Ausi latest news

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,274
    20,396
    113
    Dan ausi skilled nethi partners inna unta mara malak atte :lol:

    කසාඳ බැදපු එක ඇත්තටම අවාසි සීන් එකක් වෙන්නේ....ගොඩක් කපල්ස් වල පාර්ට්නර් non skilled ලොන්ත බුරුස්...මදැයි Msc කරන්න ගියා partner හම්බ කරයි කියල...:P

    ඒත් උන් කොහොමද verify කරන්නේ married ද නැද්ද කියලා...
    අහ් මේකයි බොරු කරන්නත් බෑ....පස්සේ කාලෙක PR අරන් පාර්ට්නර් ව partner visa දාද්දි වීසා හම්බෙනකොටත් married කියලා දැන් ගන්නවනේ,,,පුකට පයින් ගහල එලවයි PR එකාවත්...:sorry:
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    ado ada dakke meka , yakoo mehama ena un innawada ?:sorry::sorry::shocked::shocked:

    ලංකාවේ විදුලිය කපනවා , වතුර කපනවා. ඔයාගෙ නංගිලා මල්ලිලා පුදුම දුකක් විඳින්නේ. උදව් කරන්න කැමති නැද්ද. Aus ඉන්න අයියලා නම් IELTS එක්කලා මෙහෙ ඇවිල්ල ,දෙයියන්ගේ පිහිටෙන් ජොබ් එකක් කරලා , Bachelors එකක් තියාගෙන , ඒ නිසා ඒගොල්ලන්ගෙ Aus ජීවිතේ සුන්දරයි.

    NO IELTS required , 3 year student visa for melbourne.very low innitial payment . between 18 to 23 years O/L, A/L minimum qulifications.👍😀
    Contact me immediately. 0433695397 Few spots available 👍

    Maath dakka bn oka..maara kalakanni inne lankawe..boru marketing parawal daala podi institute wala enroll karanawa ..iwara unata passe yana enaman nah
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    කසාඳ බැදපු එක ඇත්තටම අවාසි සීන් එකක් වෙන්නේ....ගොඩක් කපල්ස් වල පාර්ට්නර් non skilled ලොන්ත බුරුස්...මදැයි Msc කරන්න ගියා partner හම්බ කරයි කියල...:P

    ඒත් උන් කොහොමද verify කරන්නේ married ද නැද්ද කියලා...
    අහ් මේකයි බොරු කරන්නත් බෑ....පස්සේ කාලෙක PR අරන් පාර්ට්නර් ව partner visa දාද්දි වීසා හම්බෙනකොටත් married කියලා දැන් ගන්නවනේ,,,පුකට පයින් ගහල එලවයි PR එකාවත්...:sorry:

    Married certificate eketh thiyenawane anika.. kohomath un godak check karanwa and mattu unoth 3years ban
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Lankawe cima karapu kellekta accounting skilled asses karanna puluwanda bn?

    Marketing hari HR degree ekak thiyenawanam puluwan accounting widihata assessment eka karanna...man danna kollek 5points claim kala kellagen..Uni. Kelaniya marketing degree eka karala ACCA karala eki
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552

    Ah e ACCA hindane bn,eka accounting qualification ekak ne.cima ehema puluwanda danne.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,624
    2,328
    113
    Marketing hari HR degree ekak thiyenawanam puluwan accounting widihata assessment eka karanna...man danna kollek 5points claim kala kellagen..Uni. Kelaniya marketing degree eka karala ACCA karala eki

    Vishakian neda? Kelaniya Marketing newe mn hithanne mn kiyana kena. Marketing eke hitiya Sudu lassana spects dana kena Cima kale
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    Indian huttala nattan lankawe godakata pr ganna tibba.mun 100 points illuwath puka dila dila 100 points gannawa