විදුලි_කප්පාදුවේ කාල සීමාව දීර්ඝ වන ලකු&#3499

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    විදුලි_කප්පාදුවේ කාල සීමාව දීර්ඝ වන ලකු&#3499

    COLOMBO (News 1st) – විදුලිබල පද්ධතියේ මතු වන විවිධ ගැටලු හේතුවෙන් දෛනික විදුලි කප්පාදු කාල සීමාව දීර්ඝ විය හැකි බව විදුලිබල මණ්ඩලය පවසයි.

    එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, පවතින අධික විදුලි ඉල්ලුම සහ ඊට සරිලන සැපයුමක් ලබා දීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ය.

    එහෙත් මතු වන ප්‍රායෝගික ගැටලු හමුවේ සිදු වන දෛනික විදුලි කප්පාදුවේ කාල සීමාව එලෙස දීර්ඝ විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

    මේ වන විට දහවල් පැය තුනක් සහ රාත්‍රී කාලයේ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරේ.

    මේ අතර ලබන 13 වන දා සිට 20 වන දා තෙක් අඛණ්ඩව විදුලි සැපයුමක් ලබා දීමට හැකියාව ලැබෙනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය විශ්වාස කරයි.

    එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මහා පරිමාණ විදුලි පාරිභෝගිකයින් එම කාල සීමාවල විදුලි පරිභෝජනය සීමා වන නිසා එම දිනවල අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට හැකි වනු ඇති බව ය.

    මේ අතර කෘතීම වැසි ඇති කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

    විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණවත්ව නොමැති වීම හමුවේ මෙම පියවර ගත් බව ය.

    වායුගෝලයේ ජල වාෂ්ප සම්බන්ධයෙන් දෛනිකව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවශ්‍ය දත්ත ලබා ගැනීම සිදු කෙරෙන බව ද එම මණ්ඩලය ප්‍රකාශ කළේ ය.

    මෙරටට ඩොප්ලර් රේඩාර් පද්ධතියක් නොමැති වීම හමුවේ මෙම දත්ත නිසි පරිදි ලබා ගැනීමට ගැටලු මතුව ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි.

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638

    Ubata Ravi sir wiswasa nadda ban.Ethuma kiwwa April 10n passe SL wala ai kawadawath current kepillak Enna kiyala
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    වටේ යන්නෙ නැතුව ඕක මේ විදියට කෙලින්ම කිව්වනං ඉවරනෙ :growl:

    වහින්නෙත් නැති නිසා, කෘතම වැසි වැඩේත් අල වෙච්චි නිසා කලින් වතාවට වඩා වැඩිපුර විදුලිය කප්පාදු කරන්න යන්නෙ. ඒ අතරේ ඒක පිටින් දාල රේඩාර් මගුලක් අරන් ඇවිල්ල කොමිෂන් එකත් කීයක් හරි කඩාගත්තෑකිනෙ

    මුන්ට දැන් ජලවාෂ්ප බලාගන්න රේඩාර් එකක් තමයි අපිට දැන් දෙන්න වෙලා තියෙන්නෙ :angry::angry::angry: