PayPal Cash Withdrawal Help

NedStaRk

Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    PayPal cash withdraw කරන්න බෑ ගිය සතියේ ඉඳලා. මම මෙච්චර කල් visa card එකට withdraw කලේ. Philippine account එක. Commercial Bank.මම දන්න ගොඩක් අයට මේක වෙලා තියනවා. Withdraw කරද්දි bank account details link කරන්න කියනවා. Bank එක phillipine peso use කරන්න ඕනෙ කතාවක් කියනවා. තාම අවුලක් නැතුව PayPal එකෙන් withdraw කරන අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකෝ bank එකයි account එක හදල තියන country එකයි මොකක්ද කියලා.

    Account එක link කරලා වැඩේ ගොඩ දාගත්ත අය ඉන්නවනම් එත් කියන්න. සල්ලි ටිකක් වැඩිපුර එකතු වෙලා තියන නිසා account එකට කෙල වෙයි කියල මොකුත් කරන්න ගියේ නෑ. අවුරුදු කන්න තිබ්බ සල්ලි ටික බන්......:angry::angry::angry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: Fernando100

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    Same here.. But i think we can verify again our card. they show me "When you confirm your card, your Sending and Withdrawal limits will be lifted."

    but for conform card "Check your card statement and find the 4-digit PayPal code for the charge you authorized. Enter the code below. "

    But form yesterday (19-04-09) there is no any activity in my bank statement
     
    Let me know if it works.... In my case, I can link different cards. But when I try to withdraw, It directly goes to "Link a bank account".

    Ona nam oya tika exchange karala dennam.

    Fb msg ekak daanna.
    fb/sajith.gsm

    elaz. Thanks. mm msg ekk dannam.

    thanks

    Bumpation :rolleyes:

    thanks
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    මම දැන් withdraw එකක් කරා කාඩ් එකට. "Your transfer is delayed" කියල ආවා. දැන් amount එක pending කියල පෙන්නන්නේ. paypal එක පිලිපින්. කාඩ් එක HNB ඩෙබිට්

    j5z2bkN.jpg
     
    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell

    Thanks Bro

    මම දැන් withdraw එකක් කරා කාඩ් එකට. "Your transfer is delayed" කියල ආවා. දැන් amount එක pending කියල පෙන්නන්නේ. paypal එක පිලිපින්. කාඩ් එක HNB ඩෙබිට්

    j5z2bkN.jpg

    Ubage eke aulak na e kiyanne. Mage withdraw karapu gaman kelinma yanne "Link Bank Account" kiyala page ekkata

    Mama iye withdraw kala. http://paypal.com/wdfunds me link eken gihin

    Thanks Machan
     
    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43
    මගෙත් එකෞන්ට් එක ලිමිට් උනා. 180 වලින් පස්සේ කැස් ගන්න බෑ. එකෞන්ට් එකක් ඉල්ලනවා. කෑෂ් ගන්න විදිහක් නැද්ද
     
    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    මගෙත් එකෞන්ට් එක ලිමිට් උනා. 180 වලින් පස්සේ කැස් ගන්න බෑ. එකෞන්ට් එකක් ඉල්ලනවා. කෑෂ් ගන්න විදිහක් නැද්ද

    http://paypal.com/wdfunds link eken try karapan.