මම වැඩිය හිතනවද දන්නෑ. ඒ උනාට මට පේන්න බැරි වැඩක් තමයි යාලුවො, නෑදෑයො සමහර විට අදුරන්නෙ තැනි උන් පාරෙදි පාකින් ස්පොට් එකේදි වාහනේට හේත්කුවක් දාගෙන ඉන්නව. සමහරක් කකුලක් ගහන් ඉන්නව. මම ගොඩක් දැකපු දෙයක් තමයි සෙඩෑන්වල බොනට් එක උඩ වාඩි වෙලා ඉන්නව.
උබලට මේව ගානක් නැද්ද බන්? මම දැකල තියෙනව සමහර උන් උන්ගේ ගෑනි උස්සල ඩිකිය උඩින් වාඩි කරවල ෆොටෝ ගහනව. වාහන හීරෙනවනේ බන් මෙහෙම කරාම.
උබලට මේව ගානක් නැද්ද බන්? මම දැකල තියෙනව සමහර උන් උන්ගේ ගෑනි උස්සල ඩිකිය උඩින් වාඩි කරවල ෆොටෝ ගහනව. වාහන හීරෙනවනේ බන් මෙහෙම කරාම.