ow bang kawda hithuwe yamaha mala jarawak wei kiyala.. dan gaththe Chinese ekak just 12,000 , 800W . Dekama same qulity mata nam .. yamahath mata penne Chinese manufactured.
indian jarawa bn

ow bang kawda hithuwe yamaha mala jarawak wei kiyala.. dan gaththe Chinese ekak just 12,000 , 800W . Dekama same qulity mata nam .. yamahath mata penne Chinese manufactured.

abans එකේ තියෙන TIGER මොකද හිතන්නේ බන්

දන්න කෙනෙකුට ගන්න එපා කියන්නෙ. මගෙ ගාව තියෙනව. තුන් හතර පාරක් පාවිච්චි කරා. පෙට්රල් ලීක් වෙන්න පටන් ගත්ත. දැන් ස්ටාට් වෙන්නෙත් නෑ
Chinese hoda brand monada? 650 ekak athi matanam
650W kiyanne podi ekakne ban. echchara podi ewa nam use karala na.
mama kiwwa ewa 5kVA.

මම චයිනීස් ජෙනියක් ගත්තා 1.5kv, 34000 කට brand එක මතක නැහැ,( ඩෙල්මේජ්ලා ගෙන්නන) එක දවසයි වැඩ කලේ, ලයිට් ගැස්සෙනවා, දුම සද්දෙ වැඩියි, ජෙනියත් හිටපු ගමන් මිස් කරනවා, පහුවදාම මම උන්ට ගිහින් දුන්නා, ඉන් පස්සෙ ජපන් Suzuki 700 recondition එකක් ගත්තා 12500යි, four stroke, හැබැයි 110, motor ඔතන මකෙක් 5000ක් ඉල්ලුවා 220 කරන්න, මම දුන්නෙ නැහැ පස්සෙ crown එකෙන් convert එකක් ගත්තා, නියමෙට වැඩ, දුමත් නැහැ වැඩි සද්දෙකුත් නැහැ, ගෙදර fridge එක ඇර හැම දේම වැඩ, පැයටම පිච්චෙන්නෙ පැට්ට්රල් ලීටරයට ටිකක් අඩුවෙන්, start කරන්න දගලන්න ඕනෙත් නැහැ, මට ජපන් එකකට යන්න උපදෙස් දුන්නෙත් එළකිරියෙම සහෝදරයෙක්, හැමෝටම පිං
12500ta labai machan kohenda gaththe PM karanawada place eka
Machan piliyandala spare part කඩේකින් ගත්තෙ 0112614616 call කරලා බලන්න
wade hari giyoth man ubata kadala gottak aran dennam
5KVA INGCO kiyna brand eke genniyak gaththa, Diesel ekak, chinese thamyi, eth badu nam weda hodata. Self start ekak meka
දන්න කෙනෙකුට ගන්න එපා කියන්නෙ. මගෙ ගාව තියෙනව. තුන් හතර පාරක් පාවිච්චි කරා. පෙට්රල් ලීක් වෙන්න පටන් ගත්ත. දැන් ස්ටාට් වෙන්නෙත් නෑ