත් ඕනෙ

    Direct download denna epa ban... download manager ekak dapan... :yes:
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    plugin dammama epa wenawa

    wordpress walata php ekk add karagaththoth mokda preview page ekata gihin eken download yanna ethakota page 2n wade karaganna puluwan

    php ona nane ban... ona nam jquery walin simple code ekak liyapa click karapu gaman thank you page ekata rederect wenna :yes: download wena athare...
     
    • Like
    Reactions: akshalikas