සුපිරිහැබැයි ඉතින් workload එක වැඩි වෙලා කරුමෙට ඉන්ජරියක් ආවොත් ඉවරයි

සුපිරිහැබැයි ඉතින් workload එක වැඩි වෙලා කරුමෙට ඉන්ජරියක් ආවොත් ඉවරයි

ඔව් හැබයි මොනා කරයිද දන්නේ නෑ
සිරාවට Hasitha Boyagoda ගස්සන්න තිබ්බා චාමර සිල්වා වෙනුවට උන්ගේ squad එකේ ඉන්නවත් නිසා

ලංකාවට අඩුම ගානේ වර්ල්ඩ් කප් සුපිරි හතරට උනත් එන්න අවම චාන්ස් එකක් තියෙන්නේ.![]()

uba pissuwak kiyonawa afganisthan match eka gehuwoth aethi![]()
වැඩි වෙනසක් නෑ නේද සුපුරුදු රිද්මයට ඇවිත් කට්ටිය![]()

වැඩි වෙනසක් නෑ නේද සුපුරුදු රිද්මයට ඇවිත් කට්ටිය![]()