SLC Super Provincial One Day Tournament - 2019

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,193
    113
    🇨🇦🍁
    owage thamai wadiyen ma kapilla thiyenne honda players la godak eliyata enne naththe oya kapilla nissa thamai un ita passe talent eka thiyana nissa AUS hari NZ hari yanawa unge pranthekata hari gahnawa kiyala

    බලපන් මලින්ද පුෂ්පකුමාරට අද තමයි chance එක දුන්නේ :sorry::sorry::growl:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    බලපන් මලින්ද පුෂ්පකුමාරට අද තමයි chance එක දුන්නේ :sorry::sorry::growl:

    owa nissa thamai players la naththe honda talent eka thiyana ekata kapanawa puluwan tharam me seen eka godakma wadi una haturusinghe awata passe club level eke indala kapilla thiyenne ape 1st class wala thiyana lokuma aula ewa wala thiyana kapilla habai honda coach kenek awoth oya kapana ewa wenne aduwen match balanna gehin chance denna kiyanawa asela ta haturusinghe enna kalin chance awe ehema.:yes::yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,193
    113
    🇨🇦🍁
    owa nissa thamai players la naththe honda talent eka thiyana ekata kapanawa puluwan tharam me seen eka godakma wadi una haturusinghe awata passe club level eke indala kapilla thiyenne ape 1st class wala thiyana lokuma aula ewa wala thiyana kapilla habai honda coach kenek awoth oya kapana ewa wenne aduwen match balanna gehin chance denna kiyanawa asela ta haturusinghe enna kalin chance awe ehema.:yes::yes::yes:

    අන්නේකයි බන් වැඩේ :sorry::sorry: ගේමක් ගහන්න පුළුවන් උන් ටික එළියේ ඒකයි අද වෙලා තියෙන්නේ :yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    owa nissa thamai players la naththe honda talent eka thiyana ekata kapanawa puluwan tharam me seen eka godakma wadi una haturusinghe awata passe club level eke indala kapilla thiyenne ape 1st class wala thiyana lokuma aula ewa wala thiyana kapilla habai honda coach kenek awoth oya kapana ewa wenne aduwen match balanna gehin chance denna kiyanawa asela ta haturusinghe enna kalin chance awe ehema.:yes::yes::yes:

    Hathuruda da team select karanne, Hathuru kapilla damma kiala kohomada kianne. Malinda Pushpakumarawa ai ganna ona.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,193
    113
    🇨🇦🍁
    Hathuruda da team select karanne, Hathuru kapilla damma kiala kohomada kianne. Malinda Pushpakumarawa ai ganna ona.

    SLC TWENTY-20 TOURNAMENT, 2018/19 / MOST WICKETS :yes: ඒත් chance නෑ

    අද match එක බැලුවද overs 10 ලකුණු 31 දුන්නේ, එක පැත්තකින් ඔහොම හිර කරද්දී අනිත් පැත්තෙන් නිකන්ම විකට් එනවා :yes: middle overs වලදී එහෙම bowler කෙනෙක් සෑහෙන්න වටිනවා :yes:

    ඔතන සදකැන් එහෙම ගැහුවා නම් නිකන් runs leak කරනවා :dull::dull:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    mewage low skill bowlling attack walata wedi strike rate ekakin gahan un witharak danna one. Kota kota indala 50 gahana un wedak na.

    Dimuth In
     
    deltax

    Member
    Jun 23, 2008
    115
    2
    0
    dimuth nam team ekata sure ekata enawa. dan dimuth ekka kawuruda open enne :D

    pathum nissanka batting hodai. test team ekata anivaryenma danna ona ekek. one day kohomada danne naha.first clss batting average 70k Vitara tiyenava.vayasath 20k vage podi ekek.
     
    deltax

    Member
    Jun 23, 2008
    115
    2
    0
    mewage low skill bowlling attack walata wedi strike rate ekakin gahan un witharak danna one. Kota kota indala 50 gahana un wedak na.

    Dimuth In

    anivaryenma hoda ballersla 4k team eke innama ona. tisara, isuru udana,mathewsla ballers nevei.inna supirima fast ballers dennai supirima spinnersla dennai geniyannama ona.wicket adu ganakata kadana eka harima vadagath. lankave batting anthimai. eka nisa ballerslata vitharai dinavanna puluvan.
     
    deltax

    Member
    Jun 23, 2008
    115
    2
    0

    දික්වැල්ල :frown::frown:

    tenor.gif
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තිසර නම් ඕල්‍රවුන්ඩර් කියන නමටත් ලැජ්ජාවක්. ජේම්ස් නීශාම්, දුමිනි, බෙන් ස්ටෝක්, ජ්‍රෙසන් හෝල්ඩර්, මැක්ස්වෙල්, ජඩේජා, සකිබ් අන්න ඕල්‍රවුන්ඩර්ස්ලා.

    තිසර මතක ඇති කාලෙක එහෙම වෙනස් කරලා දිනවපු මැච් එකකට උදාහරණයක් දෙන්න පුලුවන්ද?

    ඔව් බං, අපි කියන්නේ බොහොම සම්පත් අඩුවෙන් තියෙන රටක්,
    මොනවා කරන්න්ද? තියෙන උන්ගෙන් තමයි ගහන්න වෙන්නේ?
    ඌ තමයි දැනට රටේ ඉන්න එක්ස්පීරියන්ස්, ෆිසිකලි ෆිට් ඕල් රවුන්ඩර්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113

    නෑ බන් මන් කියුවේ වීරක්කොඩි ගැන :D

    වල්ලයා දඹුල්ලේ නේ :yes:

    ඌට බැරිනම් ගයත්‍රි ඩයස් ඉන්නෙ බං.
     
    Hitman74

    Member
    Apr 7, 2019
    15
    3
    0

    ඔව් බං, අපි කියන්නේ බොහොම සම්පත් අඩුවෙන් තියෙන රටක්,
    මොනවා කරන්න්ද? තියෙන උන්ගෙන් තමයි ගහන්න වෙන්නේ?
    ඌ තමයි දැනට රටේ ඉන්න එක්ස්පීරියන්ස්, ෆිසිකලි ෆිට් ඕල් රවුන්ඩර්

    sampath adukama neweyi ban manage karanna danne nathikama
    aussie inneth ape wagema janagahanayak eth balapan ungen eliyata ena playersla kohomada kiyala (cricket witharak neweyi )
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113

    ඔව් බං, අපි කියන්නේ බොහොම සම්පත් අඩුවෙන් තියෙන රටක්,
    මොනවා කරන්න්ද? තියෙන උන්ගෙන් තමයි ගහන්න වෙන්නේ?
    ඌ තමයි දැනට රටේ ඉන්න එක්ස්පීරියන්ස්, ෆිසිකලි ෆිට් ඕල් රවුන්ඩර්

    ඔන්න ඔය නිසාම තමයි ඌ පෞද්ගලික ප්‍රශ්න ඔලුවට දාගෙඅ ගහන්නෙ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    dimuth nam team ekata sure ekata enawa. dan dimuth ekka kawuruda open enne :D

    මම නම් කියන්නෙ ධනංජය ඩි සිල්වා ඕපන් ගස්සවන්න ඕනෙ
    එතකොට ටීම් එකේ ප්ලේස්මන්ට් නියමෙට හදාගන්න පුලුවන්

    මම කැමති මෙහෙම ටීම් එකකට
    දිමුත්
    දනංජය
    ඕශධ
    මෙන්ඩිස්
    චන්දිමාල්
    මැතිව්ස්
    ජීවන්
    ඉසුරු
    අකිල
    මාලිංග
    සුරංග

    අතිරේක
    සදුන් වීරක්කොඩි
    ජෙෆ්‍රි වැන්ඩසේ
    විශ්ව ෆ්‍රනාන්දු
    කසුන් රාජිත

    ඇත්තටම තිසරයි, දික්වල්ලයි, දනුශ්කයි ටීම් එකේ ඉන්න ඕන පක්කු තුන්දෙනෙක් නෙමෙයි. ඒ උනාට ඔය ස්කොඩ් එකේ අනිවා තිසරයි, දික්වල්ලයි ඉන්නවා අනිවා. තව චමීරයි පුලුවන් නම් නුවන් ප්‍රදීපුයිත් ගනීවි මුන් :growl:

    තරංගගෙ නම් ක්‍රිකට් කැරියර් එක ඉවරයි වගේ.
     
    හොදම බැලන්ස්ම ටීම් එක තමයි ඕක. ෆාස්ට් බෝලින් තුනයි, ලෙගියෙක් එක ස්ප්‍රින් දෙන්නයි. මීඩියම් ඕනෙ නම් දිමුත් ඉන්නවා, තව ඕෆි කෙනෙක් විදිහට දනංජය ඉන්නවා, මැතිව්ස්ට උනත් ඕවරයක් දෙකක් දාන්න පුලුවන් නෙ
     
    Hitman74

    Member
    Apr 7, 2019
    15
    3
    0
    මම නම් කියන්නෙ ධනංජය ඩි සිල්වා ඕපන් ගස්සවන්න ඕනෙ
    එතකොට ටීම් එකේ ප්ලේස්මන්ට් නියමෙට හදාගන්න පුලුවන්

    මම කැමති මෙහෙම ටීම් එකකට
    දිමුත්
    දනංජය
    ඕශධ
    මෙන්ඩිස්
    චන්දිමාල්
    මැතිව්ස්
    ජීවන්
    ඉසුරු
    අකිල
    මාලිංග
    සුරංග

    අතිරේක
    සදුන් වීරක්කොඩි
    ජෙෆ්‍රි වැන්ඩසේ
    විශ්ව ෆ්‍රනාන්දු
    කසුන් රාජිත

    ඇත්තටම තිසරයි, දික්වල්ලයි, දනුශ්කයි ටීම් එකේ ඉන්න ඕන පක්කු තුන්දෙනෙක් නෙමෙයි. ඒ උනාට ඔය ස්කොඩ් එකේ අනිවා තිසරයි, දික්වල්ලයි ඉන්නවා අනිවා. තව චමීරයි පුලුවන් නම් නුවන් ප්‍රදීපුයිත් ගනීවි මුන් :growl:

    තරංගගෙ නම් ක්‍රිකට් කැරියර් එක ඉවරයි වගේ.

    Good selection
    Pitch eke hatiyata bowlers la select karanna one spin/fast
    what about ashan priyanjan