trailers කීයක් ආවද බං ?කොයි එකෙංද බලන්න පටං ගන්න ඕනෙ ?
![]()
අද 3 යි.
උඩ එකේ ඉදන් පහලට
එක දවසෙ තුනක් ආවද ?
අර ගින්දරයි අයිසුයි හැප්පෙන එක බැලුව.
ආර්යා පණ කඩාගෙන දුවන එක බැලුව.

winterfell නැතිවෙන සින් එකක් තියෙන්නේ![]()

Baric ge gini gaththu kaduwa pennuwa. East watch by the sea mura karapu tormund la set eka castle black ekatath paniwide deela aran enna athi nedaනයිට්ස් වොච් එකෙ ඉන්න එවුන් මොකද බන් ? කාසල් බ්ලැක් වල ?
උන් ගෙමට එන්නෙ නැද්ද ?
උන්ගෙ දැන් ඉන්න ලොඩ් කමාන්ඩර් ට තමා හොඳම එක්ස්පීරියන්ස් එක තියෙන්නෙ වයිට් වොකර්ස් ලා එක්ක ෆයිට් කරලා
winterfell නැතිවෙන සින් එකක් තියෙන්නේ![]()
ara kaduwa kageda ban?
mata mathaka widiyata that sword belongs to Mr. Jhon Snow...
Baric ge gini gaththu kaduwa pennuwa. East watch by the sea mura karapu tormund la set eka castle black ekatath paniwide deela aran enna athi neda
ara kaduwa kageda ban?
mata mathaka widiyata that sword belongs to Mr. Jhon Snow...
Pora sira dial ekak. Jonta loyal
අර පොඩ්ඩක් ෆනි ඩයල් එක.
උල් මුණක් තියෙන දිග කොණ්ඩෙ තියෙන එකා.
ජොන් මැරිලා ඉද්දි වයිල්ඩින්ග්ස් ලාව අරන් එන්නෙ ඌ නෙ ?
ඌ ෆිස්ට් ඔෆ් ද ෆර්ස්ට් මැන් සහ හාර්ඩ් හොම් දෙකෙදිම වයිට් වොකර්ස්ලා එක්ක සටන් කරා.
ජොන්ට වඩා ඌට අත්දැකීම් තියෙනවා මළවුන් එක්ක සටන් කරලා

Dolores Ed