Colombo 07 පාරවල්,,,

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
හි මට ප්‍රශ්ණ ටිකක් තියෙනව, කුරුදුවත්තේ ක්‍රීඩා අමාත්‍ර්‍යයංශේ ලග තියෙන බස් හොල්ට් එකට නමක් එහෙම තියෙද? එතන ඉදන්, රාජගිරියට බස් එකේ යන්නේ කොහොමද,? දන්නේ නැති අය බම්ප් කරලා හෙල්ප් එකක් දෙන්න.
 
VASSA

Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    හි මට ප්‍රශ්ණ ටිකක් තියෙනව, කුරුදුවත්තේ ක්‍රීඩා අමාත්‍ර්‍යයංශේ ලග තියෙන බස් හොල්ට් එකට නමක් එහෙම තියෙද? එතන ඉදන්, රාජගිරියට බස් එකේ යන්නේ කොහොමද,? දන්නේ නැති අය බම්ප් කරලා හෙල්ප් එකක් දෙන්න.

    Bump
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ග්‍රහලෝකාගාරෙ ගාව බස් හෝල්ට් එක නේද
    එතනින් 154 බස් එක අරගෙන බොරැල්ලට ඇවිල්ලා එතනින් 144 176 (තව බස් නම්බර් සෑහෙන්න තියෙනවා ) අරගෙන රාජගිරියට යන්න
     
    Last edited:

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    ග්‍රහලෝකාගාරෙ ගාව බස් හෝල්ට් එක නේද
    එතනින් 154 බස් එක අරගෙන බොරැල්ලට ඇවිල්ලා එතනින් 144 176 (තව බස් නම්බර් සෑහෙන්න තියෙනවා ) අරගෙන රාජගිරියට යන්න

    thanks all
     
    sk7cey

    Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala
    Race course ( රේස්කෝස් ) බස් හෝල්ට් එක. එතන ඉදලා බස් එන පැත්තට පොඩ්ඩක් පයින් නෙළුම් පොකුන ගාවට ආවනම් 177 (කඩුවෙල කොල්ලුපිටිය ) බස් එකෙන්ම රජගිරියට යන්න පුළුවන්