SLC Super Provincial One Day Tournament - 2019

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    ඌට අමුත්වෙන් ආච්චි වැහෙන්න ඕනෙ නෑ බං. 2008 සිරසෙන් ඕගනයිස් කරපු ක්‍රිකට්ටූනමන්ට් එකේ කුසල් පෙරේරා Non strikers end එකේ බලන් ඉද්දි තනියම පත හයේ එව්වා ගහපු පකෙක් ඕකා. අරවින්දට වඩා වර්ල්ඩ් හොද පොටෙන්ශල් එකක් තිබ්බ එකෙක්. කොහෙද හුත්තට උප්පත්තියෙන් සල්ලි තිබ්බ නිසා ආතලෙකට ක්‍රිකය් ගහපු හුත්තෙක්නෙ. සනා පවා කියල තිබ්බ ඒ දවස් වල හොදම ටැලන්ට් එක තියෙන්නෙ ඌට ඒත් ප්‍රැක්ටිස් එන්නෙ නෑ කියලා. ගොන් හුත්තට දැනුයි ඔනෙ කම තියෙන්නෙ. කෝලි කරන කැපකිරීම් වලින් 10% ,ක් කලා නම් ඕකස් අද වල්ඩ් ක්ලාස් ප්ලේයර් කෙනෙක්. රටේ අවාසනාව

    bad influnce thamai ithin Bhanuka n kitha wai kawa Ramith...mun denata russian badu gasala ramith mun denawa pawa dunna U19 tour ekakadi :P..anyway lets hope for de best
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    U 2009ye Under 19 WC gihin nikamma SL team ekata select SL team eke capa wenta thama dan thiyenne kiyala overconfidence wela hitiye...anthimeta u danneth nathuwa form bahala kuruwal una..ugema thama waradda..selectorslata karanta deyak na.....
    Habai 2009 ye wage uta chance ekak haridenta thibbe...u aniwa niyameta hadaganta thibba....:eek::eek::eek:

    ඒ දවස් වල හැදිලා ආවනම් ඉස්සර සනා වගේ තමයි කෝලිට බෝල් කරනවට වඩා බෝලර්ස්ලා බය වෙනවා ඕකට බෝල් කරන්න. අනිවා ලංකවෙ කැපා එහෙනම් මේ වෙද්දි. කොහෙද ගල් මූසලයා ඔක්කොම නැති කරගත්තනෙ
     
    රඹුක්වැල්යත් ආවොත් නම් දික්වැල්ල වගේම පිලිකාවක් වෙනවා ටීම් එකට අනිවා.

    භානුකයට චාන්ස් එකක් දෙන්න ඕනෙ බං අනිවා ඌ කොලිටි ස්ට්‍රයිකර් කෙනෙක් ඉස්සර ඕකා පුල් එක ගහනවා පත හයේ එව්වා සුපිරියට. බලමු.
     
    na man muwa kawe Ramith ( badu gasala bonna purudu karala) anith eka thamai Avishka ..mokada Avishka SSC coach wela inakota Bhanuka 5 down gasuwa Dhanushka U19 team eka lower order bat karapu eka uge batting stance eka remodel karala open gasuwa..

    bhanuka top order gahala thibba nisa middle order adopt wenna kalayak giya anith eka SSC kiyanne Dimuth,K silva ,kandanbi wage Sri lanka team eka batsmen bagekata wada inawa Bhanuka 5 down enna thiyana chance adui n Bhanuka talent eka nikanma fade wela giya oya case 1ken
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,007
    113
    adala nene

    :yes::yes::yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    ඒ දවස් වල හැදිලා ආවනම් ඉස්සර සනා වගේ තමයි කෝලිට බෝල් කරනවට වඩා බෝලර්ස්ලා බය වෙනවා ඕකට බෝල් කරන්න. අනිවා ලංකවෙ කැපා එහෙනම් මේ වෙද්දි. කොහෙද ගල් මූසලයා ඔක්කොම නැති කරගත්තනෙ

    thama 28i ne lets hope for 8 yrs of good international cricket for him
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    thama 28i ne lets hope for 8 yrs of good international cricket for him

    අනිවා... දැන් වත් ඔන කමින් ප්‍රැක්ටිස් කලොත් නියමයි. ඌව හැබැයි බැටෙක් විදිහටම හදවන්න ඕනෙ බෝල් කරන්න නොදී
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    බලපන් ගේමක් නැතුව හයේ එව්ව ගහන හැටි.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    uba epa kiyanawada :confused:

    mamanam epa kiyanawa api mokatada eka eka kiyana dewal karanne?
    badu case eke man kohomath ne :P
    drink ekak demmata kamak ne,baduwak gehuwath kamak ne.
    eth unge skill eka thiyaganna eka unge wedak,okunta kela une unge weradi nisa misak wena unge dewal nisa nemei,denwath unta eka therilanam hodai :D
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,526
    1,806
    113
    ලංකාවෙ අඩා...!
    ඒ දවස් වල හැදිලා ආවනම් ඉස්සර සනා වගේ තමයි කෝලිට බෝල් කරනවට වඩා බෝලර්ස්ලා බය වෙනවා ඕකට බෝල් කරන්න. අනිවා ලංකවෙ කැපා එහෙනම් මේ වෙද්දි. කොහෙද ගල් මූසලයා ඔක්කොම නැති කරගත්තනෙ
    oka Aus under19 team ekata Aus waladi gahuwa maruma centuryak..talent godak thibba..cricket moleth hodata thibba ekek..aparaade...
    under19 2009 WC eke commentry dunna Wasim Akram kiwwe mu danma SL team ekata danta oone Sangage role ekata ekek hadanta kiyala...sriwata e dawaswala mu maara mature player kenek widihata...aparadayak une....eth thama parakkumath na....:rolleyes::rolleyes::rolleyes:
    na man muwa kawe Ramith ( badu gasala bonna purudu karala) anith eka thamai Avishka ..mokada Avishka SSC coach wela inakota Bhanuka 5 down gasuwa Dhanushka U19 team eka lower order bat karapu eka uge batting stance eka remodel karala open gasuwa..

    bhanuka top order gahala thibba nisa middle order adopt wenna kalayak giya anith eka SSC kiyanne Dimuth,K silva ,kandanbi wage Sri lanka team eka batsmen bagekata wada inawa Bhanuka 5 down enna thiyana chance adui n Bhanuka talent eka nikanma fade wela giya oya case 1ken
    u danaganta epa ban...ugema thama waradda...mahansi wenta oone hamadaama..naththan badu hambenawa..okage bada awilla thibba 2013 withara...beela,badu gahala wenta athi...man danagaththa ethakotanan ooka iwarai kiyala.....:sorry::sorry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,007
    113
    adala nene
    oka Aus under19 team ekata Aus waladi gahuwa maruma centuryak..talent godak thibba..cricket moleth hodata thibba ekek..aparaade...
    under19 2009 WC eke commentry dunna Wasim Akram kiwwe mu danma SL team ekata danta oone Sangage role ekata ekek hadanta kiyala...sriwata e dawaswala mu maara mature player kenek widihata...aparadayak une....eth thama parakkumath na....:rolleyes::rolleyes::rolleyes:

    u danaganta epa ban...ugema thama waradda...mahansi wenta oone hamadaama..naththan badu hambenawa..okage bada awilla thibba 2013 withara...beela,badu gahala wenta athi...man danagaththa ethakotanan ooka iwarai kiyala.....:sorry::sorry:

    :yes::yes::yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    kewa kewa aparade yako 100 :angry::angry::angry:

    සිරාවට 95 යි. අපරාදෙ. ඕශධ වෙනුවට උනත් ටීම් එකට දාන්න වටිනවා බං. ඒත් එක්ස්පීරියන්ස් නෑ කියලා ගන්න එකක් නෑ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    oka Aus under19 team ekata Aus waladi gahuwa maruma centuryak..talent godak thibba..cricket moleth hodata thibba ekek..aparaade...
    under19 2009 WC eke commentry dunna Wasim Akram kiwwe mu danma SL team ekata danta oone Sangage role ekata ekek hadanta kiyala...sriwata e dawaswala mu maara mature player kenek widihata...aparadayak une....eth thama parakkumath na....:rolleyes::rolleyes::rolleyes:

    භානුකයය සල්ලි තිබ්බනෙ උපතින්. ගෙවල් වල ඕනෙ කමට ක්‍රිකට් ගහපු එකෙක් නෙම්යිනෙ. ආතල් එකට ක්‍රිකට් ගහපු එකෙක්. උගෙ කරුමෙට ඌට පට්ටම ටැලන්ට් එකක් තිබ්බට ඌට වටිනාකමක් තිබ්බෙ නෑ ඒකෙ. එක අතකින් ඌ ඒ කාලෙ ආවෙ නැත් එක හොදයි බං. එහෙම උනා නම් අත හුත්තුවා මූවත් කාලා තවත් චන්දිමාල් කෙනෙක් කරලා. දැන්වත් මූට චාන්ස් එක දෙන එක වටිනවා.

    මම ඌව 2008 න් පස්සෙ දැක්කෙ SLPL එකේ. බඩ ඇවිත් මහත් වෙලා කිසි ටෙක්නික් එකක් නෑ. සවලක් අරන් අතු ගානවා වගේ ස්ට්‍රෝක් ප්ලේ කලේ. දැන් ආයෙ හැදිලා ඌ.
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    oka Aus under19 team ekata Aus waladi gahuwa maruma centuryak..talent godak thibba..cricket moleth hodata thibba ekek..aparaade...
    under19 2009 WC eke commentry dunna Wasim Akram kiwwe mu danma SL team ekata danta oone Sangage role ekata ekek hadanta kiyala...sriwata e dawaswala mu maara mature player kenek widihata...aparadayak une....eth thama parakkumath na....:rolleyes::rolleyes::rolleyes:

    u danaganta epa ban...ugema thama waradda...mahansi wenta oone hamadaama..naththan badu hambenawa..okage bada awilla thibba 2013 withara...beela,badu gahala wenta athi...man danagaththa ethakotanan ooka iwarai kiyala.....:sorry::sorry:

    ow uge waradhdha thamai katawath blame karanna bae ..man uwa hamba una eka welawaka kiwa SSC giya eka thamai uba kara gaththa lokuma waradhdha kiyala
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,526
    1,806
    113
    ලංකාවෙ අඩා...!
    භානුකයය සල්ලි තිබ්බනෙ උපතින්. ගෙවල් වල ඕනෙ කමට ක්‍රිකට් ගහපු එකෙක් නෙම්යිනෙ. ආතල් එකට ක්‍රිකට් ගහපු එකෙක්. උගෙ කරුමෙට ඌට පට්ටම ටැලන්ට් එකක් තිබ්බට ඌට වටිනාකමක් තිබ්බෙ නෑ ඒකෙ. එක අතකින් ඌ ඒ කාලෙ ආවෙ නැත් එක හොදයි බං. එහෙම උනා නම් අත හුත්තුවා මූවත් කාලා තවත් චන්දිමාල් කෙනෙක් කරලා. දැන්වත් මූට චාන්ස් එක දෙන එක වටිනවා.
    Thaama parakku na wage...eth man hithuwe meka thama ROy dias,Aravinda,Mahela,Sanga link eke anith puruka kiyala...siraama aparadayak une.....:confused::confused::confused: