O/L success rates by district..

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මාත් දකුණේ තමයි බන්...එත් පෙන්නලා දෙන්න ඕන උනේ ඕක නෙමෙයි...

    බලපන් මේක රටක්ද ?අම්බලමක්ද?

    උතුරේ කුල වලට බෙදීම්...උතුරේ දෙමලුයි කඳුකරේ දෙමලුයි බෙදීම්....
    උතුරේ දෙමලුයි නැගෙනහිර දෙමලුයි බෙදීම්

    දකුණේ කොළඹයි , දකුණයි , උඩරට බෙදීම් .
    දකුණේ ගාල්ල, මාතර බෙදීම්.... ගාල්ලේ මාතර ඉස්කෝලවලට බෙදීම්...

    උඩරට කුල වලට බෙදීම්.... ඒ අස්සේ උඹල මේවා social media දාල පොඩි උන්ගේ ඔලු කනවා...

    උඹම හිතපන්කෝ..මේක රටක්ද ?අම්බලමක්ද ?

    ඒක නම් ඇත්ත.. ඕකට තමයි කියන්නෙ පුක කහගන්න නියපොත්තක් නැති උනාට ලොකු ටෝක්වල අඩුවක් නෑ කියලා.. ගනන්ගන්න එප බන් සිංහල අපේ කරුමේ තමා.. කොහෙ යනවද කියල තේරෙන්නෙ නෑ.. බබාලන්තෙ වගේ... මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි උනාමත් හිත සතුටුවෙන්න දෙයක් තියෙන්න ඕනෙනෙ..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒක නම් ඇත්ත.. ඕකට තමයි කියන්නෙ පුක කහගන්න නියපොත්තක් නැති උනාට ලොකු ටෝක්වල අඩුවක් නෑ කියලා.. ගනන්ගන්න එප බන් සිංහල අපේ කරුමේ තමා.. කොහෙ යනවද කියල තේරෙන්නෙ නෑ.. බබාලන්තෙ වගේ... මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි උනාමත් හිත සතුටුවෙන්න දෙයක් තියෙන්න ඕනෙනෙ..

    Niyapothu wawapanko ithin.ai kapanne
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,614
    2
    54,177
    113
    ochchara simple widiyata hadana ekak nane? math issara ohoma test walata ganan hadala gedara enawa dunna gema nathi wennama kiya gena. passe lakunu eddi thamayi ithin tharu penne:rofl:

    විභාගෙට ඉඳගත්ත අයගෙන් උසස් පෙළට තේරුණ ප්‍රතිශතය ගන්න ආයේ අමුතු සමීකරණ ඕන නෑ

    එක්කෝ දත්ත වැරදියි එක්කෝ ප්‍රතිශතේ වැරදියි
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉගෙන ගෙන ඕව ලියල පාස් වෙලා වැඩක් නෑ බං. බිස්නස් එකක් කරපල්ල :yes:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,751
    113
    දකුණ දකුණ කියල කියවන්නෙ ඒක වෙනම රටක්ද බන්?
    මට විශ්වාසයි මෙහෙම හරක් එක්කනම් මේ රට ගොඩ යන්නෙනම් නෑ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,189
    25,336
    113
    කතානායක තුමනි, ඔය දක්ශ දකුණේ විරුවෝ රටේ ඉහල තැන් හොබවනවා...දේශපාලනය, රජයේ රැකියා ඒ අතරින් ප්‍රධානයි...උපරිම බුද්ධිමත්ව තීන්දු, තීරණ ගෙන අවංකව (මුදල් හොරකම් නැතුව) වැඩ කර රට දියුණු කර ඇති නිසා, වාර්ශික රජයේ ලාභයෙන් දකුණු පළාතේ සෑම අයෙකුටම මිලියන 5 බැගින් ලාබාංශ ගෙවීමට යෝජනා කරමි...මුදල් ආමාත්‍ය - සං"ගල" රෙනවීර

    හීනෙන් ඇහැරුනා, ෆෑන් වැඩ නෑ...විදුලිය කපන්නේ ඇමරිකාවෙන් ආපු කෘමියෙක්...
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මේ හිච්චි රටේ පළාතක් අල්ලන් මැරෙන්න යනවා..මුන්ට අන්දකයිප්පු කැවිල...මොන මානසික ලෙඩද ඕයි මේවා? :confused::baffled:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,977
    6,886
    113
    Nawala
    56373606_2032338510169266_4329480884391510016_n.jpg


    පේනවනේ මාතර... හැම අවුරුද්දෙම මෙහෙම තමා..A/L මැත කටෝෆ් මාක්1 වැඩිම මාතර හැම අවුරුද්දෙම(වැඩිම මෙරිට් පාස් එන්නෙත් මාතරට).. අනිත් ඒවගෙත් වැඩිම සෙට්1 ඉන්නවා..

    1.මාතර
    2.හම්බන්තොට
    3....කොළඹ
    4.ගාල්ල


    දකුණේ ඉන්නෙ වැඩ්ඩො නේන්නම්... :yes::yes::yes::D




    ලුලා නැති වලට කනයා පන්ඩිතයලු ...! ඔය මොන රිසල්ට් ආවත් ලෝක මට්ටමේදී අපේ තත්වය මේකයි, අපිට තවමත් international standers වලට හරියන ඉංජිනේරුවෙක් බිහිකරගන්න බෑ ! මම මේක ගැන පහත නුලට ලියපු දේ කියවන්නකෝ ...



    UK Engineering Council එක ලංකාවේ කිසිම Uni එකක Eng උපාදියක් කෙලින්ම පිළිගන්නේ නෑ (no accredited ), නියම තත්වයට නෑ කියලා ( අපි හිතුවට ඔන්න ඕකයි තත්වය).