පොටි ගාපන් ඉට පස්සේ කපපන් ගානට
Podi heeni cracks nam තීන්ත gawama wahila yanawa
rath wela seethala weddi adenawa akilenawa man hithanne 
2k poti kiyala illapn eka gapan ai crack enne na

පොඩිම ක්රැක් නම් පේන්ට් එකට වැහෙනවා
එහෙම වැහෙන්නෙ නැති ඒව, ක්රැක් එක දිගේ ග්රයින්ඩරෙන් කපලා පොටි ඇදලා කැපුවම හරි, ග්රයින්ඩරෙන් කපන්නේ නැතුව පොටි ඇද්දට වැඩක් නෑ, ක්රැක් එක ආපහු එනවා.
දිගින් දිගටම එන ක්රැක් එකක් නම්, ක්රැක් එකේ ඉදන් අඩි එකහමාරක් විතර දෙපැත්තට කපරාරුව කඩලා අයින් කරලා, කුකුල් දැලක් තියලා ඇණ ගහලා ආපහු කපරාරු කරලා පොටි ඇද්දම වැඩේ හරියටම හරි.
There is a product call crackgone. A thin layer of fiber. scrap along the crack about 1-2 mm and apply wall pillar on it. Then paste the crackgone along the crack. after dry apply normal paint system.
structural cracks cannot cover by this but minor cracks only
Hariyan na ban.aluthen poti adapuwamath aye awa laawata.rath wela seethala weddi adenawa akilenawa man hithanne
![]()
isslla rath wenne ai kiyala balanna biththi rath wenawanam ekata piliyamak karanna. kohe biththida
athul biththi ban. Samahara ewaye ekama ira depahththenma gihin thiyenawa.palal wena patak nam na habai.