SLC Super Provincial One Day Tournament - 2019

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    එළකිරි කොල්ලෙක්;24357749 said:
    :yes:4. Chandimal

    5. Mendis

    6. Mathews
    7. Jeewan/Dhananjaya (I do prefer Jeewan, if Dhananjaya is going to play he should replace either Oshada/Chandimal or Mendis)

    8. Thisara
    9. Sachithra

    10. Isuru
    11. Malinga

    මෙන්න මේක පොඩ්ඩක් බලපං.

    http://www.howstat.com/cricket/Statistics/Players/PlayerPositions_ODI.asp?PlayerID=4472

    මැචස් 7 න් තුනකම හාෆ් සෙන්චරි තියෙනවා. ඌ ගහලා තියෙන්නෙත් 50 එව්වා 4යි. ටොප් ඕඩර් බැට්ස්මන්ලා ලොවර් ඕඩර් එකෙන් එවලා ජෝකර්ලා කරන එකම රට ලංකාවද කොහෙද.

    මට ප්‍රශ්නෙ ටීම් කෝච් හුත්තට ඔව්වා ඇනලයිස් කරන්න ඕනෙ කමක් නැද්ද නැත්නම් ගනන් ගන්නෙ නැද්ද කියලයි. :angry:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අනිවා

    ow gana man dan kiyanne sahena kaleka indala eth ekek denak inawa na eka newi case eka ape first class aul ekai okoma kiyanne talent na kiyanawa habai haturusingheta wacanayak kiyanne na u thamai hondama kiyala kiyanne players la waradilu habai u piliganne na haturusinghe thamai team eke inna eun team ekata ara gaththe kiyala.:rofl::rofl::rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මෙන්න මේක පොඩ්ඩක් බලපං.

    http://www.howstat.com/cricket/Statistics/Players/PlayerPositions_ODI.asp?PlayerID=4472

    මැචස් 7 න් තුනකම හාෆ් සෙන්චරි තියෙනවා. ඌ ගහලා තියෙන්නෙත් 50 එව්වා 4යි. ටොප් ඕඩර් බැට්ස්මන්ලා ලොවර් ඕඩර් එකෙන් එවලා ජෝකර්ලා කරන එකම රට ලංකාවද කොහෙද.

    මට ප්‍රශ්නෙ ටීම් කෝච් හුත්තට ඔව්වා ඇනලයිස් කරන්න ඕනෙ කමක් නැද්ද නැත්නම් ගනන් ගන්නෙ නැද්ද කියලයි. :angry:

    haturusinghe wenama game ekak gahnne machan puluwan nam podak hoyala balapan seen eka therei oya ponnaya thamai team eka kawe oka eleuwath tika kalayak yanakan ape eun hari track ekata enne nathi wei.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,007
    113
    adala nene
    මෙන්න මේක පොඩ්ඩක් බලපං.

    http://www.howstat.com/cricket/Statistics/Players/PlayerPositions_ODI.asp?PlayerID=4472

    මැචස් 7 න් තුනකම හාෆ් සෙන්චරි තියෙනවා. ඌ ගහලා තියෙන්නෙත් 50 එව්වා 4යි. ටොප් ඕඩර් බැට්ස්මන්ලා ලොවර් ඕඩර් එකෙන් එවලා ජෝකර්ලා කරන එකම රට ලංකාවද කොහෙද.

    මට ප්‍රශ්නෙ ටීම් කෝච් හුත්තට ඔව්වා ඇනලයිස් කරන්න ඕනෙ කමක් නැද්ද නැත්නම් ගනන් ගන්නෙ නැද්ද කියලයි. :angry:

    :(:(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,193
    113
    🇨🇦🍁

    Twitter එකේ Daniel Alexander කියන එකා දික්වැල්ලව WC opener කරන්න පුදුම ගේමක් ගහන්නේ :angry::angry:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    haturusinghe wenama game ekak gahnne machan puluwan nam podak hoyala balapan seen eka therei oya ponnaya thamai team eka kawe oka eleuwath tika kalayak yanakan ape eun hari track ekata enne nathi wei.

    උඹ කියන්නෙ අර ආගම් කේස් එක ගැනද?

    නැත්නම් හොද ප්ලේයර්ස්ලව වට්ටලා උගේ ගල් කොල්ලො ටික උස්සන එකද?
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    Twitter එකේ Daniel Alexander කියන එකා දික්වැල්ලව WC opener කරන්න පුදුම ගේමක් ගහන්නේ :angry::angry:

    :yes::yes:

    playerslage managers la ganak denawa athi ohoma tweet karanawata.
    something ekak enne nathi wunama hodatama arinawa :baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,193
    113
    🇨🇦🍁
    :angry::angry::rofl::rofl::P:P
    eke comment beluwama comment dala thiyenne hathurusinhayada kiyalath hithenawa
    ara danushkatath chance dennalu :rofl::rofl::P:P

    පොර තමයි islandcricket.lk එකේ ඇඩ්මින් මුන් තමයි කබ්බොන්ව අප් කර කර තියාගන්නේ අනිවා උන්ට ඕවගෙන් ගතමනාවක් එනවා ඇති :yes:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,193
    113
    🇨🇦🍁
    :yes::yes:

    playerslage managers la ganak denawa athi ohoma tweet karanawata.
    something ekak enne nathi wunama hodatama arinawa :baffled:

    :yes: ඔක තමයි බන් වැඩේ

    පොර තරංගට ගැහුවා කුඩු වෙන්න පොඩ්ඩක් උගේ tweet බලහන්, තරංග fail ඒක හරි එතකොට දික්වැල්ල :D දෙකම එකයි නේ :yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,193
    113
    🇨🇦🍁
    විනාඩි පහක් විතර අරන් දිග කමෙන්ට් එකක් ගැහුවා බැනලා. මේ හුත්තා මාව බ්ලොක් කලානෙ බං. :angry: පකේ ලොජික් තියෙන්නෙ දික් වැල්ලය 3 rd best wk ලු.

    ඕකා block කරනවා ඌට අරින්න ගියාම :angry::yes:

    ඕකුන් නිසා තමයි කෙල වෙලා තියෙන්නේ :angry:

    මේ බලහන්
    xJbb1L3.png

    ඒක නිසා දික්වැල්ල කමක් නෑ වගේ ඌ කියන්නේ :lol:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113

    ඕකා block කරනවා ඌට අරින්න ගියාම :angry::yes:

    ඕකුන් නිසා තමයි කෙල වෙලා තියෙන්නේ :angry:

    මේ බලහන්
    xJbb1L3.png

    ඒක නිසා දික්වැල්ල කමක් නෑ වගේ ඌ කියන්නේ :lol:

    ලංකාවෙ හොදම කීප කෙනෙක් හිටපු, ප්‍රසන්න ජයවර්දන කියන්නෙ. කීපින් සංගට වඩා හොදයි. තව ලංකා දිසිල්වා. උන්ට මේ වගේ ගොට්ටවල් තිබ්බෙ නෑනෙ.

    කොහොමත් දික්වැල්ලව වල්ඩ් කප් ස්කොඩ් ගස්සවයි බං. වැඩක් නෑ කතා කරලා.

    සල්ලි වලට කහින කැණහිල්ලු.