SLC Super Provincial One Day Tournament - 2019

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    කබරයා කුහක කමෙන් පිච්චි පිච්චි ඇති.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,519
    113
    Unknown
    දිමුත්ව කොහොමත් කැප්ටන් කරලා දාවි වගේ. හැබැයි කබරයයි පක් වල්ලයි නැතුව ඕනෙ එකෙක්.
    Katada bn kabaraya kiyanne
    Kusal mendis tada :oo:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දිමුත්ව කොහොමත් කැප්ටන් කරලා දාවි වගේ. හැබැයි කබරයයි පක් වල්ලයි නැතුව ඕනෙ එකෙක්.


    baya wenna epa bro un denawa aniwa danawa hathurusinghe uta uge gall boy la nathuwa gahnna ba kiyala thiyenne.:lol::lol::lol:
     

    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    කොච්චර Fail උනත් පක් වැල්ලවගේ අතක් පයක් කැඩුනේ නැත්නම් ලොවෙත් Squad එකට දානවා
     
    • Like
    Reactions: Executer

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    56349209_1082975815228917_5051656489635151872_o.jpg