මට IELTS 7ක් ඕනෙ හැම එකටම. මම් දෙපාරක් කලා.
පළවෙනි පාර ඔක්කොම හරි Speaking 6.5ක් ආවෙ.
ආයෙ කරාම. ඔක්කොම හරි Writing 6.5.
රිකරෙක්ශන් දැම්මොත් වෙනසක් වෙයිද? මම වෙන රට වල ෆෝරම් නම් ගොඩක් කියෙව්වා. ඒකෙ වෙනස් උනා වගේම වෙනස් නොවුනා කියන උනුත් ඉන්නවා බාගෙට බාගයක්.
රිකරෙක්ශන් වලට 18ක් ඉල්ලනවා.
ආයෙ ලියන්න 24.
රිකරෙක්ශන් දාලා හරි ගිය උන් ඉන්නවද? 0.5 හින්දා දාන්නත් හිතෙනවා.
පළවෙනි පාර ඔක්කොම හරි Speaking 6.5ක් ආවෙ.
ආයෙ කරාම. ඔක්කොම හරි Writing 6.5.
රිකරෙක්ශන් දැම්මොත් වෙනසක් වෙයිද? මම වෙන රට වල ෆෝරම් නම් ගොඩක් කියෙව්වා. ඒකෙ වෙනස් උනා වගේම වෙනස් නොවුනා කියන උනුත් ඉන්නවා බාගෙට බාගයක්.
රිකරෙක්ශන් වලට 18ක් ඉල්ලනවා.
ආයෙ ලියන්න 24. රිකරෙක්ශන් දාලා හරි ගිය උන් ඉන්නවද? 0.5 හින්දා දාන්නත් හිතෙනවා.