හි මට ප්රශ්ණ ටිකක් තියෙනව, කුරුදුවත්තේ ක්රීඩා අමාත්ර්යයංශේ ලග තියෙන බස් හොල්ට් එකට නමක් එහෙම තියෙද? එතන ඉදන්, රාජගිරියට බස් එකේ යන්නේ කොහොමද,? දන්නේ නැති අය බම්ප් කරලා හෙල්ප් එකක් දෙන්න.