ස්පා,ගණිකා සේවනය සහ සමාජ රෝග
මුදල් ගෙවා ඔබට ලබා ගත හැකි සමාජ රෝග කිහිපයක් පහතින්
01.ක්ලැමීඩියා
ක්ලැමිඩියා ට්‍රයිකාමොනලිස් නම් බැක්ටීරියාව මගින් පැතිරෙන මෙම රෝගය, රෝගය සහිත කෙනෙකු සමඟ යෝනි,ගුද, මුඛ සංසර්ගයේ යෙදීමෙන් බෝවේ.
රෝග ලක්ෂණ
ආසාදිතයකු හා ලිංගික කාර්යයේ යෙදි දින හතක් විසි එකක් අතර කාලයේදි රෝග ලක්ෂණ මතුවේ.
· ස්ත්‍රින්ගේ යෝනි ශ්‍රාවයක් ඔසප් වාර අතර යෝනියෙන් ලේ යෑම
· ම්‍රත්‍රා කිරිමේදි දැවිල්ල ඇතිවිම
· මුත්‍රා පිටවීම
· උදර ප්‍රදේශයේ වේදනාව
· ඇතැම් විට උණ සහ ඔක්කාරය
· පුරුෂයින් හට ශික්ණයෙන් දියාරු සුදු හෝ කහ පැහැති ශ්‍රාවයක් කාන්දුවීම
· මෙම බැක්ටීරියාව මඟින් ප්‍රජනක ඉන්ද්‍රියන් හට හානි සිදුවිය හැකි අතර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම වඳභාවයට පත්විය හැක.
ක්ලැමිඩියා රෝගයට ගොදුරු වු මවකට උපදින දරුවාද එය බෝ විය හැක.ලිංගික සහකරුට හෝ සහකාරියට රෝගය බෝවන බැවින්, රෝගය හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත්ය.
02.හර්පීස්
හර්පීස් සම්ප්ලෙක්ස් වෛරසය මඟින් පැතිරෙන හර්පීස් රෝගය නිරෝගි කෙනෙකුට බෝවිම සිදුවන්නේ යෝනි, ගුද හෝ මුඛ සංසර්ගයෙහි යෙදිමෙනි.
කලාතුරකින් ස්පර්ශය හේතුවෙන්ද බෝවීමේ අවධානමක් ඇතිවිය හැකිය.
රෝග ලක්ෂණ
(ආසාදිතයකු සමඟ සංසර්ගයේ යෙදි දින 1 – 30 අතර රෝග ලක්ෂණ මතුවිය හැක.)
· ලිංගේන්ද්‍රය මතුපිට ඇතුළත හෝ මුඛයේ ඉතා වේදනාකාරි කුඩා දිය බිබිළි මතුවිය හැක.
· ඒවා මතුපිට කැසීම හෝ දැවිල්ල ගතියක් දැනේ.
· මෙම දිය බිබිළි සති එකත් තුනක් අතර කාලයක් පවති.
· උණ
· වසා ගැටිති ඉදිමිම හෝ වේදනා දීම
· හර්පීස් නිට්ටාවටම සුව කළනොහැකි අතර, වෛරසය සිරුර තුළ පවතින බැවින් වරින් වර දිය බිබිළී මතුවිය හැක.
· දරුවෙකු පිළිසිඳ ගන්නා අවස්ථාවේදී දරුවකු කුස පිළිසිඳගෙන සිටිය හොත් උපදින දරුවාට මොළේ උණ සෑදිය හැක.
03.ගෝනෝරියා / සුදු බිංදුව
නිස්සෙයිරා ගෝනෝරියා බැක්ටීරියාව මඟින් ඇතිවෙන ගොනෝරිය රෝගය ගොනෝරියා සහිත අයකු සමඟ යෝනි මුඛ හෝ ගුද සංසර්ගයේ යෙදිමෙන් බෝ විය හැක.මෙම බැක්ටීරියාව ගැබ්ගෙල, මුත්‍රානාල, ගුද මාර්ගය,උගුර සහ අසෙහි සිවිය ආදියට ආසාදනය විමේ වැඩි ඉඩක් ඇති බව වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වා දේ.
රෝග ලක්ෂණ
(ආසාදිතයකු සමඟ ලිංගික කාර්යයේ යෙදි දින (2-21) අතරදි රෝග ලක්ෂණ මතුවේ.)
· ස්ත්‍රින්ට යෝනියෙන් කහ හෝ සුදු පැහැ ශ්‍රාවය පිටවේ.
· මුත්‍රා කිරිමේදි හෝ මළපහ කිරිමේදි දැවිල්ල හෝ වේදනා සහිත බව
· අස්වාභාවික ඔසප් විම
· ඔසප්විම අතර ලේ පිටවිම
· යටි බඩේ වේදනාව
· කෙණ්ඩ පෙරලිම
ගොනෝරියා රෝගයට ගොදුරු වන පුරුෂයන්ට ශික්ෂයෙන් කහ හෝ සුදු ශ්‍රාවයක් පිටවීම, මුත්‍රා පිටවීම, මුත්‍රා කිරිමේදි දැවිල්ල හෝ වේදනාවක් දැනිම, නිතර නිතර මුත්‍රා කිරිමට අවශ්‍ය විම වැනි රෝග ලක්ෂණ මතුවේ.
ප්‍රතිකාර නොගැනිමෙන් විය හැකි ප්‍රතිළුල
· වඩා තදබල ආසාදන ඇති කළ හැකිය
· ප්‍රජනන ඉන්ද්‍රියන්ට හානි පමුණුවයි.
· ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම දරුළුල නැතිවිය හැකිය.
· ගොනෝරියා සහිත මවක් නිසා දරු ප්‍රසුත්‍රියේදී දරුවාගේ ඇසෙහි යෝනි කරල තැවරිමෙන් දරුවාට අන්ධභාවය ඇතිවිය හැක.
04.සිපිලිස්
ට්‍රෙපෙනිමා පැලිඩම් නැමැති බැක්ටීරියා විශේෂය මඟින් පැතිරෙන සිපිලිස් රෝගය සහිත අයකු සමඟ යෝනි, මුඛ හෝ ගුද සංසර්ගයේ යෙදිමෙන් පැතිරෙයි.මෙහි රෝග ලක්ෂණ අවධි තුනක් යටතේ රෝග ලක්ෂණ ඇතිවේ.
මුල් අවධිය - ආසාදිතයකු සමඟ ලිංගික කාර්යයේ යෙදි දින නවයත් අනුවත් අතර රෝග ලක්ෂණ මතුවෙයි. මුඛයේ, ලිංගේන්ද්‍රයේ,පයෝධර හෝ ඇගිලිවල වේදනා රහිත රත් දුඹූරු ත්‍රවාලයක් හෝ තුවාල, ඉකිලිවල වසා ගැටිති ඉදිමීම මෙහි රෝග ලක්ෂණ අතර වේ.
තුවාලය සති එකත් පහත් අතර පවති. තුවාලය සුව වුවද ආසාදිතයා රෝගයෙන් පෙලේ.
පළමු අවධියේ දි නිසි ප්‍රතිකාර නොලද විට සති හයකට පමණ පසු රෝගය දෙවන අවධිය කරා යනු ලැබේ. මේවන විට ද්විතික රෝග ලක්ෂණ මතුවේ.
ශරිරයේ ඕනෑම තැනක හමේ පලු ඇතිවේ.මෙය මුහුණ, ඇඟ, අත්ල, පතුල පිට ආදි ආදි අවයව වල වැඩිදුර දැකිය හැකිය.
05.ලිංගික ඉන්නන්
හියුමන් පැපිලෝමා වෛරසය මඟින් ඇති වෙන රෝගය ලිංගේන්ද්‍රියේ ඉන්නන් සහිත කෙනෙකු සමඟ යෝනි, මුඛ හේ ගුද සංසර්ගයේ යෙදිමෙන් බෝවේ.
රෝග ලක්ෂණ
ආසාදිතයකු සමඟ ලිංගික කාර්යයේ යෙදී මාසයත්, මාස අටක් හෝ අවුරුදු කිහිපයක් අතරේදි රෝගි ලක්ෂණ මතුවේ.
ලිංගේන්ද්‍රියේ සහ ගුදයේ උඩට නෙරා ගිය කුඩා ඉන්නන් ඇතිවන අතර එවා නොවැටි පවති.ලිගේන්ද්‍රිය් අවම කැසිල්ලක් හෝ දැවිල්ලක් පවති.
ඉන්නන් වැටුණු පසු ද වෛරසය ශරිරයේ පවති. යළි යළිත් ඉන්නන් මතුවිය හැකිය.
ප්‍රතිකාර නොගැනිමෙන්
ඉන්නන් වැඩි වී ඉවත් කිරිම අපහසු වේ. ආසාදිත මවකගෙන් ප්‍රසුතියේදී දරුවාට බෝවිය හැකිය.
ගැබ්ගෙල පිළිකාවන්ට මුල පෑදිය හැකිවේ.
06.එච්.අයි.වී (ඒඩ්ස්)
රෝග ලක්ෂණ
එච්.අයි.වී. වෛරසය ශරීර ගත වී සති දෙකත් පහත් අතර කාලයක් ගත වූ පසු සියයට විසි පහකට පමණ යම් යම් රෝග ලක්ෂණ ඇතිවිය හැකි ය. ඇඟ පතේ වේදනාව , උගුර වණවීම නිසා හටගන්නා වේදනාව, ඇඟ සීතල කරමින් හටගන්නා උණ, සිරුර පුරා පැතිරුණු ලප, මුඛ්‍ය සහ ලිංගික ප්‍රදේශවල ඇතිවන වණ වීම් සහ වසා ගැටිති ඉදිමීම සිදුවිය හැකියි.මීට අමතරව වෙනත් චර්ම රෝග, සිරුර කෙට්ටුවීම හෙවත් බර අඩු වීම, පාචනය, වරින් වර දහඩිය දැමීම දැකගත හැකිවේ. එමෙන් ම ඉතා ඉක්මනින් මහන්සි වන ගතියක් ද දැනේ. මෙම කාල සීමාවේ දී ද රෝග ආසාදිතයන් තමන් එච්.අයි.වී. ආසාදනයෙන් පෙළෙන බව නොදැන කල් ගත කිරීමට පුළුවන.මේ වනවිට සිරුර තුළ රෝගවලින් ආරක්ෂා වීමේ හැකියාව හෙවත් ප්‍රතිශක්තිය සම්පූර්ණයෙන් ම හීන වී ගොස් ඇති නිසා ආසාදිතයා එම රෝගයෙන් ම වසර පහක් පමණ කාලයක් ඇතුළත මිය යයි.
සැළකිය යුතුය.
සමාජ රෝගවලින් වැළකී සිටීමට නම්
තමන්ගේ ලිංගික ජීවිතය විශ්වාස කටයුතු එක් සහකරුවෙකුට හෝ සහකාරියකට සීමා කිරීම. හැබැයි ඒක දෙපැත්තෙන්ම වෙන්න ඕන දෙයක්. ඒ කියන්නේ ඔබ කෙතරම් ආරක්ෂාකාරී වුනත් වැඩක් නෑ, ඔබේ සහකරු හෝ සහකාරිය ආරක්ෂාකාරී නැතිනම්. ගොඩක් වෙලාවට සමහර ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග වලට අමතර ආරක්ෂාවක් වෙනවා කොන්ඩම් පැළඳීම. හැබැයි ඒකෙන් සියයට සියයක් ආරක්ෂාව ලැබෙනවා කියන්න බැහැ. මොකද සමහර රෝග වලදී යෝනි තරලය හෝ ශුක්‍ර තරලය ශරිරයේ වෙන තැනක ගෑවුණත් රෝගය බෝවෙන්න ඉඩ තියෙන නිසා. ඒ නිසා ආයෙමත් කියනවා, ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග වලින් සියයට සියයක් ආරක්ෂා වෙන්න තියෙන එකම ක්‍රමය නිරෝගී සහකරුවෙක් හෝ සහකාරියක් සමග විතරක් විශ්වාසනීය ලිංගික සම්බන්ධයක් පවත්වා ගැනීම තමයි.
ලිංගික රෝග ගොදුරු වන බොහෝ රෝගින් රහස්‍යභාවය හෙළිමේ යැයි සිතා ප්‍රතිකාර සඳහා යොමු වන්නේ නැත.
නමුත් එලෙස රෝගය සඟවාගෙන සිටිම තවත් රැසකට අත වැනිමක් සේම, සමාජය පුරා පැතිරිමට බලපාන කරුණක් විය හැක.
එම නිසා ඔබ අනාරක්ෂිත ලිංගික සේවනයේ යෙදුණ ඉහත රෝග ලක්ෂණ ඇති නම් දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වල ස්ථාපිත කර ඇතිත ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් මර්ධන අංශයන්ට යොමු වී රෝගය නිශ්චිතවම හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමුවිමට ඉතා වැදගත්ය. රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනිමට යෑමට අකමැති අයට පෞද්ගලික අංශයන්ට යොමු වී ඊට අදාළ වෛද්‍යවරුන් මුණ ගැසි ප්‍රතිකාර ලබාගත හැකිය.
කෙසේ නමුත් ලිංගාශ්‍රිත රෝගයන්ට ප්‍රතිකාර නොගැන සිටිමෙන් පසුකාලිනව දරුවන් නොමැති විය හැකිය.
පිරිමි පාර්ශවයන්ට වෘෂණ වල ඉදීමීම අක්මාවට තදබල හානි සිදුවිය හැකි අතර හෘදයටද, ස්නායු පද්ධතියටද බාධාවන් ඇති විය හැකි බැවින්, වෙනත් රෝග වලට සේම මෙවන් රෝග වලටද නිසි ප්‍රතිකාර කිරිම ඉතාම වැදගත්ය.
රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.

Last edited: