Vehicle eka uda nageema

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මම වැඩිය හිතනවද දන්නෑ. ඒ උනාට මට පේන්න බැරි වැඩක් තමයි යාලුවො, නෑදෑයො සමහර විට අදුරන්නෙ තැනි උන් පාරෙදි පාකින් ස්පොට් එකේදි වාහනේට හේත්කුවක් දාගෙන ඉන්නව. සමහරක් කකුලක් ගහන් ඉන්නව. මම ගොඩක් දැකපු දෙයක් තමයි සෙඩෑන්වල බොනට් එක උඩ වාඩි වෙලා ඉන්නව.

    උබලට මේව ගානක් නැද්ද බන්? මම දැකල තියෙනව සමහර උන් උන්ගේ ගෑනි උස්සල ඩිකිය උඩින් වාඩි කරවල ෆොටෝ ගහනව. වාහන හීරෙනවනේ බන් මෙහෙම කරාම. :sorry:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    මම වැඩිය හිතනවද දන්නෑ. ඒ උනාට මට පේන්න බැරි වැඩක් තමයි යාලුවො, නෑදෑයො සමහර විට අදුරන්නෙ තැනි උන් පාරෙදි පාකින් ස්පොට් එකේදි වාහනේට හේත්කුවක් දාගෙන ඉන්නව. සමහරක් කකුලක් ගහන් ඉන්නව. මම ගොඩක් දැකපු දෙයක් තමයි සෙඩෑන්වල බොනට් එක උඩ වාඩි වෙලා ඉන්නව.

    උබලට මේව ගානක් නැද්ද බන්? මම දැකල තියෙනව සමහර උන් උන්ගේ ගෑනි උස්සල ඩිකිය උඩින් වාඩි කරවල ෆොටෝ ගහනව. වාහන හීරෙනවනේ බන් මෙහෙම කරාම. :sorry:

    Pisuda yko uba hituwada water colour walin paint karanwa kiyla:P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,054
    66,458
    113
    Uba egypt wala paraoh kenekda kohesda,marenakota geniyanna wage kalpanawa
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    heerenna podi hari chance ekak thiyenawa metal buttons pitipasse pockets wala thiyeddi.. balala heththuwenna kiyapan..