Mokakda ban drone eka? - epa wuna.
කැමරාව ටිකක් අඩු කොලිටි එකක් වගේ පේනවා. නමුත් ඔයා හදන කන්ටෙන්ට් එක උසස් මට්ටමේ එකක් නම් භාවිත කරන කැමරාවේ අඩුපාඩු වහගන්න පුළුවන්. ගොඩක් එවුන් කරන්නේ ඔකේ අනික් පැත්ත. කන්ටෙන්ට් එකේ ගන්න දෙයක්, විස්තරයක් නෑ. කැමරාව /drone එක සුපිරි එකක් දාල කන්ටෙන්ට් එකේ අඩුව වහ ගන්නවා.
mata podi pblm ekk thiyanawa ban man use karana drone ekk thiyanawa man lankawe nemi banz inne eeeka man lankawta eddi aran awoth tax gahanawada ban
Model 1 mokakda?Bara thami aula venne.Mama gennagaththey OZ valin . aulak unee nam nee.
baranam naa ban hubsan zino drone ekak
No idea bro.. ooka custome 1k kaagen hari thami ahanna venne
එල. Leetchi app එක ගනින්.
මේ ඉස්සර මම ලිචි එකෙන් කරපුව, දැන් නෑ. විකුණුව.
mata podi pblm ekk thiyanawa ban man use karana drone ekk thiyanawa man lankawe nemi banz inne eeeka man lankawta eddi aran awoth tax gahanawada ban



කාගෝ එකේ දාල(බොක්ස්), කස්ටම් එකෙන් දීල නෑ ගෙනියන්න. එය දීල ඇවිත්. ෆැන්ටම් එකක් කියල කිව්වෙ,නිකන් හම්බුන එකක්ලු එහෙන්. අපරාදෙ..


. ස්පාක් එකේ කැම් එක ශේප් ඉතින්. මැවික් එකක් වගේ නම් වඩාත් හොදයි. අඩු පාඩු තියෙනව. හදාගෙන යන්. උඹට පුලුවන්.


ඔව් ගහනව.අපෙ පුන්චිගෙ යලුවෙක්ට ඩ්රෝන් එක දීල එන්න වෙලා කස්ටම් එකේ පරයට.කාගෝ එකේ දාල(බොක්ස්), කස්ටම් එකෙන් දීල නෑ ගෙනියන්න. එය දීල ඇවිත්. ෆැන්ටම් එකක් කියල කිව්වෙ,නිකන් හම්බුන එකක්ලු එහෙන්. අපරාදෙ..
උඹේ උත්සාහය අගය කරනව බ්රෝ. පෑනින් එක ගන්නකොට හිමීට ගන්න එතකොට අවුලක් නෑ. ස්පාක් එකේ කැම් එක ශේප් ඉතින්. මැවික් එකක් වගේ නම් වඩාත් හොදයි. අඩු පාඩු තියෙනව. හදාගෙන යන්. උඹට පුලුවන්.
![]()