Game of Thrones Fans

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    55614016_2238675019532013_324307457193017344_n.jpg
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    සන්සාගෙන් රට කළඹන හෙළිදරව්වක්, බුකිය රත් වෙයි, වට්සැප් බෑන් වෙයි, ජනතාව පාරට බසියි, ජායාරුප සහිතයි :shocked::shocked::shocked:

    Game of Thrones' Sophie Turner Says She’s Experimented with Women: 'I Love a Soul, Not a Gender'

    people.com
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මැඩ් කින්ග් බර්න් දෙම් ඕල් කියන්නෙ වයිට් ලාව ගිණි තියලා දාන්න වයිල්ඩ් ෆයර් වලින්.
    මැඩ් කින්ග් ප්ලේස් කරාපු වයිල්ඩ් ෆයර් ටික කවුරුත් හරියට හොයාගෙන නැහැ. සර්සි සෙප්ට් ඔෆ් බෙලර් එක යට තිබ්බ වයිල්ඩ් ෆයර් ටික නම් හොයාගත්තා.
    ඉතුරු ටිකත් හොයාගෙන වයිට්ලාව කින්ග්ස්ලැන්ඩින්ග් වලට ගෙන්නලා එක පාර ශොට් එක දෙවි .
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මේ වගේ photoshoot වලට හිටියාම straight උනුත් lesbian වෙනව ඇති :lol:




    වාමාංශික ලිබරල් අදහස් හැමතැනටම රිංගලා තියෙන එකෙ කලාව මොකක්ද ?
    මුන් හදන්නෙ මෙ වගෙ චරිත හරහා ලෙස්බියන් සීන් ,කාන්තා අයිතිය තව ප්‍රමොට් කරවන්න.