ඔයා සාර්ථක කෙනෙක්නම් දැනටමත්, දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ප්රශ්න තුනට සාර්ථකව උත්තර හොයලා ඇති. ඒත් ඔයා දැනට ටිකක් අසාර්ථක කෙනෙක්නම් මේ ප්රශ්න එකකට, දෙකකට නැත්නම් තුනටමට තවම හරිම උත්තර හොයා ගන්න බැරි වෙලා ඇති. ප්රශ්න තුන තමයි.
1) මොනවද මාකට් කරන්නේ (What to market)?
2) කොහොමද මාකට් කරන්නේ (How to market)?
3) කොහෙටද මාකට් කරන්නේ (Where to market)?
ඉතින් මම මේ ප්රශ්න තුනට හරි උත්තර හොයාගන්න විදිහ ගැන දළ අදහසක් ඔයාට දෙන්නම්.
1) මොනවද මාකට් කරන්නේ?
පිලිගත් රාජ්ය හෝ පුද්ගලික වෘතීය පුහුනු ආයතනයක ඔයා ගොඩක් කැමති, ඒ වගේම ඉස්සරහට ප්රයෝජනවත් වෙයි කියල ඔයාට හිතෙන හොද වෘතීය පුහුනුවක් ලබා ගන්න.
2) කොහොමද මාකට් කරන්නේ?
ඔයා ඔයාගේ හැකියාවන්, දැනුම සහ අත්දැකීම් හරියට මාකට් කරන්න ඉගෙන ගන්න. CV එක හදන එකේ ඉදන් ඉන්ටවිව් එකකට හරියට මුහුන දෙන එක වෙනකම්. ගූගල් එකේ "how to market myself" කියලා හොයලා වැඩේ පටන් ගන්න.
3) කොහෙටද මාකට් කරන්නේ?
ඔයාගේ හැකියාවන්, දැනුම සහ අත්දැකීම් මාකට් කරන්නේ ලංකාවටද, ලංකාවේ ඉදලා පිටරටකටද, පිටරටකට ගිහින් ඒ රටටද කියලා, හොදට හොයලා බලලා හරිම තීරනය ගන්න.
මේ ප්රශ්න තුනට ඔයාටම ගැලපෙන උත්තර හොයාගෙන ඔයා ඒවා ක්රියාත්මක කලොත් ඔයා සාර්ථක වෙන එක ඉර හද වගේ ෂුවර්!
මේ ගැන ඔයාලාගේ අදහසුත් එකතු කරන්න.
ඉස්සරහට "චූටි ලිපි" වලින් ශක්ති සංස්ථති නියමය, හිතන පරාසය, සාර්ථක අයගේ ගතිගුණ, අත් නොහරින්න, Identity එක වෙනස් කර ගන්න සහ වට්ටොරුව කියන දේවල් ගැන කතා කරන්නම්.

Last edited: