HSBC pay from Sampth Vishawa

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    Log wenakota Vishwa eke message eke en nadda HSBC ekata tibba transfer facility 2018 October edan stop kala kiyala. Transfer karanna kalin poddak Sampath eken ahanna
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,885
    3,213
    113
    සම්පත් විශ්ව ඔන් ලයින් එකෙන් වෙන බෑන් එකකට සල්ලි දාන්න බැරිද ?:confused:
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    සම්පත් විශ්ව ඔන් ලයින් එකෙන් වෙන බෑන් එකකට සල්ලි දාන්න බැරිද ?:confused:

    Puluwan machan. Personal Payees kiyana category eken add karaganna
     
    wdata

    Junior member
  • Jan 19, 2016
    58
    5
    8
    Sampath vishwa through HSBC walata trasfer karanna puluwan. Rs.50 k charge wenawa. Habai salli HSBC trasfer unata message ekak HSBC walin enne ne. eka HSBC e banking gihilla "payment after last transaction" eken balanna oni. wena aulak ne.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1

    HSBC එකේ කාර්ඩ් එකට පේමන්ට් (deposit කලාම ) ඉස්සරත් msg ආවේ නෑ නේ, කපා ගනිද්දී / පේමන්ට් වලදී විතරනේ sms එන්නේ
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Guys Frimi Use Karana for other bank transaction. No fee.

    සිරාවට FriMi use කරන්නේ නැත්තේ ඇයි බන් එකෙක්වත්... මන් නම් එකට sampath card එකත් ලින්ක් කරලා තියෙන්නේ ඕන වෙලාවට ටක් ගාල ටොප් අප කළා , ගෙව්වා / ට්‍රාන්ෆර් කළා
    debit card එකත් හදාගෙන ඉන්න නිසා lanka pay ඕනෑම බැංකුවකින් කිසිම ගානක් කපාගන්නේ නැතුව සල්ලි ගන්නත් පුළුවන්; දකින එකම අවුල scheduled payments කරන්න බැරි එක විතරයි

    Use FriMi
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48

    Frimi NTB neda