Pickme , Uber worst experiences

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,259
    3,891
    113
    uber eketh ehema thamayi.

    habayi ekata company eken taxi ekata gewanawa. taxi ekata paadu na. ehema karanne customer and taxi dekama thiyaganna ona hinda. oya company wala eda wela neweyi balanne long term profit. eka trip ekaking padu unaata overall loku profit ekak e gollo ganne.

    Uber එක සැහෙන්න advance pickme එකත් එක්ක බලනකොට. driver & customer දෙගොල්ලොම balance එකේ handle කරන්නේ..
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    අපේ ඔෆිස් එකේ වැඩ කරන කෙල්ලෙක්ට දවසක් ත්‍රීවීලර් ඩ්‍රයිවර් පත පොතක් දීලා, ඒකේ exercise එකක් කරලා දෙන්න කිව්වලු යන ගමන්. පොර ඉන්ග්ලිශ් ක්ලාස් එකකට යනවලු, ඒකේ ගෙදර වැඩක්ලු.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,259
    3,891
    113
    අපේ ඔෆිස් එකේ වැඩ කරන කෙල්ලෙක්ට දවසක් ත්‍රීවීලර් ඩ්‍රයිවර් පත පොතක් දීලා, ඒකේ exercise එකක් කරලා දෙන්න කිව්වලු යන ගමන්. පොර ඉන්ග්ලිශ් ක්ලාස් එකකට යනවලු, ඒකේ ගෙදර වැඩක්ලු.

    LOL... Kella ekka sahenna fit wela wage. :D
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,259
    3,891
    113
    Pick Me සමහර එවුන් බේසික් පාරවල්වත් දන්නේ නෑ. :angry:

    Map eka suggest karana widihata giye nathnm customer ta refund ganna puluwan.

    Driver ta paadui eka... sometimes
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    Uber is way better in my exp.
    Eth Uber eke map eka hariyata realtimr update wenne neathi ces ekak thiyanawane.
    mata witharada eka?
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    එතකොට පික්මී , ඌබර් ගැන නොදන්න එකම එකා මමද මේකෙ ඉන්න :dull:
     

    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    mama Uber use kare ekama eka parai. Three wheeler ekak. harima hodna manussayek. 40 ta wada wegen giyeth na. Pitakotte Mango TVS eke indan TVS head office show room ekata. marama genuine. mage phone eke battery bassama mata cable ekakuth dunna charge karagana kiyala. e manussayanam harima hondai.
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    Ehema case ekak nam na. Uba app update krnwada?

    Phone eka mokadda

    Everything is up to date machan.
    Galaxy Note 8, Mobitel sim eka.

    Sometimes the black route update but the vehicle pin icon remains at the starting point. Got to restart the app to see the current position.
    Epa wenawa ethakota.:rolleyes:
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    පික් මි එකේ,
    අපිව පික් කරන්න ලොකේෂන් එකට ආවාම අපිට msg එකක් එනවනේ ඔන්න දැන් ඇවිල්ලා ඉන්නේ කියලා.
    හැබැයි සල්ලි කැපෙන්න පටන්ගන්නේ අපි වාහනේට නැග්ගට පස්සේ උන් "trip start" එබුවම

    සමහරු වාහනේ ලොකේෂන් එකට ආපු ගමන්ම "trip start" ඔබනවා. එතකොට අපි වාහෙන්ට නගින්නත් කලින් ඉදන්ම ගාන කැපෙනවා waiting වලට

    කෝපරේට් ට්‍රිප් වලට හුගක් උන් ඔය වැඩේ කරනවා.:yes::yes::yes:
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    මට ඉස්සර කැරි ත්‍රීවිල් කාරයො දැනටත් එහෙමයි ගෙදරට 900 ගන්නව
    දැන් පික් මී 400යි මම නම් පික් මී එකාට වෙලාවෙ හැටියට 100 50 වැඩියෙන් දෙනව
    මොකද මට ගොඩක් ලාබයි
    අනික් දේ තමයි පික් මී දුවන සමහර උන් ලොකේෂන් ඩොටේ පැත්තට දාපුවම එන්නෙ නෑ
    ඒක නිසා වෙන තැනකට දාල යද්දි යන්න ඕන තැන කියපන් :P:P
    රුපියල් 10 20ට උඹල උනත් ඇඹරෙන්නෙ නැතුව පිකප් එක ටිකක් දුරින් නම්
    ට්‍රිප් ස්ටාරට් කරන් එන්න කියපන් එතකොට උනුත් කැමෙත්තෙන් එනව
    පාක් වල ඉන්න කැරි ත්‍රීවිල් කාරයෝ නැතිම කරල දාපල්ල
    පික්මී දාල දීපල්ල දන්න හැමෝටම
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    පාක් වල ඉන්න කැරි ත්‍රීවිල් කාරයෝ රෙප් කපල
    තොපි වගේ කාලකන්නි නම් පුදුම විදිහට මිනිස්සු හුරං කන්නෙ
    අඩු කුලේ පර හැත්ත
     
    • Like
    Reactions: LalaJ