Great new invention idea

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ඔය යුනි වල හරි කොහේ හරි අලුත් දේවල් හදන්න ඇම්මක් තියෙන කෙනෙක්ට මෙන්න මේ වගේ දෙයක් හදන්න පුලුවන්නම් පට්ට ඉල්ලුමක් තියෙයි.

    මචං අහස් ගුන්ඩුවක් වගේ එකක් හදපන්කෝ ඒක පත්තු කරාම උඩට ගිහින් පිපිරිලා තඩි කලු වලාකුලක්වගේ එකක් හැදෙන්න. හැදෙන වලාකුල පැය කීපයක් තියෙන්න ඕන.

    මේ වගේ එකකින් ඔය අවුට්ඩෝර් ෆන්ක්ෂන්ස් වලදි මේ ගිහිගහන අව්වේ මැරෙන්න ඕනනෑ. ශේඩ් එක යටට වෙලා ආතල් එකේ ඉන්න පුලුවන්. තව ලොකු කන්ස්ට්‍රක්ෂන් කරන තැන්වලටත් ගොඩක් හොදයි. වැඩ කරන අයගේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙනව.
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28

    ane manda ban ganja gahalada?
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Anyone who has the wisdom to build something new or something like this can do this. Just like a bowl of blackness, flicker it up and bleed up and get a black cloud. The blended cloud needs to have a few hours. In such a situation, we do not want to die in this sunburn in that Exclusive fund. We can sit under the shade. Even more big constructions are good. The proprietives of the workers are increasing.

    Quora eke wage dala balahn oka..
     
    abc.123

    Banned
    Dec 11, 2017
    291
    58
    0
    මම මෝඩ යකෙක් මු නම්...කාර් ගන්න බැරි වෙන අහන්නත් දෙයක්ද?
     
    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    හිනා වෙන්න එපා....
    මේවා කවදාහරි කවුරුහරි යතාර්ථයක් කරයි
    හඳට යන්න ට්‍රයි කරන එකා අඩුගානේ ගෙදර වහලෙට හරි නගියි. 👍
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,633
    24,676
    113
    Fantasy
    ඔය යුනි වල හරි කොහේ හරි අලුත් දේවල් හදන්න ඇම්මක් තියෙන කෙනෙක්ට මෙන්න මේ වගේ දෙයක් හදන්න පුලුවන්නම් පට්ට ඉල්ලුමක් තියෙයි.

    මචං අහස් ගුන්ඩුවක් වගේ එකක් හදපන්කෝ ඒක පත්තු කරාම උඩට ගිහින් පිපිරිලා තඩි කලු වලාකුලක්වගේ එකක් හැදෙන්න. හැදෙන වලාකුල පැය කීපයක් තියෙන්න ඕන.

    මේ වගේ එකකින් ඔය අවුට්ඩෝර් ෆන්ක්ෂන්ස් වලදි මේ ගිහිගහන අව්වේ මැරෙන්න ඕනනෑ. ශේඩ් එක යටට වෙලා ආතල් එකේ ඉන්න පුලුවන්. තව ලොකු කන්ස්ට්‍රක්ෂන් කරන තැන්වලටත් ගොඩක් හොදයි. වැඩ කරන අයගේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙනව.

    හුලග කියල එකකුත් තියෙන්වා මච්න්
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Can We Build A Sun Screen To Combat Global Climate Change?

    [W]hy don't we evaluate building a "sun screen" in space to alter the amount of light (energy) earth receives? Everybody who did feel a total eclipse knows temperature goes down and light dims. So the idea is to build something that would stay between us and sun all year long...

    But this is easier, at least theoretically, than you might intuit. There's a gravitationally quasi-stable point, in between the Earth and the Sun, which will always effectively dim the light from the Sun. Known as the L1 Lagrange point, it's the ideal location for a satellite that you wish to remain directly between the Earth and the Sun. As the Earth orbits the Sun, an object at L1 will constantly remain in between the Earth and Sun, never straying at any point throughout the year. Its physical location is in interplanetary space: approximately 1,500,000 kilometers closer to the Sun than the Earth is.

    read more
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැනටමත් එහෙම එකක් හදල බං තියෙන්නෙ. ඒකට කියන්නෙ වහලෙ කියල. පෝටබල් එකකුත් තියෙනව කුඩේ කියල :yes: