Game of Thrones Fans

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අද 3 යි.
    උඩ එකේ ඉදන් පහලට

    එක දවසෙ තුනක් ආවද ?
    අර ගින්දරයි අයිසුයි හැප්පෙන එක බැලුව.
    ආර්යා පණ කඩාගෙන දුවන එක බැලුව.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක දවසෙ තුනක් ආවද ?
    අර ගින්දරයි අයිසුයි හැප්පෙන එක බැලුව.
    ආර්යා පණ කඩාගෙන දුවන එක බැලුව.

    :yes::yes::yes:

    winterfell නැතිවෙන සින් එකක් තියෙන්නේ :sorry:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    නයිට්ස් වොච් එකෙ ඉන්න එවුන් මොකද බන් ? කාසල් බ්ලැක් වල ?
    උන් ගෙමට එන්නෙ නැද්ද ?
    උන්ගෙ දැන් ඉන්න ලොඩ් කමාන්ඩර් ට තමා හොඳම එක්ස්පීරියන්ස් එක තියෙන්නෙ වයිට් වොකර්ස් ලා එක්ක ෆයිට් කරලා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    නයිට්ස් වොච් එකෙ ඉන්න එවුන් මොකද බන් ? කාසල් බ්ලැක් වල ?
    උන් ගෙමට එන්නෙ නැද්ද ?
    උන්ගෙ දැන් ඉන්න ලොඩ් කමාන්ඩර් ට තමා හොඳම එක්ස්පීරියන්ස් එක තියෙන්නෙ වයිට් වොකර්ස් ලා එක්ක ෆයිට් කරලා
    Baric ge gini gaththu kaduwa pennuwa. East watch by the sea mura karapu tormund la set eka castle black ekatath paniwide deela aran enna athi neda
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Baric ge gini gaththu kaduwa pennuwa. East watch by the sea mura karapu tormund la set eka castle black ekatath paniwide deela aran enna athi neda

    අර පොඩ්ඩක් ෆනි ඩයල් එක.
    උල් මුණක් තියෙන දිග කොණ්ඩෙ තියෙන එකා.
    ජොන් මැරිලා ඉද්දි වයිල්ඩින්ග්ස් ලාව අරන් එන්නෙ ඌ නෙ ?

    ඌ ෆිස්ට් ඔෆ් ද ෆර්ස්ට් මැන් සහ හාර්ඩ් හොම් දෙකෙදිම වයිට් වොකර්ස්ලා එක්ක සටන් කරා.
    ජොන්ට වඩා ඌට අත්දැකීම් තියෙනවා මළවුන් එක්ක සටන් කරලා
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ara kaduwa kageda ban?
    mata mathaka widiyata that sword belongs to Mr. Jhon Snow...

    Yes It's Belongs to Lord Snow.
    " Long Claw " one of few Valaryn steel sword in Westoroes

    This is Just a Teaser

    It can mean anything to twist mind of viewers
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113

    අර පොඩ්ඩක් ෆනි ඩයල් එක.
    උල් මුණක් තියෙන දිග කොණ්ඩෙ තියෙන එකා.
    ජොන් මැරිලා ඉද්දි වයිල්ඩින්ග්ස් ලාව අරන් එන්නෙ ඌ නෙ ?

    ඌ ෆිස්ට් ඔෆ් ද ෆර්ස්ට් මැන් සහ හාර්ඩ් හොම් දෙකෙදිම වයිට් වොකර්ස්ලා එක්ක සටන් කරා.
    ජොන්ට වඩා ඌට අත්දැකීම් තියෙනවා මළවුන් එක්ක සටන් කරලා
    Pora sira dial ekak. Jonta loyal
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    අර පොඩ්ඩක් ෆනි ඩයල් එක.
    උල් මුණක් තියෙන දිග කොණ්ඩෙ තියෙන එකා.
    ජොන් මැරිලා ඉද්දි වයිල්ඩින්ග්ස් ලාව අරන් එන්නෙ ඌ නෙ ?

    ඌ ෆිස්ට් ඔෆ් ද ෆර්ස්ට් මැන් සහ හාර්ඩ් හොම් දෙකෙදිම වයිට් වොකර්ස්ලා එක්ක සටන් කරා.
    ජොන්ට වඩා ඌට අත්දැකීම් තියෙනවා මළවුන් එක්ක සටන් කරලා

    Dolores Ed
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Dolores Ed

    yes he is the man

    where is he now ?

    I don't seem him in Trailer

    John need his support now more than ever

    only Loyal person with jon is Samuel Tarly now in Winterfell .
    Rest of them cannot trust .
    Even Sansa Shows here dissatisfaction with Jon's decisions several times.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මේක ආතල් එකට හොඳෙ. පොඩි ප්‍රශ්නයක් :

    ස්ටාක් ලාගෙ දරුවො 6 දෙනෙක් හිටියා. 6 දෙනා කිව්වෙ ජොන් ඇතුළුව.
    රොබ් මළා.
    රිකොන් මළා.

    බ්‍රැන්ඩන් ත්‍රී අයිඩ් රෙවන්.
    සන්සා ලෙඩි ඔෆ් ද වින්ටර්ෆෙල්
    ආර්යා ෆේස්ලස් කිලර්
    ජොන් ස්නොව් ලොඩ් කමාන්ඩර් ඔෆ් ද නයිට් වොච් දැන් කින්ග් ඉන් ද නොර්ත්

    ආර්යා ෆේස්ලස් කිලර් වෙච්ච එක ඇරෙන්න අනික් අය දැන් ඉන්න තත්වෙට පත් වෙන්න එක පුද්ගලයෙක්ගෙ ක්‍රියාකාරකම් බලපෑවා.

    කවුද ඒ ?

    ආතල් එකට ඇහැව්වාට සීරියස් උත්තර බලාපොරොත්තු වෙනවා හොඳෙ :lol: