Game of Thrones Fans

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    c1341b8951f47e829b5a39425eb72c33
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    මැඩ් කින්ග් බර්න් දෙම් ඕල් කියන්නෙ වයිට් ලාව ගිණි තියලා දාන්න වයිල්ඩ් ෆයර් වලින්.
    මැඩ් කින්ග් ප්ලේස් කරාපු වයිල්ඩ් ෆයර් ටික කවුරුත් හරියට හොයාගෙන නැහැ. සර්සි සෙප්ට් ඔෆ් බෙලර් එක යට තිබ්බ වයිල්ඩ් ෆයර් ටික නම් හොයාගත්තා.
    ඉතුරු ටිකත් හොයාගෙන වයිට්ලාව කින්ග්ස්ලැන්ඩින්ග් වලට ගෙන්නලා එක පාර ශොට් එක දෙවි .

    Fire 🔥 valin nam Night kingwa maranna amarui.3-eyed ravenva maranna ena velaveth u enakota fire tike niwenava na. wildfire valinuth amaruwei .
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Fire 🔥 valin nam Night kingwa maranna amarui.3-eyed ravenva maranna ena velaveth u enakota fire tike niwenava na. wildfire valinuth amaruwei .

    අපි දන්න කරුණු එක්ක බැලුවොත් නයිට් කින්ග් ව ෆයර් වලින් අමාරුයි. ඒ වගෙම වින්ටර් එක නිසා හැමතැනම සීත කාලගුනය. නයිට් කින්ග්ට වාසි.
    7 කින්ඩම් එකෙම මැරිලා වැලලිලා ඉන්න උන්ව නැගිට්ටවන්න පුළුවන් නයිට් කින්ග් ට.
    ඩ්‍රැගන් ග්ලාස් වලින් ගෙමක් ගහන්න අමාරුයි.
    වයිල්ඩ් ෆයර් වලින් මැරිච්ච උන්ව පුච්චලා දන්න පුළුවන් එක සැරෙ කින්ග්ස් ලැන්ඩින්ග් වලට ගෙනල්ල.
    වයිට් වොකර්ස් ලා ව මරන්න නම් ඩ්‍රැගන් ග්ලාස් හරි වැලෙරියන් ස්ටීල් හරි වෙන්න ඔනි.

    කොහොමත් ලිවින් සයිඩ් එකෙ ඉන්න උන් හොඳ කෑමක් කනවා.

    වයිල්ඩ් ෆයර් තිබ්බාට මදි ඒක පාවිච්චි කරලා ලොකු වැඩක් ගන්න දැන ගන්නත් ඔනි

    කතාවෙදි වයිල්ඩ් ෆයර් වලින් මාස් මඩර් එකක් දුන්නෙ දෙන්නයි දැනට.

    ටිරියන් ලැනිස්ටර්, සර්සි ලැනිස්ටර්.
    එකෙනුත් සර්සිට නම් වයිඩ් ෆයර් සෙට් කරලා තිබ්බා. ටිරියන් නම් ඌම හදාපු ක්‍රමෙකට තමා පුපුරවලා අරියෙ.

    :):)Night kinge dragonuth emilia clarkege 2katama vada powerful.anthimata Night King dinanath puluwan got na.Evagema powerful aduma ekath dinananna puluwan GOT na. Samaravita Euron dinnanth puluwan
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :):)Night kinge dragonuth emilia clarkege 2katama vada powerful.anthimata Night King dinanath puluwan got na.Evagema powerful aduma ekath dinananna puluwan GOT na. Samaravita Euron dinnanth puluwan

    කොහොමද wights ල දිරනව වගේ මකරවත් දිරුවොත් ? තටු හිල් වෙලා ඉගිලෙන්න බැරුව යයි. බිම ඉඳන් ඇවිද ඇවිද තමා ගිණි පිඹින්න වෙන්නෙ :baffled:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    කොහොමද wights ල දිරනව වගේ මකරවත් දිරුවොත් ? තටු හිල් වෙලා ඉගිලෙන්න බැරුව යයි. බිම ඉඳන් ඇවිද ඇවිද තමා ගිණි පිඹින්න වෙන්නෙ :baffled:

    U wights la wage wenna ona..Marunata passene resurrect karanne.. :dull:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    U wights la wage wenna ona..Marunata passene resurrect karanne.. :dull:
    මකටත් මැරිච්ච සතෙක් නෙ ?
    හැබැයි මෙතන ටිකක් වෙනස්.
    මැරිච්ච උන්ව මරන්නෙ ගින්දරෙන්. මෙතන මැරිච්ච මකරත් ගිණි පිඹිනවා
    මකරෙක්ව ගින්දරෙන් මරන්න අමාරුයි.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    181c422246a7f8579cd7087f85ce2c11.jpg

    Old but always gold :frown::frown::lol:

    in the Show there are 5 Valeryn Steel Weapons

    4 of them are Swords and one is a Dagger

    out of 4 Valaryn Steel Blades 2 of them fordge ned stark's sword

    One with Brian of Tarth other is with Ser Jaime .
    Samuel Tarly has his from his family and the other one is with Jon snow

    from Mormont
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    in the Show there are 5 Valeryn Steel Weapons

    4 of them are Swords and one is a Dagger

    out of 4 Valaryn Steel Blades 2 of them fordge ned stark's sword

    One with Brian of Tarth other is with Ser Jaime .
    Samuel Tarly has his from his family and the other one is with Jon snow

    from Mormont
    නෙඩ්ගෙ එකෙන් එකක් ජේමි ගාව,ජොෆ්‍රිගෙ කඩුවට මොකෝ උනේ?