ඌ නෙමෙයි අර කොහෙවත් ඉන්න ගස් හපුට්ටනෙ ඒකිට ත්‍රෙඩ් එක දැම්මෙ ඒකයි බං.
සොරි නිකියො .........

ඔයා හරි ආසයි නේ ස්ටැට් කැල්කියුලේට් කරන්න.....
සඳනි ගේ ත්‍රෙඩ් එක පරණයි...ඒකයි විව්ස් වැඩි.![]()

The pure true....
There are trillions of unborn children drowned on drainage lines...![]()

පල පරයෝ යන්න...අක්කලා බලං ඉන්නේ මම එනකම්...
![]()
ඔයා හරි ආසයි නේ ස්ටැට් කැල්කියුලේට් කරන්න.....
සඳනි ගේ ත්‍රෙඩ් එක පරණයි...ඒකයි විව්ස් වැඩි.![]()

අක්කලගෙන් මූට බේරෙන්න පුලුවං වෙයිද දන්නෙ නෑ

මම කිවුවා කියලා හිතා ගනිං

ඌ නෙමෙයි අර කොහෙවත් ඉන්න ගස් හපුට්ටනෙ ඒකිට ත්‍රෙඩ් එක දැම්මෙ ඒකයි බං.
සොරි නිකියො .........

අත් ගුණෙ බං
අර යූසර් නේම් එකට එන වීවස්ලත් ඉන්නවා ඔතන ............
අර වැද්දා වගේ ඩයල් එකනෙ ඔය ත්‍රෙඩ් එකේ මූලාසනය .....

හා උඹ අක්කලාව තියාගනින්.. මම ගිතූව ගන්නම්....බෑ බෑ එයාලව බේරගන්න ඕනේ
එයාලට ඉන්නේ මන් විතරයි

ඔය මට කියන්නේ..... වල් පරයෙක්...
හපුට්ට![]()

උබලට මතකද ?
මන් උබලා දෙන්නගෙන් ගිතු බබාගේ ඉන්ස්ටා එක හොයලා දෙන්න ඇහුවා මණ්ඩපයෙදී
ඊටපස්සේ මට නින්ද ගියා
පහුවදා උදේ බලද්දී මොල්ස් මන් දාන්න හිටපු ත්‍රෙඩ් එක දාලා![]()

උබලට මතකද ?
මන් උබලා දෙන්නගෙන් ගිතු බබාගේ ඉන්ස්ටා එක හොයලා දෙන්න ඇහුවා මණ්ඩපයෙදී
ඊටපස්සේ මට නින්ද ගියා
පහුවදා උදේ බලද්දී මොල්ස් මන් දාන්න හිටපු ත්‍රෙඩ් එක දාලා![]()

බෑ බෑ එයාලව බේරගන්න ඕනේ
එයාලට ඉන්නේ මන් විතරයි

හපුට්ට![]()

මට මතකයි මිතුර .....
ඕකා ඔහොම්මමයි .......

පල පරයෝ යන්න.... තෝ නම් මී හරකෙක්... මෝඩ මූසලයෙක්....![]()

හා උඹ අක්කලාව තියාගනින්.. මම ගිතූව ගන්නම්....![]()

ඔය මට කියන්නේ..... වල් පරයෙක්...![]()

ඕක පාසැල් කාලයේද අසා ඇති බැවින් අමුතු දෙයක් නොවන බව කරුණාවෙන් සලකන්න ......
අපරාදෙ වචන ටික ටයිප් කරන්න ගත්ත කාලයි ........

මම බලන් හිටියා උඹ දායි කියලා.... හොයලා දීලත් දාපු නැති එකේ මමම දැම්මා... ඒකි කිව්වා... දාන්න අයියා... දාන්න කියලා.... මට තමත් ඉවසන් ඉන්න බැරි උනා බං.... ඉතින් එදා පාන්දර මම දැම්මා.... සොරි හොඳේ.....![]()

ඉවසන් ඉන්න බැරි උනාම දාන්නම වෙනවා බං.... මම කියලා මොනවා කරන්නද?.....![]()