IELTS re-correction දැමීම

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    මට IELTS 7ක් ඕනෙ හැම එකටම. මම් දෙපාරක් කලා.
    පළවෙනි පාර ඔක්කොම හරි Speaking 6.5ක් ආවෙ.
    ආයෙ කරාම. ඔක්කොම හරි Writing 6.5.

    රිකරෙක්ශන් දැම්මොත් වෙනසක් වෙයිද? මම වෙන රට වල ෆෝරම් නම් ගොඩක් කියෙව්වා. ඒකෙ වෙනස් උනා වගේම වෙනස් නොවුනා කියන උනුත් ඉන්නවා බාගෙට බාගයක්.

    රිකරෙක්ශන් වලට 18ක් ඉල්ලනවා. :shocked: ආයෙ ලියන්න 24.

    රිකරෙක්ශන් දාලා හරි ගිය උන් ඉන්නවද? 0.5 හින්දා දාන්නත් හිතෙනවා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    Writing nam wenas wenne na ban, speakin nuth ehmmama thamai, but listening reading ubata budu sure nam chance ekak thiye, kokatath try karapan, mama nam recorrection dala na...

    මම නම් ඕකෙම අනිත් පැත්තත් අහලා තියෙනවා. Listening & Reading wala direct answer හින්දා වෙනස් වෙන්න තියෙන චාන්ස් එකක් නැති තරම්මලු. හැබැයි අනික් දෙක බලන පුද්ගලයා මත රැඳෙන හින්දා වෙනස් වෙන්න පුළුවන්ලු.

    මට හිතාගන්න බෑ බන් මනුස්සයෙක් එක්ක කතා කරන විනඩ්ඩි 15න් මුලු අනාගතයක්ම තීරණය වෙන එක. අසාධාරණයි වගේ නේද?
     
    Last edited:

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83


    මම නම් ඕකෙම අනිත් පැත්තත් අහලා තියෙනවා. හින්දා වෙනස් වෙන්න තියෙන චාන්ස් එකක් නැති තරම්මලු. හැබැයි අනික් දෙක බලන පුද්ගලයා මත රැඳෙන හින්දා වෙනස් වෙන්න පුළුවන්ලු.

    මට හිතාගන්න බෑ බන් මනුස්සයෙක් එක්ක කතා කරන විනඩ්ඩි 15න් මුලු අනාගතයක්ම තීරණය වෙන එක. අසාධාරණයි වගේ නේද?

    එහෙම තමයි බන් විභාග. අවුරුදු 13ක් මැරිලා ඉගෙන ගෙන A/L විභාගේ ලියන පැය දෙක තුනෙන් නේ ලංකාවේ 99% කගේ අනාගතේ තීරණේ වෙන්නේ :baffled:
     
    • Like
    Reactions: DangerMan119

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    එහෙම තමයි බන් විභාග. අවුරුදු 13ක් මැරිලා ඉගෙන ගෙන A/L විභාගේ ලියන පැය දෙක තුනෙන් නේ ලංකාවේ 99% කගේ අනාගතේ තීරණේ වෙන්නේ :baffled:

    Sad truth....
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    එහෙම තමයි බන් විභාග. අවුරුදු 13ක් මැරිලා ඉගෙන ගෙන A/L විභාගේ ලියන පැය දෙක තුනෙන් නේ ලංකාවේ 99% කගේ අනාගතේ තීරණේ වෙන්නේ :baffled:
    :(
     
    • Like
    Reactions: hzr27

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Writing nam godak welawata change wenne ne. Dont waste your money. Unge sample answers nikan 8 panthoye un liyana ewa wage. Ane manda kohoma asses karanawada kiya