Am I a bad person if I dont like dogs?

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ගොඩක් උන් බල්ලොන්ට් පට්ට ආසයි, පූසොන්ට ආස අයට වඩා ඉන්නේ බල්ලොන්ට ආස උන්. කොල්ලො කෙල්ලො බේදයක් නැතුව.

    මට නම් පොඩි කාලෙ ඉදන්ම බල්ලො පේන්න බෑ බන්. මම උන්ට හේට් කරන්නෑ. ගහන්න යන්නෑ. උන් මගෙන් ඈත්වෙලා ඉන්නකන් අවුලක්නෑ. මම කැමති නෑ උන් මගේ ලඟට එනවට, ලේවකනවට වගේ..........

    තව බන් සමහර මගේ යාලුවො, දන්න අදුරන අය ඉන්නව බල්ලො හදනව, උන් ගෙවල් ඇතුලෙ සෝෆා උඩ පවා ලැගල ඉන්නව. බලු ගඳ ලාවට එනව ගෙට ඇතුලු වෙනකොටම, සෝෆා උඩ බලු ලෝම. අනිත් එක උන් අර බල්ලොන්ව කිස් කරනව තුරුලු කරගන්නව, වඩා ගන්නව. උනුත් අර මිනිස්සුන්ව ලේව කනව. ඊයබන්. :growl: උන්දවසට කී සැරයක් උන්ගේපුක ලේවකනවද :growl:

    අනිත්එකඋන් පට්ට සද්දයි, ගඳයි ඔව් ඔව් කොච්චර නෑව්වත් ඔච්චර තමයි, කනක්ඇහෙන්න නෑ. කොයිවෙලෙත් ඇටෙන්ෂන් දෙන්න ඕන. ෂූස් අහුඋනොත් අරන් යනව නැත්නම් කඩනව. මළවදේ.

    පූසොනම් පැත්තකට වෙලා ඉන්නවනේ.

    මම දන්න බල්ලො ඉන්න උන් සමහර වෙලාවට මාත් එක්ක අවුල් යනව මොකද මම උන්ගේ බල්ලො ගැන ඉන්ට්‍රස්ට් එකක් පෙන්නුවෙ නැති උනාම.

    මේකෙත් ඉන්නවද බල්ලො පේන්න බැරි උන්? :):cool:
     
    Last edited:

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    D8CO4n2.jpg