Game of Thrones Fans

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    Ehama kiyannath ba ashoka Uta vada vedimal un 99k marala thama king vune
    Uba katha karanne jayagrahakaya gana ne. Mama katha kale nethiya gana. Aiya marunata passe, daruwo nath nam eelaga malli raja wenawa. Baala mallita balen ganna aithiyak na.

    Daenerys viserysta marenna deela iron throne eka claim kara. Jon targaryen kiyala danagaththa daata thamai daenerysta tharu penne. Mokata aiyage puthata thamanta wada aithiyak thiyenawa. Bran wage jonuth mata ona iron throne ekak na kiyala paththakata unoth eka wenama kathawak
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    Uba katha karanne jayagrahakaya gana ne. Mama katha kale nethiya gana. Aiya marunata passe, daruwo nath nam eelaga malli raja wenawa. Baala mallita balen ganna aithiyak na.

    Daenerys viserysta marenna deela iron throne eka claim kara. Jon targaryen kiyala danagaththa daata thamai daenerysta tharu penne. Mokata aiyage puthata thamanta wada aithiyak thiyenawa. Bran wage jonuth mata ona iron throne ekak na kiyala paththakata unoth eka wenama kathawak

    Ow final episode eka Daenerys jonwa maranmath puluwan oya scene eka hinda.
     
    Asalwasiya

    Banned
    Apr 1, 2019
    44
    4
    0
    මට නම් වෙන මොකුත් ඕන නෑ. ඩැනේරිස්ට පුකේ පාරක් ඇරින්න දුන්න නම් හොදටෝම ඇති. :D
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    56189803_304373856907432_4543579485064134656_n.jpg
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Stannisda joffry bastard kiyala mulin denaganne. Arryn newaida ehanam
    ජොන් ඇරින් තමා මුලින්ම දැනගන්නෙ.
    ජොන් මැරුණු හෙතුව හොයන්න නෙඩ් යනවා ජොන් ඇරින් ගිය තැන වල හොයපු දෙවල් පස්සෙ.
    එකතැනක හම්බ වෙනවා ගෙන්ඩ්‍රි ව.ගෙන්ඩ්‍රිගෙ අම්මාගෙ කොණ්ඩෙ පාට කහපාට. එත් ගෙන්ඩ්‍රිගෙ කොණ්ඩෙ කළුයි.
    එ කියන්නෙ රොබට්ගෙ බලපැම තමා වැඩි.
    ඉතිං නෙඩ් පොත කියවද්දි ජෙෆ්‍රිග් කොණ්ඩෙ ගොල්ඩන් හෙඩ් කියලා තියෙද්දි තමා තෙරුම් ගන්නෙ ජෙෆ්‍ර බාස්ටඩ් කියලා.

    නෙඩ් ස්ටැනිස්ට කියනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ජොන් ඇරින් තමා මුලින්ම දැනගන්නෙ.
    ජොන් මැරුණු හෙතුව හොයන්න නෙඩ් යනවා ජොන් ඇරින් ගිය තැන වල හොයපු දෙවල් පස්සෙ.
    එකතැනක හම්බ වෙනවා ගෙන්ඩ්‍රි ව.ගෙන්ඩ්‍රිගෙ අම්මාගෙ කොණ්ඩෙ පාට කහපාට. එත් ගෙන්ඩ්‍රිගෙ කොණ්ඩෙ කළුයි.
    එ කියන්නෙ රොබට්ගෙ බලපැම තමා වැඩි.
    ඉතිං නෙඩ් පොත කියවද්දි ජෙෆ්‍රිග් කොණ්ඩෙ ගොල්ඩන් හෙඩ් කියලා තියෙද්දි තමා තෙරුම් ගන්නෙ ජෙෆ්‍ර බාස්ටඩ් කියලා.

    නෙඩ් ස්ටැනිස්ට කියනවා.

    Stannis danagena hitiye na twincest kiyala. Ned thamai eeka kiwwe. Habai stannis thama mulinma saka karala jonta kiwwe

    https://scifi.stackexchange.com/que...ctually-find-out-about-the-strong-seed/139748

    Books' Perspective
    Who was responsible for commencement Jon Arryn's investigation?
    It was Lord Stannis who suspected something wrong in physical features of his nephews and niece first and brought his suspicions to Jon Arryn, which lead to their investigation about parentage of the three princelings.

    As Stannis explained to Catelyn in A Clash of Kings:

    "Lord Stannis," she asked, "if you knew the queen to be guilty of such monstrous crimes, why did you keep silent? "

    "I did not keep silent," Stannis declared. "I brought my suspicions to Jon Arryn"

    Then he explains why he came to Jon Arryn with his suspicions rather than Robert himself:

    “Rather than your own brother?”

    “My brother’s regard for me was never more than dutiful,” said Stannis. “From me, such accusations would have seemed peevish and selfserving, a means of placing myself first in the line of succession. I believed Robert would be more disposed to listen if the charges came from Lord Arryn, whom he loved.”

    Jon Arryn had no idea or suspicions prior to Lord Stannis coming to him with his suspicion. Or at least, nothing suggests that he in fact had any suspicions before Stannis approached him.
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    අවුරුදු 6 තිස්සේ අරන් ගිය මේ ත්‍රෙඩ් එක පිටු 1000 කින් සහ රිප්ලයි 10000 කින් මැයි වල අන්තිම එපිසෝඩ් එකත් එක්ක අවසන් කරමු.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    මගෙ දැනිමෙ හැටියට මෙතනින් එක එපිසොඩ් එකක ඇරෙන්න අනික් සෙරගෙම නයිට්ස්වොච් එක සහ බියොන්ඩ් ද වොල් එක සම්බන්ධ සීන්ස් තියෙනවා .