Biththi

Omni

Junior member
  • Feb 22, 2019
    55
    0
    8
    Biththi wala cracks wahanne kohomada? Hairline cracks thiyenne.Aaye crack wen nathi wenna hadaganna one :sorry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    පොඩිම ක්‍රැක් නම් පේන්ට් එකට වැහෙනවා
    එහෙම වැහෙන්නෙ නැති ඒව, ක්‍රැක් එක දිගේ ග්‍රයින්ඩරෙන් කපලා පොටි ඇදලා කැපුවම හරි, ග්‍රයින්ඩරෙන් කපන්නේ නැතුව පොටි ඇද්දට වැඩක් නෑ, ක්‍රැක් එක ආපහු එනවා.
    දිගින් දිගටම එන ක්‍රැක් එකක් නම්, ක්‍රැක් එකේ ඉදන් අඩි එකහමාරක් විතර දෙපැත්තට කපරාරුව කඩලා අයින් කරලා, කුකුල් දැලක් තියලා ඇණ ගහලා ආපහු කපරාරු කරලා පොටි ඇද්දම වැඩේ හරියටම හරි.
     
    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    There is a product call crackgone. A thin layer of fiber. scrap along the crack about 1-2 mm and apply wall pillar on it. Then paste the crackgone along the crack. after dry apply normal paint system.

    structural cracks cannot cover by this but minor cracks only
     
    Thanks ban karala balannam
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Hariyan na ban.aluthen poti adapuwamath aye awa laawata.:sorry: rath wela seethala weddi adenawa akilenawa man hithanne :dull:

    isslla rath wenne ai kiyala balanna biththi rath wenawanam ekata piliyamak karanna. kohe biththida