මාත් දකුණේ තමයි බන්...එත් පෙන්නලා දෙන්න ඕන උනේ ඕක නෙමෙයි...
බලපන් මේක රටක්ද ?අම්බලමක්ද?
උතුරේ කුල වලට බෙදීම්...උතුරේ දෙමලුයි කඳුකරේ දෙමලුයි බෙදීම්....
උතුරේ දෙමලුයි නැගෙනහිර දෙමලුයි බෙදීම්
දකුණේ කොළඹයි , දකුණයි , උඩරට බෙදීම් .
දකුණේ ගාල්ල, මාතර බෙදීම්.... ගාල්ලේ මාතර ඉස්කෝලවලට බෙදීම්...
උඩරට කුල වලට බෙදීම්.... ඒ අස්සේ උඹල මේවා social media දාල පොඩි උන්ගේ ඔලු කනවා...
උඹම හිතපන්කෝ..මේක රටක්ද ?අම්බලමක්ද ?
ඒක නම් ඇත්ත.. ඕකට තමයි කියන්නෙ පුක කහගන්න නියපොත්තක් නැති උනාට ලොකු ටෝක්වල අඩුවක් නෑ කියලා.. ගනන්ගන්න එප බන් සිංහල අපේ කරුමේ තමා.. කොහෙ යනවද කියල තේරෙන්නෙ නෑ.. බබාලන්තෙ වගේ... මිනිස්සුන්ට ප්රශ්න වැඩි උනාමත් හිත සතුටුවෙන්න දෙයක් තියෙන්න ඕනෙනෙ..





