SLC Super Provincial One Day Tournament - 2019

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,193
    113
    🇨🇦🍁
    ලංකාවෙ හොදම කීප කෙනෙක් හිටපු, ප්‍රසන්න ජයවර්දන කියන්නෙ. කීපින් සංගට වඩා හොදයි. තව ලංකා දිසිල්වා. උන්ට මේ වගේ ගොට්ටවල් තිබ්බෙ නෑනෙ.

    කොහොමත් දික්වැල්ලව වල්ඩ් කප් ස්කොඩ් ගස්සවයි බං. වැඩක් නෑ කතා කරලා.

    සල්ලි වලට කහින කැණහිල්ලු.

    වාසි වලට තමයි :eek::eek:

    එහෙම උනොත් නම් ඉතින් තේරුමක්ම නෑ :dull::dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,007
    113
    adala nene
    ලංකාවෙ හොදම කීප කෙනෙක් හිටපු, ප්‍රසන්න ජයවර්දන කියන්නෙ. කීපින් සංගට වඩා හොදයි. තව ලංකා දිසිල්වා. උන්ට මේ වගේ ගොට්ටවල් තිබ්බෙ නෑනෙ.

    කොහොමත් දික්වැල්ලව වල්ඩ් කප් ස්කොඩ් ගස්සවයි බං. වැඩක් නෑ කතා කරලා.

    සල්ලි වලට කහින කැණහිල්ලු.
    :(:dull:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කිසිම සාධාරණ හේතුවක් නැහැ දික්වැල්ල වර්ල්ඩ්කප් ස්කොඩ් එකට එන්න..
    ඒක රොකට් සයන්ස් නෙමෙයි, ඕනම එකෙක් දන්නවා,
    දික්වැල්ල අන්තිම ටිකේ ගහපු ඉලක්කම් ටික ගැන විතරක් නෙමෙයි කියන්නේ,
    ඒ ගහපු ශොට් ටික, එක වරදකින් ඉගෙන ගන්නේ නැතිකම,
    කීපර් කෙනෙක් විදියට ක්ෂණික තීරණ ගැනීමේ නොහැකියාව සහ ඩී ආර් එස් එකේදි දක්වන දුර්වලතාවය..
    ක්‍රීඩාවට අදාල නොවුනත් පිටියෙන් පිට අයහපත් හැසිරීම..
    අලුතෙන් එන කොල්ලොන්ට ආදර්ශ ගන්න ඉන්නේ මේ වගේ ෆැෂන් ශෝ වගේ කොණ්ඩ හදාගෙන,
    සෝෂල් මීඩියා එකේ ලැගලා ඉන්න මේ වගේ අය..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363

    ඒ උනාට ඕකව ස්කොඩ් එකට දානවා විතරක් නෙමෙයි ටීම් එකෙත් ගස්සනවා ගොඩක් වෙලාවට.

    දැන් හෙට එකේ තටමලා පනහක් ගහගත්තොත් විනාසයි.

    හතුරුසිංහ ගැන රැඩිකල් අයියා මොකක්ද කියන්නෙ?
     
    මම හතුරු ගැන ක්‍රිකට් සම්බන්ධව ලොකු වරදක් දකින්නේ නැහැ..
    ඒත් රිසාල්ට් වයිස් බැලුවොත් පොර අසාර්ථකයි,
    මොකද පොරට හම්බ උනේ ගොඩක් ප්‍රශ්න තියෙන ටීම් එකක්..
    මෑන් මැනේජ්මන්ට් කරන්නවත් තරම් ප්ලේයර්ස්ලා අපිට හිටියෙ නැහැ..
    පොර ප්ලේයර්ස්ලා ගැන තිබ්බ විශ්වාසෙ ප්ලේයර්ස්ලා රැක්කෙ නැහැ,
    මම අදටත් හිතන්නේ ලංකාවට හරියන්නේ පිටරට කෝච් කෙනෙක්,
    ටොම් මූඩි තමයි අපිට හිටපු හොදම කෝච්, ඌට ප්ලේයර්ස්ලා ගැන මාර ඉවක් තිබ්බා..
     
    ඒක නම් ඇත්ත. එදා වහින්නෙ නැතුව තිබ්බනම් සහ ගිල්ක්‍රිස්ට් ස්කොච් බෝලයක් නොදා ගැහුවනම් අපි කප් එක උස්සනවා. වට්මෝටත් වඩා හොදයි මූඩි.

    හතුරුසිංහත් වෙන ගේමක්ද මංදා දැන් දෙන්නෙ.ආපු දවස් වල ගෙනාපු ශෙහාන් මදුසංකට මොනා උනාද මංදා. අනික දසුන්.
     
    Hitman74

    Member
    Apr 7, 2019
    15
    3
    0
    කිසිම සාධාරණ හේතුවක් නැහැ දික්වැල්ල වර්ල්ඩ්කප් ස්කොඩ් එකට එන්න..
    ඒක රොකට් සයන්ස් නෙමෙයි, ඕනම එකෙක් දන්නවා,
    දික්වැල්ල අන්තිම ටිකේ ගහපු ඉලක්කම් ටික ගැන විතරක් නෙමෙයි කියන්නේ,
    ඒ ගහපු ශොට් ටික, එක වරදකින් ඉගෙන ගන්නේ නැතිකම,
    කීපර් කෙනෙක් විදියට ක්ෂණික තීරණ ගැනීමේ නොහැකියාව සහ ඩී ආර් එස් එකේදි දක්වන දුර්වලතාවය..
    ක්‍රීඩාවට අදාල නොවුනත් පිටියෙන් පිට අයහපත් හැසිරීම..
    අලුතෙන් එන කොල්ලොන්ට ආදර්ශ ගන්න ඉන්නේ මේ වගේ ෆැෂන් ශෝ වගේ කොණ්ඩ හදාගෙන,
    සෝෂල් මීඩියා එකේ ලැගලා ඉන්න මේ වගේ අය..

    ඕකව අනිවා squad එකට දානවා
    WC බලන්න අප්පිරිය වෙනවා ඕකයි ගුණතිලකයයි දැම්මොත්
    බේබදු, බඩුකාර, social media පොර ටෝක් විතරයි මුන්ගේ අඩුමගානේ discipline එකක්වත් නෑ
    අලුත් එකෙක්වත් හදාගන්න බෑ මුන් දිගටම හිටියොත්
     
    • Like
    Reactions: Ultron

    slcricket

    Member
    Feb 20, 2008
    168
    13
    0

    මම හතුරු ගැන ක්‍රිකට් සම්බන්ධව ලොකු වරදක් දකින්නේ නැහැ..
    ඒත් රිසාල්ට් වයිස් බැලුවොත් පොර අසාර්ථකයි,
    මොකද පොරට හම්බ උනේ ගොඩක් ප්‍රශ්න තියෙන ටීම් එකක්..
    මෑන් මැනේජ්මන්ට් කරන්නවත් තරම් ප්ලේයර්ස්ලා අපිට හිටියෙ නැහැ..
    පොර ප්ලේයර්ස්ලා ගැන තිබ්බ විශ්වාසෙ ප්ලේයර්ස්ලා රැක්කෙ නැහැ,
    මම අදටත් හිතන්නේ ලංකාවට හරියන්නේ පිටරට කෝච් කෙනෙක්,
    ටොම් මූඩි තමයි අපිට හිටපු හොදම කෝච්, ඌට ප්ලේයර්ස්ලා ගැන මාර ඉවක් තිබ්බා..

    කොහෙවත් ඉන්න හිවලෙක් ගෙන්නලා මාසෙකට කොටි ගානක් පඩි දෙන්න පුකේ ඉදන් පිස්සු.:lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කිසිම සාධාරණ හේතුවක් නැහැ දික්වැල්ල වර්ල්ඩ්කප් ස්කොඩ් එකට එන්න..
    ඒක රොකට් සයන්ස් නෙමෙයි, ඕනම එකෙක් දන්නවා,
    දික්වැල්ල අන්තිම ටිකේ ගහපු ඉලක්කම් ටික ගැන විතරක් නෙමෙයි කියන්නේ,
    ඒ ගහපු ශොට් ටික, එක වරදකින් ඉගෙන ගන්නේ නැතිකම,
    කීපර් කෙනෙක් විදියට ක්ෂණික තීරණ ගැනීමේ නොහැකියාව සහ ඩී ආර් එස් එකේදි දක්වන දුර්වලතාවය..
    ක්‍රීඩාවට අදාල නොවුනත් පිටියෙන් පිට අයහපත් හැසිරීම..
    අලුතෙන් එන කොල්ලොන්ට ආදර්ශ ගන්න ඉන්නේ මේ වගේ ෆැෂන් ශෝ වගේ කොණ්ඩ හදාගෙන,
    සෝෂල් මීඩියා එකේ ලැගලා ඉන්න මේ වගේ අය..

    heta 0 waka ghuwath DUCKwalla team eketa danawa aniwa DUCKwalla and thisara sure 15 ta godak durata opening ekath gahnne DUCKwalla.:yes::yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කොහෙවත් ඉන්න හිවලෙක් ගෙන්නලා මාසෙකට කොටි ගානක් පඩි දෙන්න පුකේ ඉදන් පිස්සු.:lol:

    okata kamburapu salli walain apita thibba ape list A meta wada hondata hadala honda coach kenek genalla aduma gane anthima 4ta wath enna WC eke dan okoma kala gedara kalinma.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,322
    6,079
    113
    F25YBU2.jpg

    Yamuna Kotambage
    https://www.cricketage.in/2019/04/07/exclusive-yamuna-kotambage-sri-crickets-biggest-honey-trap/

    According to the reliable sources, attached to ICC, one particular lady from island’s South town Matara named Yamuna Kotambage has emerged as one of the biggest culprits in the match fixing network in Sri Lanka cricket.

    According to sources, a famous former player introduced Yamuna to the cricketers and gradually she became one of the most prominent person and a link between players and bookies around the world. Cricket Age learns that she has been used as ‘honey-trap’ for Sri Lanka players in order to get confidential informations and dragged them into the dirty network!

    The investigators have identified Yumuna as the biggest threat.
     
    slcricket

    Member
    Feb 20, 2008
    168
    13
    0
    okata kamburapu salli walain apita thibba ape list A meta wada hondata hadala honda coach kenek genalla aduma gane anthima 4ta wath enna WC eke dan okoma kala gedara kalinma.

    eka eka avasthavadi gon pakayanta gevapu salli valin ,aduma gane hodata ballersla 4k saha batsmanla 4k hadanna tibba:D
     
    slcricket

    Member
    Feb 20, 2008
    168
    13
    0
    lady from island’s South town Matara named Yamuna
    දැන් නාකි ගෑනියෙක් තමයි ක්‍රිකට් විනාසෙට මුල.අනේ හුකේ .:rofl:
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    මෙතන ගොඩක් අය කෝච්ටයි ප්ලේයර්ස්ලටයි බැනලා තියෙන නිසා මේක ලියන්නේ.

    ප්‍රශ්නයක් විසදා ගැනීමේ පලමු පියවර ප්‍රශ්නය හදුනා ගැනීම .ප්‍රශ්න්ය හදුනාගන්නේ නැතුව ඒක කොහොමටවත් විසදන්න බෑ.

    ප්‍රශ්නය තියෙන්නෙ කෝච් හෝ ප්ලේයර්ස්ලා මහ නම් කෝච්/ප්ලේයර්ස්ලා වෙනස් කරපුවාම ප්‍රශ්නය විසදෙන්න ඕනේ. එත් 2011 ඉදන් කෝච්ලා මාරුකරත් ප්ලේයර්ස්ලා මාරුකලත් ප්‍රශ්නය විසදිලා නෑනේ.

    හේතුව ප්‍රශ්නය තියෙන්නේ ඩොමෙස්ටික් ස්ටෘක්චර් එකේ. ලන්කාවේ ක්ලබ් ක්‍රිකටර් කෙනෙකුට එකපාර ඉන්ටර්නැශනල් ලෙවල් එකේ පර්ෆොර්ම් කරයි කියලා හිතන එක කිලෝ 5 ඩම්බෙල් එකකින් ප්‍රැක්ටිස් කරන කෙනෙක් එකපාරටම කිලෝ 25 ඩම්බෙල් එකකින් කිලෝ 5 එකෙන් කරපු ටික කරයි කියලා බලාපොරොතු වෙනවා වගේ වැඩක්. දේශිය තරගවල ඉන්න ටීම්ස් ගාන අඩුකරලා තරගකාරිත්වය වැඩි කරලා , පිච් හදන එක ක්ලබ්වලින් ඇතුව ක්‍රිකට් බෝඩ් එකෙන් කරන්න පටන්ගන්නකම් ලන්කාවේ ක්‍රිකට්වල නැගිටිමක් වෙන එක බලාපොරොත්තු වෙන්න බැරි දෙයක්.

    මේ සැරෙත් සුමතිපාල දිනපු නිසා ඕක වෙන්නෙ නෑ.සිදත් මහේල හදපු ප්‍රොජෙක්ට් එක උඩට එන්නේ නෑ.

    අනික දැන් කොච්ව සැක් කලොත් වෙන්නේ ජොබ් සිකියුරිටි ගැනකිසිම කෙනෙක් ලන්කාවේ කෝච්වෙන්න එන්නේ නැතිවෙන එක. මම හිතුවා වගේම හතුරු ආපු එකෙන් වුනේ අපේ රටේන් ක්‍රිකට්වලට දුන්න හොදම කෝච් සවුත්තු වෙලා ගිය එක.

    ඊට අමතරව මේ ටිකහ් කියන්න ඕනේ. සමාන්‍යයෙන් දැන් අයිසිසි ටුනර්මන්ට්වල දෙන පිච් ලකුනු 320-350 පිච්.එත් අපි ක්‍රිඩකයෝ තෝරගන්නේ ලකුනු 250 පිච්වල දක්වන පර්ෆොර්මන්ස් අනුව.

    අනික දැන් දසුන් ශානක පලාත් ටිම් එකකටවත් සුදුසු ක්‍රිඩකයෙක් නෙව්යිද?වර්තමාන තේරිම් කමිටුවෙන් එයාට තියෙන කැපිල්ල මොක්කද්ද?
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    වර්ල්ඩ් කප් එකේදි බොහොදුරට හම්බවෙන්නේ 300+ පිචස්. එත් අපිට ඉන්න බැට්මන්ලා කන්සිස්ටන්ට් නැතිනිසා හැම මැච් එකේදීම ඒ ටාර්ගට් එකට යන්න නම් 8-9 වෙඅකම්වත් බැට්ක්‍රනන්න පුලුවන් අය ඉන්න ඕනේ . මගේ තේරිම වෙන්නේ බැටලා + ඕල්රවුන්ඩර්ස්ලා 8යි බෝලර්ස්ලා 3යි.
    ඕපනින් සිට 4-5 වෙනකම් සොලිඩ් බැටාලා ඕනේ. 5-8 හිටර්ස්ලා ඕනේ. එහෙම බැලුවාම මගේ ටීම් එක වෙන්නේ

    1- දිමුත්
    2- ධනන්ජය සිල්වා
    3-කුසල් පෙරෙරා (ඉන්ජුරඩ් නම් ඕෂධ.)
    4- මැතිවුස්
    5-මෙන්ඩිස්
    6- දසුන් ( එත් යන විදියට මේක කියටවත් වෙන්නේ නෑ.)
    7-තිසර( තිසරට බනින අයට අමතක දේ තමයි නිව්සීලන්ඩ් ටුවර් එකේදි තිසර දිගටම හොදට පර්ෆොර්ම් කලා කියන එක. )
    8- ඉසුරු උදාන
    9-අකිල/ ජීවන් හෝ වැන්ඩ්සේ
    10-මාලි
    11- චමීර/ප්‍රසාද්/ හෝ ජීවන් හෝ වැන්ඩ්සේ
     
    දසුන් ඉන්ජර්ඩ්
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,507
    5,696

    :no::no::no:

    1-කුසල් පෙරෙරා
    2-මෙන්ඩිස් ( කරන්න දෙයක් නෑ )
    3-චන්දි
    4- මැතිවුස්
    5- තිරිමන්න / ධනන්ජය
    6- දිමුත් / උපුල්
    7-තිසර / දසුන් ( තුන් ඉරියවු වේග )
    8- අකිල/ ජීවන් ( දග පන්දු )
    9-ඉසුරු උදාන
    10-මාලි
    11- චමීර/ ලක්මාල්