Don't Buy Yamaha Generators

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    දන්න කෙනෙකුට ගන්න එපා කියන්නෙ. මගෙ ගාව තියෙනව. තුන් හතර පාරක් පාවිච්චි කරා. පෙට්‍රල් ලීක් වෙන්න පටන් ගත්ත. දැන් ස්ටාට් වෙන්නෙත් නෑ

    warranty nadda bn thiyenawane mn me eka balala awe
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    මම චයිනීස් ජෙනියක් ගත්තා 1.5kv, 34000 කට brand එක මතක නැහැ,( ඩෙල්මේජ්ලා ගෙන්නන) එක දවසයි වැඩ කලේ, ලයිට් ගැස්සෙනවා, දුම සද්දෙ වැඩියි, ජෙනියත් හිටපු ගමන් මිස් කරනවා, පහුවදාම මම උන්ට ගිහින් දුන්නා, ඉන් පස්සෙ ජපන් Suzuki 700 recondition එකක් ගත්තා 12500යි, four stroke, හැබැයි 110, motor ඔතන මකෙක් 5000ක් ඉල්ලුවා 220 කරන්න, මම දුන්නෙ නැහැ පස්සෙ crown එකෙන් convert එකක් ගත්තා, නියමෙට වැඩ, දුමත් නැහැ වැඩි සද්දෙකුත් නැහැ, ගෙදර fridge එක ඇර හැම දේම වැඩ, පැයටම පිච්චෙන්නෙ පැට්ට්‍රල් ලීටරයට ටිකක් අඩුවෙන්, start කරන්න දගලන්න ඕනෙත් නැහැ, මට ජපන් එකකට යන්න උපදෙස් දුන්නෙත් එළකිරියෙම සහෝදරයෙක්, හැමෝටම පිං
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    650W kiyanne podi ekakne ban. echchara podi ewa nam use karala na.

    mama kiwwa ewa 5kVA.

    Ou machan mata one portable ekak Lap and router eka witharai mage work ekath ekka current 24/7 one Battery backup ekak gaththa eeka 1hr witharai thiynne ekanam 800VA ekak. oya 5KVA wala ena hoda brands kiyanna ewage enawa athi ne. awruddak weda karala wisi karath padu na :)
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මම චයිනීස් ජෙනියක් ගත්තා 1.5kv, 34000 කට brand එක මතක නැහැ,( ඩෙල්මේජ්ලා ගෙන්නන) එක දවසයි වැඩ කලේ, ලයිට් ගැස්සෙනවා, දුම සද්දෙ වැඩියි, ජෙනියත් හිටපු ගමන් මිස් කරනවා, පහුවදාම මම උන්ට ගිහින් දුන්නා, ඉන් පස්සෙ ජපන් Suzuki 700 recondition එකක් ගත්තා 12500යි, four stroke, හැබැයි 110, motor ඔතන මකෙක් 5000ක් ඉල්ලුවා 220 කරන්න, මම දුන්නෙ නැහැ පස්සෙ crown එකෙන් convert එකක් ගත්තා, නියමෙට වැඩ, දුමත් නැහැ වැඩි සද්දෙකුත් නැහැ, ගෙදර fridge එක ඇර හැම දේම වැඩ, පැයටම පිච්චෙන්නෙ පැට්ට්‍රල් ලීටරයට ටිකක් අඩුවෙන්, start කරන්න දගලන්න ඕනෙත් නැහැ, මට ජපන් එකකට යන්න උපදෙස් දුන්නෙත් එළකිරියෙම සහෝදරයෙක්, හැමෝටම පිං

    12500ta labai machan kohenda gaththe PM karanawada place eka
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    542
    666
    93
    දන්න කෙනෙකුට ගන්න එපා කියන්නෙ. මගෙ ගාව තියෙනව. තුන් හතර පාරක් පාවිච්චි කරා. පෙට්‍රල් ලීක් වෙන්න පටන් ගත්ත. දැන් ස්ටාට් වෙන්නෙත් නෑ

    මගෙ ගාවත් 750W එකක් තියෙනවා. එක ගත්තේ 2015 දී, හරියට ස්ටාර්ට් කරන විදිහ අල්ල ගන්නකන් ඒකෙ ස්ටාර්ට් කරන කෑල්ල සල්ලි දීලා දැම්මා 3 පාරක් විතර. දැන් සිස්ටම් එක දන්න නිසා අවුලක් නෑ.. මමත් දැනට මාස කිහිපයකට කලින් පෙට්‍රෝල් ලීක් වෙන්න පටන් අරං(ටික කාලයක් පාවිච්චි කරන්නේ නැතුව තිබ්බ) , අබාන්ස් සර්විස් සෙන්ටර් දැම්මා,කර්බියුලේටරය දාන්න වුනා. 3500 විතර කුඩු වුනා. අර ටික කාලයක් පාවිච්චි නොකරනකොට කර්බියුලේටරයේ අඩියේ 2T කරලා දාන තෙල් මිදිලා කර්බියුලේටරය BLOCK වෙනවා. එතකොට තමයි පෙට්‍රෝල් ලික් වෙන්නේ. එක නිසා සතියකට සැරයක් නිකන් ස්ටාර්ට් කරන්න. කොහොම හරි දැන් ජෙනිය වැඩ. ලයිට් කපන කාලෙට තමයි ඒකෙ අගය දැනෙන්නේ. ලයිට් දෙකක් එක්ක ෆෑන් එකක් දාන්න පුලුවන්. පෙට්‍රෝල් 3-4 L දාල, පැය 5-6 ක් දුවන්න පුළුවන්. හැබැයි ලොකු වැඩ නම් කරන්න බෑ. මම ගිය සතියේ දවසක COMPUTER එකත් ON කරා කරන්ට් එක නැති වෙලාවක(පොඩි ADJUSTMENT එකක් කරන්න වුනා) තියෙන අය පුළුවන්නම් පෑලියගොඩ සර්විස් එකට දාල ගොඩ දාගෙන පාවිච්චි කරන්න. නිකන් වැඩ කරන්නේ නෑ කියල පැත්තකට කරන්න එපා. මේ දවස්වල හරි ප්‍රයෝජනවත්. වැඩි විස්තර දැන ගන්න ඕනේ නම් කමෙන්ට් කරන්න. :yes: