homosexuality isn't a joke

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    නෑ ඉතිං දෙකයි පනහේ මේ ඔන්ලයින් සර්වේ එකක් ගෙනාවම මේ කතාකරන දේවල් වල විශ්වසනීය බවටත් කෙලවෙනවනේ. එහෙම නෙවෙයි, ඇමරිකාව, කැනඩාව, මහාබ්‍රිතාන්‍යය වගේ රටවල් ඔය LGBTQ අයිතිවාසිකම් රකින දඟලද්දි අපි එකඟ වෙන්නේ බෲනායි, පකිස්තාන්, සවුදි, අයිසිස්, තලේබාන් වගෙ වහාබි ස්ටයිල් ඉස්ලාමයේ කියැවීම් එක්ක. ඒක ශෝයි නේ. ඒකයි මං ඉස්සෙල්ලත් කිව්වේ අපි හුඟක් හදවතින් ඉස්ලාං. අවුලක් නෑ ඒක උඹේ මතය, අපේ ඉස්ලාං සහෝදරයෝ වුනත් උඹට හොඳට සලකයි.:P:P

    අවුලක් නෑ බන් ඉස්සෙල්ලම LGBTQ2 එවුන්ට ගල් ගහල මරමු.. කොහොමත් පොන්නයෝ නේ .. ඊලගට ගෑනු ටික රේප් කරමු .. මොකද දැන් බලපන් ගෑනු කීද්නෙක් ගෙදරින් පිට යනවද කියල .. ඒ කියන්නේ රේප් එක ඉල්ලනවා කියල .. ඊළගට බවුද්දයෝ .. උනුත් නිකන් පොන්නයෝ වගේ තමා .. මයිත්‍රීය ලු .. ගල් ගහමු :P
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අපි කියන්නේ කවුද?

    මම නම් කියන්නේ රජය ඕකට කිසිසේත් මැදිහත් නොවී ඉන්න ඕන කියල විතරයි. නැතුව කාටවත් කස පාර දෙන්න ඕන කියල නෙමෙයි

    රජය මැදිහත් නොවුනාම, එසේ නොවුනා කියලා, රැකියා ස්තානයේදී, පොලිසියේදී, පාරේදී, මග තොටෙදී, කඩ සාප්පුවලදී වන හිංසනය, අසාධාරනය , අපහාස වලක්වන්නේ උඹ ඇවිල්ලද??

    එකයි මං ඉස්සෙල්ලත් කිව්වේ අපි හුඟක් හදවතින් ඉස්ලාං!
    ඉන්ශාහ් අල්ලාහ්!​
    :lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    අවුලක් නෑ බන් ඉස්සෙල්ලම LGBTQ2 එවුන්ට ගල් ගහල මරමු.. කොහොමත් පොන්නයෝ නේ .. ඊලගට ගෑනු ටික රේප් කරමු ..

    බෞද්ධයො කියන්නෙ LGBTQ අය ගැන මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමු කියලා.
    ඔය කියන්නේ අන්තවාදී කොන ගැන නේ. එතෙන්ට යන්නෙත් නැතුව LGBTQ කියන්නේ රජයෙන් LGBTQ නොවන අයට තර්ජනය කරලා ආරක්ෂා කරන්න ඕන කොට්ඨාශයක් කියන අන්තයට යන්නෙත් නැතුව එයාලටත් සාමාන්‍ය මිනිස්සු වගේ සලකමු කියල කියන්නෙ :yes:
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    රජය මැදිහත් නොවුනාම, එසේ නොවුනා කියලා, රැකියා ස්තානයේදී, පොලිසියේදී, පාරේදී, මග තොටෙදී, කඩ සාප්පුවලදී වන හිංසනය, අසාධාරනය , අපහාස වලක්වන්නේ උඹ ඇවිල්ලද??

    එකයි මං ඉස්සෙල්ලත් කිව්වේ අපි හුඟක් හදවතින් ඉස්ලාං!
    ඉන්ශාහ් අල්ලාහ්!​
    :lol::lol:

    Hmmm :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    රජය මැදිහත් නොවුනාම, එසේ නොවුනා කියලා, රැකියා ස්තානයේදී, පොලිසියේදී, පාරේදී, මග තොටෙදී, කඩ සාප්පුවලදී වන හිංසනය, අසාධාරනය , අපහාස වලක්වන්නේ උඹ ඇවිල්ලද??

    රැකියා ස්තානයේදී, පොලිසියේදී, පාරේදී, මග තොටෙදී, කඩ සාප්පුවලදී හිංසනයට ලක්වෙන්නේ දුෂණයට ලක්වෙන්නේ LGBTQ අය විතරද?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අවුලක් නෑ බන් ඉස්සෙල්ලම LGBTQ2 එවුන්ට ගල් ගහල මරමු.. කොහොමත් පොන්නයෝ නේ .. ඊලගට ගෑනු ටික රේප් කරමු .. මොකද දැන් බලපන් ගෑනු කීද්නෙක් ගෙදරින් පිට යනවද කියල .. ඒ කියන්නේ රේප් එක ඉල්ලනවා කියල .. ඊළගට බවුද්දයෝ .. උනුත් නිකන් පොන්නයෝ වගේ තමා .. මයිත්‍රීය ලු .. ගල් ගහමු :P

    :yes::yes:
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    බෞද්ධයො කියන්නෙ LGBTQ අය ගැන මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමු කියලා.
    ඔය කියන්නේ අන්තවාදී කොන ගැන නේ. එතෙන්ට යන්නෙත් නැතුව LGBTQ කියන්නේ රජයෙන් LGBTQ නොවන අයට තර්ජනය කරලා ආරක්ෂා කරන්න ඕන කොට්ඨාශයක් කියන අන්තයට යන්නෙත් නැතුව එයාලටත් සාමාන්‍ය මිනිස්සු වගේ සලකමු කියල කියන්නෙ :yes:

    kauda ehema salakanne..les,gay minissun public places
    Waladi kochchara apahqsa athawara widinawa da?
    Transgender kello
    Les kello kochchara duk widinawada?monawa dha ubala danne?:no:
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    අවුලක් නෑ බන් ඉස්සෙල්ලම LGBTQ2 එවුන්ට ගල් ගහල මරමු.. කොහොමත් පොන්නයෝ නේ .. ඊලගට ගෑනු ටික රේප් කරමු .. මොකද දැන් බලපන් ගෑනු කීද්නෙක් ගෙදරින් පිට යනවද කියල .. ඒ කියන්නේ රේප් එක ඉල්ලනවා කියල .. ඊළගට බවුද්දයෝ .. උනුත් නිකන් පොන්නයෝ වගේ තමා .. මයිත්‍රීය ලු .. ගල් ගහමු :P

    උඹ අකුරු අඩුවෙන් දාලා තියෙන්නේ LGBTQPRST එකට :lol:
    මන් දැක්කා pedo කාරයෝ ටිකත් ඔය පිස්සෝ ඉන්න ගොඩට එන්න හදනවා. Love is love age doesn't matter ගගා. ඒකත් add කරහන් ඕකට. ලොකු වෙනසක් නැ දෙගොල්ලම එකයි. ඉට පස්සෙ සත්තු එක්ක sex කරන category එකත් ඕකට add කරගන්න පුළුවන්. වෙනසක් නැ නේ නේද. එ අයගේ කැමත්ත නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    kauda ehema salakanne..les,gay minissun public places
    Waladi kochchara apahqsa athawara widinawa da?
    Les kello kochchara duk widinawada?monawa dha ubala danne?:no:

    Sexual Orientation එක අදාළ නෑනේ අතවරවලට විරුද්ධව තියෙන නීති වලට ?

    අපහාස සිද්ධවෙන්නේ Sexual orientation එක විතරක් බලල නෙමෙයිනේ. ආගම, ජාතිය, උස, බර, චන්දය පාවිච්චි කරන පක්ෂය, කීයක් කාරණා නිසා අපහාස සිද්ධ වෙනවද? උදාහරණයක් හැටියට සිවුරු ඇරපු අයට හීරළුවා කියල අපහාස කරන මිනිස්සු ඉන්නවා කියල රජයෙන් සිවුරු ඇරපු භික්ෂූන් ආරක්ෂා කරන්න වෙනම නීති ගේන්න ඕනද?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    රැකියා ස්තානයේදී, පොලිසියේදී, පාරේදී, මග තොටෙදී, කඩ සාප්පුවලදී හිංසනයට ලක්වෙන්නේ දුෂණයට ලක්වෙන්නේ LGBTQ අය විතරද?

    මෙවා නිකං නියම ප්‍රස්නේ වහලා ඇඟ බේරගන්න කියන කතානේ.

    යමෙක් ජාතිය, ආගම මත හිංසනයට අසාධාරනයට ලක්කල නොහැකියි, එහෙම නීතියක් තියෙනවා.
    ලමයින් හිංසනයට ලක්කල නොහැකියි, ලිංගික අපයෝජනයට ලක් කල නොහැකියි. එහෙම නීතියක් තියෙනවා.
    ගැහැනු අසාධාරනයට, අපයෝජනයට, හිංසාවට රැකියා ස්තානය තුල ලක්කල නොහැකියි. එහෙම නීතියක් තියෙනවා.

    ලිංගික නැඹුරුව මතත් මිනිස්සු හිංසනයට, අසාධාරණයට ලක් කල නොහැකියි කියලා නීතියක් ගෙනාවම ඒක තමයි නියම බෞද්ධකම, මොකද ඒක ශිෂ්ඨයි.
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    kauda ehema salakanne..les,gay minissun public places
    Waladi kochchara apahqsa athawara widinawa da?
    Transgender kello
    Les kello kochchara duk widinawada?monawa dha ubala danne?:no:

    මේව දැක්කෙ නැහැ වගේ ඉන්න එකද මනුස්ස කම, ඒ වෙනුවෙන් නීති ප්‍රතිපාදන ගෙනැල්ලා මෙවට වැට බැඳලා, ඒ පිරිසටත් ගෞරවනීය පුරවැසියන් ලෙස ලාංකීය සමාජයේ ජීවත්වෙන්න ඉඩ හසර සලසන එකද? මොකද්ද අපේ බෞද්ධකම? :yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    මෙවා නිකං නියම ප්‍රස්නේ වහලා ඇඟ බේරගන්න කියන කතානේ.

    යමෙක් ජාතිය, ආගම මත සිංසනයට අසාධරනයට ලක්කල නොහැකියි, එහෙම නීතියක් තියෙනවා.
    ලමයින් හිංසනයට ලක්කල නොහැකියි, ලිංගික අපයෝජනයට ලක් කල නොහැකියි. එහෙම නීතියක් තියෙනවා.
    ගැහැනු අසාධාරනයට, අපයෝජනයට, හිංසාවට රැකියා ස්තානය තුල ලක්කල නොහැකියි. එහෙම නීතියක් තියෙනවා.

    ලිංගික නැඹුරුව මතත් මිනිස්සු හිංසනයට, අසාධාරණයට ලක් කල නොහැකියි කියලා නීතියක් ගෙනාවම ඒක තමයි නියම බෞද්ධකම, මොකද ඒක ශිෂ්ඨයි.

    හිංසනය, ලිංගික අපයෝජනය කියන ඒවලින් හැම පුරවැසියෙක්ම ආරක්ෂා කරලා නීති තියෙනවා.

    "අසාධාරණයට ලක් කළ නොහැකියි" කියන්නේ Vague discription එකක්නේ. නීතියක් ගේනවා නම් ඕක Define කරලා ඉන්න වෙනවා ඉස්සෙල්ලම. ඒක Define කළාට පස්සේ ඒකෙන් LGBTQ නොවන අයගෙ අයිතිවාසිකම් වලට කිසිම බලපෑමක් නැත්නම් එහෙම නීතියක් ගෙනාව කියල ප්‍රශ්නයක් නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    ඒ පිරිසටත් ගෞරවනීය පුරවැසියන් ලෙස ලාංකීය සමාජයේ ජීවත්වෙන්න ඉඩ හසර සලසන එක:yes::yes:

    රජයට තුවක්කුවක් දික් කරලා සමාජයේ කාණ්ඩයකට ගෞරව කරන්න කියලා තවත් කාණ්ඩයකට අණ කරන්න බෑනේ. රජයෙන් කරන්න පුළුවන් උපරිම දේ මම මගේ අත වනන්නේ ඔයාගෙ නහයෙ සීමාවෙන් එපිට කියලා ensure කරන එක විතරයි.

    ඒකට දැන් තියෙන නීති ඇති.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    හිංසනය, ලිංගික අපයෝජනය කියන ඒවලින් හැම පුරවැසියෙක්ම ආරක්ෂා කරලා නීති තියෙනවා.

    "අසාධාරණයට ලක් කළ නොහැකියි" කියන්නේ Vague discription එකක්නේ. නීතියක් ගේනවා නම් ඕක Define කරලා ඉන්න වෙනවා ඉස්සෙල්ලම. ඒක Define කළාට පස්සේ ඒකෙන් LGBTQ නොවන අයගෙ අයිතිවාසිකම් වලට කිසිම බලපෑමක් නැත්නම් එහෙම නීතියක් ගෙනාව කියල ප්‍රශ්නයක් නෑ

    මහත්තයෝ, ඩෙෆිනිශන්, ක්ලැරිටි, ගැන පසුව එකඟතාවයකට එන්න පුලුවන්, නමුත් මෙතන ප්‍රතිපත්තිමය එකඟතාවය ගැනයි ඩිස්කස් වෙන්න ඕනේ. එකයි මං ඉස්සෙල්ලත් කිව්වේ අපි බර සවුදිය පැත්තටද ... නැත්තං..??
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    බෞද්ධයො කියන්නෙ LGBTQ අය ගැන මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමු කියලා.
    ඔය කියන්නේ අන්තවාදී කොන ගැන නේ. එතෙන්ට යන්නෙත් නැතුව LGBTQ කියන්නේ රජයෙන් LGBTQ නොවන අයට තර්ජනය කරලා ආරක්ෂා කරන්න ඕන කොට්ඨාශයක් කියන අන්තයට යන්නෙත් නැතුව එයාලටත් සාමාන්‍ය මිනිස්සු වගේ සලකමු කියල කියන්නෙ :yes:
    රජයට තුවක්කුවක් දික් කරලා සමාජයේ කාණ්ඩයකට ගෞරව කරන්න කියලා තවත් කාණ්ඩයකට අණ කරන්න බෑනේ. රජයෙන් කරන්න පුළුවන් උපරිම දේ මම මගේ අත වනන්නේ ඔයාගෙ නහයෙ සීමාවෙන් එපිට කියලා ensure කරන එක විතරයි.

    ඒකට දැන් තියෙන නීති ඇති.

    ඒ කියන්නේ LGBTQ2 තහනම් කරන නීති වෙනස් කරන්න ඕනි කියල ද ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    මහත්තයෝ, ඩෙෆිනිශන්, ක්ලැරිටි, ගැන පසුව එකඟතාවයකට එන්න පුලුවන්, නමුත් මෙතන ප්‍රතිපත්තිමය එකඟතාවය ගැනයි ඩිස්කස් වෙන්න ඕනේ. එකයි මං ඉස්සෙල්ලත් කිව්වේ අපි බර සවුදිය පැත්තටද ... නැත්තං..??

    ප්‍රතිපත්තිමය එකඟතාවයකට එනවා =/= අන්ත දෙකෙන් එකක් තෝරගන්නවා නම් එහෙම එකඟතාවයකට එන්න පුළුවන්. මොකද මගේ මතය නීතියෙන් LGBTQ කණ්ඩායම තහනම් කිරීම (සවුදි අන්තය) සහ නීතියෙන් LGBTQ කණ්ඩායමට විශේෂ සැලකිල්ලක් දැක්වීම (අනෙක් අන්තය) කියන දෙකම වැරදියි කියනෙක
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    ඒ කියන්නේ LGBTQ2 තහනම් කරන නීති වෙනස් කරන්න ඕනි කියල ද ?

    ඔව්, Sexual Orientation එක මත රජයෙන් කිසිම නීති පැනවීමක් නොකළ යුතුයි කියල කියන්නේ :yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    රජයට තුවක්කුවක් දික් කරලා සමාජයේ කාණ්ඩයකට ගෞරව කරන්න කියලා තවත් කාණ්ඩයකට අණ කරන්න බෑනේ. රජයෙන් කරන්න පුළුවන් උපරිම දේ මම මගේ අත වනන්නේ ඔයාගෙ නහයෙ සීමාවෙන් එපිට කියලා ensure කරන එක විතරයි.

    ඒකට දැන් තියෙන නීති ඇති.
    ඔබේ හදවතේ ඇණවුමයි, ජනප්‍රිය-සමාජ ප්‍රොෆයිල් එකේ ඇණවුමයි අතර තියෙන ගැටුම වෙන තැනක විසඳාගෙන මෙතනට ආවානං අපි කාටත් පහසුයි.:lol::lol: