Clothes for New Year

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    DSI Seasonal Branded Offers!
    Enjoy 25% Off on all products with DFCC Credit Cards on 30th and 31st of March 2019 at The Origin & Exclusive Brand Showrooms (Clarks, Reebok ,PUMA , U.S Polo, Arrow, W & Aurelia) island wide. 

    DFCC card ekak hoyaganna kramayak nadda bn
     
    අවුරුද්දට රෙදි ගත්තෙ නෑ.:sorry: පස්සෙම ගන්නවා.:rolleyes: එතකොට උබලා දැම්ම තියා අරං පරණ ඒවා අඳිනකොට මම අලුත් ඒවා අඳිනවා.:baffled: උබලට ගොඩාක් රිදෙයි ඈ ......:rofl:
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    emerald Nugegoda gan sabaa handiya langa awuruddata sale ekak daanawa. dates danne ne.

    nethinam maharagama factory outlet ekak thiyenawa. maara vidihata ganan aduyi. issara mama gaththema ethanin.

    Factory outlet eke තියන ඒවා අවූල් බන්. Return ආපු ඒවා වගේ. Sale එකේ නම් හොදයි.
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    Kadawath kandy eke honda. Thilakawardana ganuntanum honda. Api ganna giyahama ungen api nikan ganna giyawage lokukama. Maharagama num cib eka honda neda.

    මටත් තිලකවර්දන එකේ වැඩ කරන වුන්ගේ ලයින් දිරවන්නෑ. ලගදි නම් ගියේ නැ. අවුරුදු 3 කට විතර කලින් අන්තිමට ගියේ .