විවහා සහතික

unonownuser

Member
Nov 9, 2025
11
4
3
මචන් අපි මැරි කරද්දී රෙජිස්ට්‍රේසන් එක ගනිද්දී ඒ හොටෙල් එක මැරි කරන දෙන්නගෙම පදිංචි දිස්ත්‍රික්ක වලින් පිට හොටෙල් එකක වෙඩින් එක ගන්නවානම් අපිට රෙජිස්ට්‍රේසන් කලින් කරන්න වෙනවද ?

මන් රෙජිස්ටාර් කෙනෙක්ට කතාකරලා ඇහුවම කියුවේ එහෙමයි තමන්ගේ දිස්ත්‍රික්කෙන් පිට රේගිස්ටර් කරන්න තහනම් කියල එයාලට, එයා කියල එක්කෝ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ පදිංචිය බොරු ලිපිනයක් දාල කරන්න කියල හොටෙල් එක කිට්ටුව රෙජිස්ටාර් කෙනෙක් හොයාගෙන ඒත් මෙහෙම කරන්න බයයි පස්සේ අවුලක් වෙයි කියලා රට යන්න වුනොත් හරි ළමයි ඉස්කෝලෙට දන්න යද්දී හරි ඔය විවහා සහතිකේ සහතික කරගන්න එහෙම යද්දී. මේකට විසදුමක් නැද්ද මචන්.
 
max_pain

Well-known member
  • Jul 5, 2025
    4,140
    7,867
    113
    Galaha
    මගෙත් ඔහොම එකක් ආවා. මගේ යාලුවෙක් ඉන්නව උටත් ඔහොම සීන් එකක් ඇවිල්ල තිබුනා ඌනම් යාලුවෙක්ගෙ ඇඩ්‍රස් එකක් දාල කරා කීවේ. මට දැන් හරියට මතක නෑ මමත් මොකක්ද කොලයක් පුරවල අස්සන් කරගත්ත යාලුවෙක්ට කියල දිස්ත්‍රීක්කේ වෙනස් නිසා. මම හෙට වයිෆ්ගෙන් අහල කියන්නම් හරියටම මොකක්ද උනේ කියලා. :yes:
     
    • Like
    Reactions: unonownuser

    unonownuser

    Member
    Nov 9, 2025
    11
    4
    3
    මගෙත් ඔහොම එකක් ආවා. මගේ යාලුවෙක් ඉන්නව උටත් ඔහොම සීන් එකක් ඇවිල්ල තිබුනා ඌනම් යාලුවෙක්ගෙ ඇඩ්‍රස් එකක් දාල කරා කීවේ. මට දැන් හරියට මතක නෑ මමත් මොකක්ද කොලයක් පුරවල අස්සන් කරගත්ත යාලුවෙක්ට කියල දිස්ත්‍රීක්කේ වෙනස් නිසා. මම හෙට වයිෆ්ගෙන් අහල කියන්නම් හරියටම මොකක්ද උනේ කියලා. :yes:
    Thanks machan loku udawauwak.

    poddk ahala kiyanna , ehema karama rata yaddi ehema marriage certificate attest karaddi or legal dewal waladi awulk weida kiyala thama awula.
     
    • Like
    Reactions: max_pain

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    මචන් අපි මැරි කරද්දී රෙජිස්ට්‍රේසන් එක ගනිද්දී ඒ හොටෙල් එක මැරි කරන දෙන්නගෙම පදිංචි දිස්ත්‍රික්ක වලින් පිට හොටෙල් එකක වෙඩින් එක ගන්නවානම් අපිට රෙජිස්ට්‍රේසන් කලින් කරන්න වෙනවද ?

    මන් රෙජිස්ටාර් කෙනෙක්ට කතාකරලා ඇහුවම කියුවේ එහෙමයි තමන්ගේ දිස්ත්‍රික්කෙන් පිට රේගිස්ටර් කරන්න තහනම් කියල එයාලට, එයා කියල එක්කෝ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ පදිංචිය බොරු ලිපිනයක් දාල කරන්න කියල හොටෙල් එක කිට්ටුව රෙජිස්ටාර් කෙනෙක් හොයාගෙන ඒත් මෙහෙම කරන්න බයයි පස්සේ අවුලක් වෙයි කියලා රට යන්න වුනොත් හරි ළමයි ඉස්කෝලෙට දන්න යද්දී හරි ඔය විවහා සහතිකේ සහතික කරගන්න එහෙම යද්දී. මේකට විසදුමක් නැද්ද මචන්.
    කිසි අවුලක් වෙන්නේ නෑ. හොර ඇඩ්රස් එකක් නෙමේ, ඒ දිස්ත්‍රික්කේ ඉන්න යාලුවෙක්ගෙ හරි නෑදෑයෙක්ගේ හරි ගෙදර ඇඩ්රස් එක දාපං
     
    • Like
    Reactions: unonownuser

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    රෙජිස්ට්‍රාර් කරනවා කියලා ඔය ඩයල් එකක් ගෙනල්ලා , ඔරිජිනල් එක වගේ පොතක් හොයාගෙන කරපන්. ජීවිත කාලේම ආතල් එකේ ඉන්න පුලුවන් නීතිමය බැදීමක් නැති නිසා
     
    • Like
    Reactions: unonownuser

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,964
    21,981
    113
    ගම මහනුවරයි
    රෙජිස්ට්‍රාර් කරනවා කියලා ඔය ඩයල් එකක් ගෙනල්ලා , ඔරිජිනල් එක වගේ පොතක් හොයාගෙන කරපන්. ජීවිත කාලේම ආතල් එකේ ඉන්න පුලුවන් නීතිමය බැදීමක් නැති නිසා
    maru wisaduma...me wage uththarayak dei kiyalama u kalin danagena idala .. 😂

    ඒත් මෙහෙම කරන්න බයයි පස්සේ අවුලක් වෙයි කියලා රට යන්න වුනොත් හරි ළමයි ඉස්කෝලෙට දන්න යද්දී හරි ඔය විවහා සහතිකේ සහතික කරගන්න එහෙම යද්දී. මේකට විසදුමක් නැද්ද මචන්.
     
    • Like
    Reactions: unonownuser

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    maru wisaduma...me wage uththarayak dei kiyalama u kalin danagena idala .. 😂

    ඒත් මෙහෙම කරන්න බයයි පස්සේ අවුලක් වෙයි කියලා රට යන්න වුනොත් හරි ළමයි ඉස්කෝලෙට දන්න යද්දී හරි ඔය විවහා සහතිකේ සහතික කරගන්න එහෙම යද්දී. මේකට විසදුමක් නැද්ද මචන්.
    රට යන්න විවාහ සහතික ඕනේ නෑ .
    ඉන්නම යනවනම් තමා ඕනේ එකටත් හොර කච්චේරියකින් හදමු 😏. ඉස්කෝලේ දාන්න නම් අවුලක්ම නෑ පොටෝශොප් කරලා දුන්නත් කොස් චෙක් කරන් නෑ ලංකාව්වේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    1762854592955.png

    1762854613064.png

    KJhBsPD.gif

    මූට තියන හදිසිය...?
    විනාඩි 5යි පෝස්ට් දෙකයි...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,494
    8,681
    113
    දෙන්නගෙන් එක්කෙනෙක් ඒ හොටෙල් එක කිට්ටුවනම් කරගන්න පුළුවන්.හොටෙල් එක ලග පත අදුරන කෙනෙක්ගේ ඇඩ්රස් එකක් දාල...
     
    • Like
    Reactions: unonownuser