Adsense අවුලක්

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මචං Site එක ඇවිල්ල fully English ඒත් Adsense add කරන්න හදද්දි language unsupported කියල එනව නෙ

    7UvbFCY.jpg
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    adsense ona nam wena site ekk hadala hoda article tikk dala aran passe okata ad danna
    eth oya site ekata ad dana eka nam hariyanne na. mokda ube site ekata ena unta pennanne wena web developer lage website
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    lol- un toge kalu hama dakinna athi :P
    :rofl::rofl:
    adsense ona nam wena site ekk hadala hoda article tikk dala aran passe okata ad danna
    eth oya site ekata ad dana eka nam hariyanne na. mokda ube site ekata ena unta pennanne wena web developer lage website
    මචං language support නෑ කියල පෙන්නන්නෙ ඇයි ? Site URLs එහෙම තියෙන හින්දද ?
    THIS- Portfolio business sites walata ads danna epa. :yes:
    ok බං ඒත් ඔහොම support නෑ කියල එන්නෙ ඇයි කියල මට ප්‍රශ්නෙ :baffled:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,713
    2,769
    113
    :sorry: ඇයි බං නිකං ගන්න පුළුවන් දේ සල්ලි දීල ගන්නෙ

    ithin umbe oya site ekata adsense ganna behe kiyala thibuna nisa ganna kiwwe. nethnam ithin umba honda English site ekak hadala Adsense approve karaganin ekata mulin
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඇයි බං නිකං ගන්න පුළුවන් දේ සල්ලි දීල ගන්නෙ
    :lol:

    උන් සයිට් එකට දෙන්නෙ නැත්තම් මොකක් හරි මගුල්ක් එවනවා නැත්තම් ඔටෝ එනවා. උබේ සයිට් කාටවත් වැදගත් එකක් නෙමෙයි නෙ. ඒකට කට්ටිය ආවොත් උබට විතරයි වටින්නෙ. මම ගූගල් එකේ නම් ඕකට ඇප්රෝව් දෙන්නෙ නෑ. උබට විකල්ප තියෙනවා
    1.ඕක රිසබ්මිට් කර කර ඉන්න එක . සමහරවිට යම් දවසක ඇප්රෝව් දෙන්නත් ඉඩ තියෙනවා

    2. වෙන අලුතෙන් කොන්ටෙන්ට් දාලා සයිට් එකක් හදලා ඇප්රෝව් ගන්න එක

    3. ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් සල්ලි දීලා ගන්න එක

    උබට කැමති දෙයක් කරන්න පුලුවන් අපෙන් බාදාවක් නෑ.
     
    Last edited: