SLT Broadband connection Temporary disconnect

smnadundk

Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    Mcnla,, Slt SLT Broadband connection Temporary disconnect karanna regional office ekata letter ekka me mase 11 dunna bt thama disconnect karala ne.. managerta 2k katharala mihiha kiyana internal system error ekka hinda thama system enter karanna be kiyala.. gaththu 2parama ..
    bill eka hadila ewaida dnne ne masetama, mu me mase diconnect kare nathnm.. anyway.. wena wikalapa thiyenwada? udata danuwath karanna..
    (me connection eka dn aurudu 15+ wage paranai.. bill wadiyenuth gewala thiyenne.. PEO tv have)
     
    Last edited:

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    ටී වී බොක්ස් ගලවල දාපන් නිකමට හරි පියෝ ඕන් එකේ තිබ්බොත් උන්ගේ එහෙ යුසේජ් මීටරේ වදිනවා යූස් කරා කියල ඔය තියේන මගුල් සේරම ගලවල දාපන් එතකොට අවුලක් නෑ බිල ආවත් ඇජස්ට් කරගන්න ලේසි එතකොට
     
    • Like
    Reactions: smnadundk

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113

    ටී වී බොක්ස් ගලවල දාපන් නිකමට හරි පියෝ ඕන් එකේ තිබ්බොත් උන්ගේ එහෙ යුසේජ් මීටරේ වදිනවා යූස් කරා කියල ඔය තියේන මගුල් සේරම ගලවල දාපන් එතකොට අවුලක් නෑ බිල ආවත් ඇජස්ට් කරගන්න ලේසි එතකොට

    adee ehmada mcn.. Peo tv ekanm gdara aya balanwa mcn.. mama internet witharai disconnect karanna kiuwe bn :confused: Rep+
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    උන්ගෙ ඔය සිස්ටම් එරර් කතාව ඇත්ත තමයි බං. දවසක් මගෙ යූසේජ් එකේ අවුලක් ගිහින් උන්ගෙ අතින් මම මැනේජර්ට කිව්වා ඒරියා කන්ටැක්ට් එකක් හරහා. උන් පස්සෙ යූසේජ් එක රී සෙට් කරලා දෙන්නම් කිව්වා. වැඩේ හරි ගියෙ නෑ ඌට කරගන්න බැරුව. පස්සෙ හෙඩ් ඔෆිස් ටෙක්නිකල් සෙක්ශන් එකේ ඉන්ජෙක්ට සීන් එක කිව්වා කන්ටැක්ස් එකක් හරහා තව. ඌ කියපි මල්ලි සිස්ටම් එරර් එකක් තියෙනව බං ඒක හදාගන්න බෑ කියලා.

    ඔන්න ඔහොමයි වැඩේ.
     
    • Like
    Reactions: smnadundk

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    බම්පි

    ioo ehamda bn.. melo rahak nene bn oya wage wadak wath karaganna barinm... kochcha unath dialog hodaine bn service eka .. Rep+
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ටී වී බොක්ස් ගලවල දාපන් නිකමට හරි පියෝ ඕන් එකේ තිබ්බොත් උන්ගේ එහෙ යුසේජ් මීටරේ වදිනවා යූස් කරා කියල ඔය තියේන මගුල් සේරම ගලවල දාපන් එතකොට අවුලක් නෑ බිල ආවත් ඇජස්ට් කරගන්න ලේසි එතකොට

    එහෙම එකක් නෑ. අපේ ගෙදරත් Internet connection එක discount කරලා peotv විතරක් පාවිචිචි කරනවා. එහෙම bill උනේ නෑ තාම.
     
    • Like
    Reactions: smnadundk

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    එහෙම එකක් නෑ. අපේ ගෙදරත් Internet connection එක discount කරලා peotv විතරක් පාවිචිචි කරනවා. එහෙම bill උනේ නෑ තාම.

    mcn oyala kochchara kalayak giyada letter eka deela disconnect karanna ?? Rep+
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Machan Give a letter and take copy of the same letter and ask the guy who receive da letter to sign it..
    I did a similar thing . i wanted to disconnect only peo tv for 5 months..but they said they cannot do that..
    passe Mama peo package eka downgrade kara aduma ekata.. issara thibbe wadima eka..
    dan thiyenne uthyam da mokakda eka... mama eeta passe ai eka upgrade karanna giye nam na...lettwr eka deepu dawasa wenakam pro rata widiyata bill hadala thibba
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    එහෙම එකක් නෑ. අපේ ගෙදරත් Internet connection එක discount කරලා peotv විතරක් පාවිචිචි කරනවා. එහෙම bill උනේ නෑ තාම.

    Box nam galawanna ona na.. services wada karath letter deepu dawase idan un charge karanne na... eka nemei..how do u manage to disconnect internet keeping peo only?
    un mata ba kiwane ehema...panadura telecom eken
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    Machan Give a letter and take copy of the same letter and ask the guy who receive da letter to sign it..
    I did a similar thing . i wanted to disconnect only peo tv for 5 months..but they said they cannot do that..
    passe Mama peo package eka downgrade kara aduma ekata.. issara thibbe wadima eka..
    dan thiyenne uthyam da mokakda eka... mama eeta passe ai eka upgrade karanna giye nam na...lettwr eka deepu dawasa wenakam pro rata widiyata bill hadala thibba

    Box nam galawanna ona na.. services wada karath letter deepu dawase idan un charge karanne na... eka nemei..how do u manage to disconnect internet keeping peo only?
    un mata ba kiwane ehema...panadura telecom eken

    mcn e kiyanne peo tv thiyeddi internet eka disconnet karanne ndda?? dn mama liuma deela masayak wenwa bn
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    ehema thamai mata kiwwe...2017 June to August..mata ona una Internet thiyala peo disconnect karanna..eka thamai ba kiwwe..ube case eka wenas ne..

    eka mara wadane bn.. unge ewama use karann oneda 3ma ain karala dnwa matanm be kiuwoth service ekath aul bn..
    REP+