Keells selling expired products.

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,542
    1,559
    113
    sri rajasinha adawiya
    Keells selling expired products. Be aware.

    56656051_10156394429572169_4689128260208951296_n.jpg

    57010236_10156394429457169_8376834897641209856_n.jpg
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉතිං ඕක උන්ට ගිහින් පෙන්නපන්කෝ.වැරදීම් වෙනවනේ කාටත්‍..මම නම් යන්නෙම කීල්ස් .කවදාවත් ඔහොම වෙලා නැහැ.ඵලවලු ඵහෙම හොඳ fresh කීල්ස්‍ ඵකේ...
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඉතිං ඕක උන්ට ගිහින් පෙන්නපන්කෝ.වැරදීම් වෙනවනේ කාටත්‍..මම නම් යන්නෙම කීල්ස් .කවදාවත් ඔහොම වෙලා නැහැ.ඵලවලු ඵහෙම හොඳ fresh කීල්ස්‍ ඵකේ...

    ow ban keels eka patta thama anith ewata wada
    vegetables nam mara fresh
    for me better than other supermarkets
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    50% discounts

    :yes:ඒක වෙන්න අැති.අඩුවට දෙන්‍න අැත්තේ..මූ මෙතන දාල තියෙන්නේ හරියට අවුරුද්දක් පරණ ඵකක් උන් දුන්නා වගේනේ..මේක දවස් ගාණයි පරණ.UK,USA වල සුපර්මාකට් වලත් මාස දෙක පරණ බඩු විකුණන්න තියෙනවා අඩු කරලා දාලා...
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,542
    1,559
    113
    sri rajasinha adawiya
    ඉතිං ඕක උන්ට ගිහින් පෙන්නපන්කෝ.වැරදීම් වෙනවනේ කාටත්‍..මම නම් යන්නෙම කීල්ස් .කවදාවත් ඔහොම වෙලා නැහැ.ඵලවලු ඵහෙම හොඳ fresh කීල්ස්‍ ඵකේ...

    pennuwa. sorry kiwwa echcharai. ethakota harida? oka une negambo wala.
    Tawa Ja-ela K-zone eke expired wechcha Yought tibba. :angry:
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,542
    1,559
    113
    sri rajasinha adawiya
    :yes:ඒක වෙන්න අැති.අඩුවට දෙන්‍න අැත්තේ..මූ මෙතන දාල තියෙන්නේ හරියට අවුරුද්දක් පරණ ඵකක් උන් දුන්නා වගේනේ..මේක දවස් ගාණයි පරණ.UK,USA වල සුපර්මාකට් වලත් මාස දෙක පරණ බඩු විකුණන්න තියෙනවා අඩු කරලා දාලා...

    aduwata deelada kiyala bill eka balanna. :P nodakin tho wage ekek. salli deela expired badu ganna onada?
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Don't know about Keels. පොලෙන් තමයි බඩු ගන්නේ. and retail shops.
     
    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,249
    539
    113
    man dawasak yogurt ekak expire wela unta gihin kiuwa meka eliyata danawa salli oni kiyala. un ewelama dunna :P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    pennuwa. sorry kiwwa echcharai. ethakota harida? oka une negambo wala.
    Tawa Ja-ela K-zone eke expired wechcha Yought tibba. :angry:

    මෙහෙ Supermarket එකක ඔහොම උනා මට. ගිහින් කිව්වම මට සල්ලිත් දීල බඩුවත් දුන්නා :D