Megelli

Active member
  • Apr 23, 2017
    105
    93
    28
    උඹල ගිය karate classes ගැන මේ ත්‍රෙඩ් එකේ දාහන්. උගන්නපු සෙන්සෙ කවුද, ගියපු tournament, ගත්ත බෙල්ට් එක, ශ්‍රේණිය කමෙන්ට් කරහල්ලා.
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43
    උඹල ගිය karate classes :- waththa palleha
    උගන්නපු සෙන්සෙ කවුද :- Polkaru
    ගියපු tournament :- Bokkuwa langa, pittaniye, awrudu uthsawe (kamba addata passe)
    ගත්ත බෙල්ට් එක :- payment eken 250 ta aran thiyenawa, dan danne CIB eken gaththa 1100 ekak
    ශ්‍රේණිය :- hama ශ්‍රේණිය tama giya, awasana ශ්‍රේණිය di ammawa ekkan enna kiwwa hasireema honda na kiyala
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,651
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ela

    මම ගියා කරාටේ ශෝටෝ කාන් දිස්ත්‍රික් චැම්පියන් වෙනකන් ආව...
    ඊට පස්සේ ට්‍රේන් දැම්මේ බ්ලැක් බෙල්ට් ලොකු සෙට් එකක් එක්ක උන් එකෙක් මගේ වම් අතින් ඇද්ද අත පැන්න..... ඊට පස්සේ ඔක්කොම නැවැත්තුව තාම අත පනිනවා....
     
    Last edited:

    buck88

    Junior member
  • Jan 18, 2016
    70
    9
    8
    උඹල ගිය karate classes - Shotokan
    උගන්නපු සෙන්සෙ කවුද - Aruna Soysa
    ගියපු tournament - Nationals, Junior Nationals, Provincial and etc..
    ගත්ත බෙල්ට් එක - Brown
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ela

    මම ගියා කරාටේ ශෝටෝ කාන් දිස්ත්‍රික් චැම්පියන් වෙනකන් ආව...
    ඊට පස්සේ ට්‍රේන් දැම්මේ බ්ලැක් බෙල්ට් ලොකු සෙට් එකක් එක්ක උන් එකෙක් මගේ වම් අතින් ඇද්ද අත පැන්න..... ඊට පස්සේ ඔක්කොම නැවැත්තුව තාම අත පනිනවා....

    :baffled:
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43
    ela

    මම ගියා කරාටේ ශෝටෝ කාන් දිස්ත්‍රික් චැම්පියන් වෙනකන් ආව...
    ඊට පස්සේ ට්‍රේන් දැම්මේ බ්ලැක් බෙල්ට් ලොකු සෙට් එකක් එක්ක උන් එකෙක් මගේ වම් අතින් ඇද්ද අත පැන්න..... ඊට පස්සේ ඔක්කොම නැවැත්තුව තාම අත පනිනවා....

    mageth ohoma una eka parak, dan hitapu gaman atha panala yanawa.
    muge thiyena padaththara kama kiyanne panala gihin hangila innawa kiyahanko. :baffled: