samptha wena bank walta transfer rs 45k kapanwa maseta rs 700 kapanwa hutta epa wela oi inne aprade hdagthe
Machan head office 001 and head office 999 kiyala dekak tiyenawane. koi eka da denna one?Head Office
සම්පත් විශ්ව ඔන් ලයින් එකෙන් වෙන බෑන් එකකට සල්ලි දාන්න බැරිද ?![]()
Machan head office 001 and head office 999 kiyala dekak tiyenawane. koi eka da denna one?
Commercial E welawema update wenawa bn
Sampath vishwa through HSBC walata trasfer karanna puluwan. Rs.50 k charge wenawa. Habai salli HSBC trasfer unata message ekak HSBC walin enne ne. eka HSBC e banking gihilla "payment after last transaction" eken balanna oni. wena aulak ne.
Guys Frimi Use Karana for other bank transaction. No fee.
සිරාවට FriMi use කරන්නේ නැත්තේ ඇයි බන් එකෙක්වත්... මන් නම් එකට sampath card එකත් ලින්ක් කරලා තියෙන්නේ ඕන වෙලාවට ටක් ගාල ටොප් අප කළා , ගෙව්වා / ට්රාන්ෆර් කළා
debit card එකත් හදාගෙන ඉන්න නිසා lanka pay ඕනෑම බැංකුවකින් කිසිම ගානක් කපාගන්නේ නැතුව සල්ලි ගන්නත් පුළුවන්; දකින එකම අවුල scheduled payments කරන්න බැරි එක විතරයි
Use FriMi