SLC Super Provincial One Day Tournament - 2019

saturn

Well-known member
  • Mar 21, 2015
    5,325
    9,058
    113
    Around the world
    Ashan priyanjan ge seen eka mokkakda bn

    කොළඹින් කැපූ අශාන් දඹුල්ලට
    අන්තර් පළාත් සුපිරි එක්දින තරගාවලියේ කොළඹ කණ්ඩායමට නම් කළ අශාන් ප්‍රියන්ජන් හට කොළඹ කණ්ඩායමේ කළමනාකාරීත්වය විසින් හිතා මතා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා නොදීම නිසා ඔහුව දඹුල්ල කණ්ඩායමට මාරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. මේ වනවිට අර්බුදයකට ලක්වි ඇති ශ්‍රී ලංකා එක්දින පිළ වෙනුවෙන් ලෝක කුසලානයට යන කණ්ඩායම තෝරා ගැනීමට මෙම තරගාවලිය පැවැත්වෙයි.

    ඉදිරි පෙළ හා මැද පෙළ පිතිකරුවෙකු ලෙස කාලයක් තිස්සේ දස්කම් දක්වන අශාන් ප්‍රියන්ජන් ලකුණු අතරට පැමිණියහොත් එය ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩාකළ ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන්ට අවස්ථාව අහිමි විමට හේතුවක් විය හැකි බව බොහෝ දෙනාට නොරසහසකි. මේ නිසා ප්‍රියන්ජන් බංකුවේ තැබීමේ ක්‍රියාවලිය යට මැද පෙළට තරග කරන ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් සිටිය හැකි බැව් විශ්වාස කෙරේ. කෙසේ වුවද දඹුල්ල කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් තමන්ගේ කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කිරීමට අශාන් ප්‍රියන්ජන් ලබා ගැනීමට කැමැත්ත පළ කිරීම හරහා අද (06දා) පැවැත්වෙන දඹුල්ල හා ගාල්ල කණ්ඩායම් අතර තරගයට ක්‍රීඩා කිරීමට අශාන්ට අවස්ථාව ලැබී තිබේ.

    මීට පෙර පැවති අන්තර් පළාත් තරගවලදී දඹුල්ල කණ්ඩායම නියෝජන කළ අශාන් ප්‍රියන්ජන් මෙවර එම කණ්ඩායමට නම් කිරීමට යෝජනා වෙද්දී කොළඹ කණ්ඩායමේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන විසින් තමන්ගේ කණ්ඩායමේ අංක 05 ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කිරීමට අශාන් අවශ්‍ය යැයි කීම නිසා ඔහුව කොළඹ කණ්ඩායමට කැඳවා ඇත.

    මෙහිදී පළමු තරගයට පෙර පැවති පුහුණු සැසියටද සහභාගී වූ අශාන් සවස්වරුවේ පිහිනුම් තාටාකයට නොබැස ඇත්තේ තමන්ට යාන්තම් සෙම්ප්‍රතිශ්‍ය ලකුණක් ඇති නිසා එයින් මිදීමටය. ඔහු සමග ඇන්ජලෝ පෙරේරාද පිහිනුම් තටාකයට බැස නැති අතර පසු දිනයේ ඇන්ජලෝ ක්‍රීඩා කළ අතර අශාන් අසනීප තත්ත්වයෙන් සිටින නිසා ඔහුට අවස්ථාවක් නොදෙන බව කළමනාකාරීත්වය සහ පුහුණුකරු කියා තිබේ.

    එහෙත් අසනීත නිසා ක්‍රීඩා කිරීමට අවස්ථාව දිය නොහැකි යැයි කියූ අශාන් 12 වැනි ක්‍රීඩකයා ලෙස නම් කළ අතර ඔහුට පන්දු රැකීමටද සිදුවිය. මේ තත්ත්වය යටතේ තමන් විසින් ඉල්ලා කණ්ඩායමට ලබාගත් අශාන් ප්‍රියන්ජන් හට දෙවැනි තරගයේ අවස්ථාවක් දීමට පුහුණුකරු බැදී සිටියද ඔහු ඊයේ (05දා) සවස දන්වා ඇත්තේ අද (06දා) පැවැත්වෙන කොළඹ සහ නුවර කණ්ඩායම් අතර තරගයටද අශාන් ක්‍රීඩා නොකරන බවයි. තමන්ට හිතා මතා සිදුවන කෙනෙහිලිකම් දරා ගත නොහැකිව මේ සම්බන්ධයෙන් අශාන් ක්‍රිකට් පරිපාලනයට පැමිණිලි කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස දඹුල්ල කණ්ඩායමට ඔහුව මාරු කර තිබේ.

    පිතිකරුවෙකු ලෙස පමණක් ලෙස පමණක් නොව දකුණත් පා දග පන්දු යවන්නෙකු ලෙසද අශාන් දස්කම් දක්වයි. තිසර පෙරේරා, ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, රොෂේන් සිල්වා වැනි අය 19 පහළ ලෝක කුසලානයට යද්දී එම කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රීඩා කළේ අශාන් ප්‍රියන්ජන්ය. මේ නිසාම සම වයසේ ක්‍රීඩකයන් අතර නායකත්ව ලක්ෂණ අතින් ඉහළින්ම සිටින ක්‍රීඩකයා ලෙස සැලකෙන්නේද ප්‍රියන්ජන්ය. කාලයක් තිස්සේ ඔහුව පැත්තකට කර තබන්නේද නායකත්වයට ඇති ඔහුගේ දක්ෂතාවය දන්නා අයම බවද මේ වනවිට ක්‍රිකට් ක්ෂේත්‍රෙය් ප්‍රචලිත කතාවකි.

    (ada)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    mona baruda machan dan meken penawa ne haturusinghe team eke players la wa kala thiyana tharama dan unta me wage lesi match wath gaha ganna ba unam salli aran team eka kanna apu wade kare haturusinghe ge gall boys la okoma fail me match walath.

    ක්‍රිකට ගැන තිබ්බා ආසවත් නැති කල මුන් අපිට :growl:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    දික් පොන්ස් ලකුණු දෙකයි
    ඔච්චර ෆේල් වෙලත් මූව ස්කොඩ් එකට හරි දැම්මොත් හතුරුසිංහගෙ අම්මට හමුණුවන්න තමයි තියෙන්නෙ.

    සදුන් වීරක්කොඩි උගෙන් රිප්ලේස් කරන්න වෙනවා. දෙන ඔප්ශන් නෑනෙ. ඌ ටිකක් හරි හොදයි සදීර පොන්නයා ගහන්නෙත් නෑ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,193
    113
    🇨🇦🍁

    ඉතින් match දිනයිද :sorry::sorry: domestic match තුනක් ගහල 50 කෑල්ලක් ගහගන්න බෑ කියන්නේ ඌට national ටීම් නෙමෙයි වෙන කර්මාන්තයක් හොයාගන්න තියෙන්නේ :dull::dull:

    පොරගේ keeping කොහොමද දන්නේ නෑ මේ දවස් වල මොකද උන්ගේ ටීම් එකේ කීප් කරන්නේ මිනෝද් භානුක

    Hitman74

    Member
    Apr 7, 2019
    15
    3
    0
    Dick Wella
    Danushka Gunathilaka

    බාර් වල ඉන්න ඕනි උන් National ටීම් වල ඉන්නේ කොහොමද බන්
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කුසල් ජනිත් ෆිට් උනේ නැත්නම් සදුන් වීරක්කොඩි හරි මිනෝද් භාණුක හරි අනිවා විකට් කීපර් විදියට ස්කොඩ් එකට එන්න ඕන, කුසල් මෙන්ඩිස් රෙගියුලර් ගැහුවෙ නැති උනත් ඇන්ජිට පස්සෙ අපිට ඉන්න හොදම බැට්ස්මන්, ඌ උගේ අගේ දන්නේ නැහැ ඒකයි අවුල, සමහර විට සිලෙක්ටර්ස්ලා එක්ස්පීරියන්ස් සහ විකට් යන එක නවත්තන්න චන්දිමාල් විකට්කීපර් බැට්මන් විදියට ගෙනෙයිද දන්නේ නැහැ, මට නම් දැනට මේ ප්ලේස් ටික විතරයි ශුවර් කියලා කියන්න පුළුවන්, ඇන්ජි, කුසල් මෙන්ඩිස්, මාලිංග, සුරංග, ඉසුරු, තිසර, ධනංජය සිල්වා
    මේ වෙද්දි නම් අකිලත් 100%ක්ම ශුවර් කරන්න බැහැ ඇක්ෂන් රීමොඩල් එකෙන් පස්සෙ,
    ඕෂධ, ජීවන් හෝ වනිදු, චමීර, මිලින්ද, අශාන් ප්‍රියන්ජන් ඉන්න ඕන කියලා හිතනවා
     
    ඔක්කොමත් හරි ඇයි තිසර? මොනවා කලාටද?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113

    ඉතින් match දිනයිද :sorry::sorry: domestic match තුනක් ගහල 50 කෑල්ලක් ගහගන්න බෑ කියන්නේ ඌට national ටීම් නෙමෙයි වෙන කර්මාන්තයක් හොයාගන්න තියෙන්නේ :dull::dull:

    පොරගේ keeping කොහොමද දන්නේ නෑ මේ දවස් වල මොකද උන්ගේ ටීම් එකේ කීප් කරන්නේ මිනෝද් භානුක

    වල්ලයා කැන්ඩි, මිනෝද් ගාල්ලෙ බං. කැන්ඩි කීප් වල්ලයා තමයි.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔක්කොමත් හරි ඇයි තිසර? මොනවා කලාටද?

    සීමින් ඕල් රවුන්ඩර්ස්ලගෙන් ඔටෝමැටික් ෆස්ට් චොයිස් එක තිසර තමයි මචං..
    මැච් එකක් වෙනස් කරන්න පුළුවන් දෙතුන් දෙනාගෙන් කෙනෙක් ඌ..
    වැඩේ තියෙන්නේ රටට ගහන්න ඕන වෙන දේවල් ඔලුවෙ තියාගන්නේ නැතුව,
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113

    සීමින් ඕල් රවුන්ඩර්ස්ලගෙන් ඔටෝමැටික් ෆස්ට් චොයිස් එක තිසර තමයි මචං..
    මැච් එකක් වෙනස් කරන්න පුළුවන් දෙතුන් දෙනාගෙන් කෙනෙක් ඌ..
    වැඩේ තියෙන්නේ රටට ගහන්න ඕන වෙන දේවල් ඔලුවෙ තියාගන්නේ නැතුව,

    තිසර නම් ඕල්‍රවුන්ඩර් කියන නමටත් ලැජ්ජාවක්. ජේම්ස් නීශාම්, දුමිනි, බෙන් ස්ටෝක්, ජ්‍රෙසන් හෝල්ඩර්, මැක්ස්වෙල්, ජඩේජා, සකිබ් අන්න ඕල්‍රවුන්ඩර්ස්ලා.

    තිසර මතක ඇති කාලෙක එහෙම වෙනස් කරලා දිනවපු මැච් එකකට උදාහරණයක් දෙන්න පුලුවන්ද?
     
    Hitman74

    Member
    Apr 7, 2019
    15
    3
    0
    Sandun/ Upul
    dananjaya silva/oshada fernando
    chandimal
    kusal mendis
    Mathews
    Ashan Priyanjan
    Thisara/Milinda siriwardhana
    Jeewan mendis/akila dananjaya
    Isuru udana
    Suranga lakmal
    Vishwa fernando

    me set eka gahuwoth kohomada

    upul fail thamai but uta hariyata set unoth uge experience ekath ekka loku deyak karanna puluwan wei at least match ekak dekak deela balanna puluwan
    ashan priyanjan kiyanne inna one player kenek strick eka rotate karala one welawata loku parwal gahanna puluwan
    akilata wada jeewan place ekata ball karanawa leggie nisa chance eka wadi

    what do you think
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,193
    113
    🇨🇦🍁
    වල්ලයා කැන්ඩි, මිනෝද් ගාල්ලෙ බං. කැන්ඩි කීප් වල්ලයා තමයි.

    නෑ බන් මන් කියුවේ වීරක්කොඩි ගැන :D

    වල්ලයා දඹුල්ලේ නේ :yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    මටත් ඒක නෝට් උනා :yes:

    හොදට කරගෙන එද්දී කැපිල්ල තමයි බන් :dull::dull:

    owage thamai wadiyen ma kapilla thiyenne honda players la godak eliyata enne naththe oya kapilla nissa thamai un ita passe talent eka thiyana nissa AUS hari NZ hari yanawa unge pranthekata hari gahnawa kiyala